Daily $5/$10 හොයමුද?

Status
Not open for further replies.

samzonline

Member
Jan 15, 2016
234
11
0
ඔන්න proof ටික මුලින්ම දැම්මා.

W19g8TK.png


2ig0QkO.png


GN8u0Jh.png


0Xp6mNO.png


V75dCAl.png


vWaxB9G.png



මෙක 1 month FD එකෙක් දම්මා වගේ තමයි.

$20 >>>> Daily return එක $1
$50 >>>> Daily return එක $2.50
$100 >>>> Daily return එක $5
$200 >>>> Daily return එක $10

Minimum deposit $20
Return 155%
Maturity 31 days
Processors - Payza, Payeer, Bitcoins
No Adpack, No Ad surf No Repurchase
Withdrawal Minimum $0.01


yfIm364.png
 

StillStanding

Member
Feb 20, 2016
491
62
0
සයිට් එක එපා බන්
සයිට් එක දැම්මත් එකෙක්වත් ඉන්වෙස්ට් කරන්නෙ නැහැ
 

dinesh4u

Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    meka aththa seen ekak da ban ?? mamath eka parak oya wage seen ekakata invest kala 4-5 yrs back wage .. mama invest karala 6-7 days walin site eka close kala .. unitymarket wage site name eka mathaka
     

    samzonline

    Member
    Jan 15, 2016
    234
    11
    0
    meka aththa seen ekak da ban ?? mamath eka parak oya wage seen ekakata invest kala 4-5 yrs back wage .. mama invest karala 6-7 days walin site eka close kala .. unitymarket wage site name eka mathaka


    අන්තර්ජාලය ඔස්සේ කරන්න පුළුවන් අධික ප්‍රතිලාභ ලබන්න පුළුවන් ආයෝජන ක්‍රම වලට තමයි HYIP නැතිනම් High Yield Investment Programs කියන්නේ. මේවා වලදී ප්‍රතිලාභ වගේම අවදානමත් ඉහළයි. මෙකත් එහෙම එකෙක්.

    Strategy
    වැඩිය මුදලට කෑදර වෙන්න එපා (Don’t be too greedy)
    හොඳ වෙබ් අඩවියක් පටන් ගන්න මුල් කාලෙම Enter වෙන්න පුළුවන් නම් හොඳයි.
    ලොකු ලොකු ඉලක්කම් වලට රැවටෙන්න එපා. මේ වෙබ් අඩවි වල තියන Profit Calculators පාවිච්චි කරන්න.
    Gross Return, Net Return, Profit කියන වචන වලට ලොකු අවධානයක් දෙන්න.
    අන්තර්ජාලයේ තියෙන මේ වගේ වෙබ් අඩවි 99% කින්ම අපිට සත පහක්වත් හොයන්න බැහැ. මම වුණත් කරන්නේ බොහොම පරිස්සමින් තෝරලා අරගෙන…
    තමන් මේ වෙබ් අඩවි වලින් උපයන මුදල් ඒකටම Re-invest කරද්දී බොහොම පරිස්සම් වෙන්න. Re-invest නොකරන තරමට වඩා හොඳයි.
    නිතරම අවදානම අඩු කරන්න ඔබේ ආයෝජන විවිධාන්ගීයකරණය කරන්න.


    ලින්ක් එක කොහෙද?
    මම ලින්ක් එක publicly දාන්නෙ නෑ.
    මට එලකිරි rules and regulations follow කරන්න වෙනවා. නැත්නම් දන්නවනෙ වෙන දේ.
    ලන්කවෙ මිනිස්සු හිටන්නෙ ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන්න බෑ කියලා.(Passive income Stream)
    ලන්කවෙ උන් කලගුන දන්නෙ නෑ.(හැමොම නෙමයි). එක හින්ද ගොඩක් අය Online Money කලට කාටවත් කියන්නෙ නෑ. මමත් 10 විදිහකින් සල්ලි හෙව්වත් කියන්නෙ බොහොම ටිකයි. මොකද හැම එකෙක්ම ලන්කව උන්ට හරියන් නැ සහ ගොඩක් අය risk ගන්න බයයි (දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලිනෙ) සහ මම නිකන් ගූ කතා අහගන්නෙ මොකටද.

    General Talk regarding become a referral.
    ලන්කවෙ උන් ලන්කවෙ එකෙක්ගෙ රෙෆෙර්රල් වෙන්න කැමති නෑ. ගොඩක් අය විස්තර ඔකොම අහගෙන direct register වෙන්ව. උන් දන්නෙ නෑ. direct register වෙන ඔක්කොම යන්නෙ admin අක්කොඋන්ට් එකට කියල. එ කියන්නෙ රෙෆ්. කොම්මි එක අඩ්මින්ඩ saving එකෙක් වෙන්වා. ඊට පස්සෙ සමහර site වල අඩ්මින්ල direct ref sell කරන්නවා, අනික ලන්කවෙ එකෙක්ගෙ රෙෆ් උන කියල රෙෆෙරල්ගෙ අතින් කියක් වත් යන්නෙ නෑ. එක යන්නෙ අඩ්මින් ගෙන්. ඩිරෙක්ට් රෙෆ් වෙන තරමට අඩ්මින්ට හොදියි.

    ගොඩක් අය කරන්නෙ රෙෆ් ලින්ක් එක දලා, කොම්මි එක ගන්න. ටික දවසක් යන කොට site එක හබක්. එක නිස පොඩ්ඩක් හොයල බලන්න. google කරන්න, youtube, online, FB reviews etc.. එකෙන් scam site වලින් ගොඩක් බෙරෙන්න පුලුවන්. අනික ඔන්ලිනෙ ෆොරුම් වල ඉන්න කවාත් 100% trust කරන්න එප. (එල කොල්ලොත් ඉන්නව). මාව උනත් එච්චරයි. තමන්ට ගන්න දෙයක් තියනව නම් ගන්න නත්නම් හලල දාන්න.

    මම කතා කරන්නෙ අධික ප්‍රතිලාභ ලැබෙන ආයෝජන ක්‍රම නිසා, ඔබට අවදානමට ලක් කරන්න පුළුවන් මුදලෙන් කොටසක් මේවාට දාන්න. ලාභ ලැබීමට වගේම ඔබ ආයෝජනය කළ මුළු මුදලම හෝ ඉන් කොටසක් හෝ අහිමි වි යාමේ යම් හැකියාවත් අනිවාර්යයෙන් ම තියෙනවා.

    කැමති අයටයි මෙ ආරාධනාව !!!

     

    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    උබල හෑමොම ලස්සන දෙවල් මවල අන්තිමට කියනව අපිට බෑ ගු ගාගන්න කියල. උබල දන්න දෙවල් කියල දියල්ලකො. එතකොටවත් මෙකෙ සෙට් එකෙන් 1ක් වත් උබල නිසා ගොඩ යාවි නෙ. හමදෙම බගෙට කියන්නෙ නෑතුව සම්පුර්නයෙන් පහෑදිලිව කියල දිපල්ලකො.... මොනද එ වගෙ වෙබ් ස්යිට් කොහොමද ලියපදින්චි වෙන්නෙ. සෑලකිය යුත් කරුනු වගෙ දෙවල්.නෑතුව ඔය කියන දෙවල් වලින් මෙකෙ ඉන්න එවුන්ට මෙලො දෙයක් තෙරෙන්නෙ නෑ. කොටින්ම කිව්වොත් මට තෙරෙන්නෙත් නෑ.....
     
    Status
    Not open for further replies.