Mමචන්ල මට අපෙ අම්මටයි තාත්තටයි පොඩි තෑග්ගක් විදියට එ දෙන්නට Relaxing Day out එකක් දෙන්න ඔනෙ හොටෙල් එකක නිකන්ම හොටෙල් එකක නෙවෙයි Ayurveda Spa Treatment දෙන්න බෑලුවේ Massage Treatment එක්ක වයස අයනෙ බන් කකුල් අත පය රිදෙනව කිය කිය ඉන්නෙ හෑම වෙලෙම මෙ දෙකෙන් හොද මොකක්ද ගනන් එහෙම දන්නවද වෙන හොද එව තියනවද ? ලොකු උදව්ව්ක්
http://www.haridraresort.com/
http://www.ayurvedaresort.com/
http://www.haridraresort.com/
http://www.ayurvedaresort.com/
Last edited:
deken hodama eka mokakda nam danne macho.kawuru hari help ekak dei 