⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ow ow ane manda bn dan saneepa wei hamotama uda thiyala kanna wei :(

    malinga nathuwa ape ayata podi team ekakata gaha ganna ba dakane UAE eka apita nelanawa thawa poden malinga natham ape eun eth uta baninawa unathuwa match dinanne kohomada kiyala danne nathuwa.

    kuleth yai thawa tika dawasakin hera nam meken passe yanawa ne ape team eka antaha wenawa.:(:(:(
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මෙන්න යකොව් කෝලි යාගේ වීක් සෝන් එකක් පෙන්නනවා.මුන්ට වරදිලාවත්ද.මන් හිතුවේ මුන් එදා කියපු විදියට මුට එහෙම එකක් නෑ කියලා.

    ekanam waradinna athi ban indian eunta anuwa kohli kiyanne god ne.:lol::lol::lol:

    mun meka kawanam patta.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    malinga nathuwa ape ayata podi team ekakata gaha ganna ba dakane UAE eka apita nelanawa thawa poden malinga natham ape eun eth uta baninawa unathuwa match dinanne kohomada kiyala danne nathuwa.

    kuleth yai thawa tika dawasakin hera nam meken passe yanawa ne ape team eka antaha wenawa.:(:(:(

    මුන්ට ඕවා කියලා වැඩක් නැහැ..මාලිංග,කුලේ ගියොත් අපී ඕනෑම ටීම් එකකින් කනවා :lol::lol: :rofl::rofl:

    මාලිංග අඩුව දැනෙන්නේ උ ගිය දවසට :growl:

    උ UAE හිටියේ නැත්නම් එකත් කළා එන්නේ ලොල් :dull:
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මුන්ට ඕවා කියලා වැඩක් නැහැ..මාලිංග,කුලේ ගියොත් අපේ ඕනෑම ටීම් එකකින් කනවා :lol::lol: :rofl::rofl:

    මාලිංග අඩුව දැනෙන්නේ උ ගිය දවසට :growl:

    උ UAE හිටියේ නැත්නම් එකත් කළා එන්නේ ලොල් :dull:

    ow ban mun danne banina witharai mun baninawa perethaya thana denne nathuwa play karanawa wayasata gehin kiyala aya mun baninawa utama kalin giya thawa play karanan thibba kiyala.:lol::lol::lol:

    malingata banina eunta andanna wenawa u nathuwa api match play kara gana yaddi.

    ow ban ui kulayai nathama UAE ekath kanawa api ekawath goda giye un denna nissa thamai un denna nathuwa ape bowling side ekka nathi tharam T20 wala.:(:(:(
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    මුන්ගෙන් කවුරු කැවත් අවුලක් නෑ.
    බංගලියොත් ඔනැවට වැඩි..
    :lol: :lol: :lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ow ban mun danne banina witharai mun baninawa perethaya thana denne nathuwa play karanawa wayasata gehin kiyala aya mun baninawa utama kalin giya thawa play karanan thibba kiyala.:lol::lol::lol:

    malingata banina eunta andanna wenawa u nathuwa api match play kara gana yaddi.

    ow ban ui kulayai nathama UAE ekath kanawa api ekawath goda giye un denna nissa thamai un denna nathuwa ape bowling side ekka nathi tharam T20 wala.:(:(:(

    මුන්ගේ කෑ ගැහිල්ල නිසාමයි සංගා,මහේල ගියේ..බින්දුමල්,ලෑලිමාන්නට තැන දෙන්න...දැන් දිල්ස්හනට,මාලිංගට,කුලේට බැනලා ලගදීම මුන් තුන් දෙනාම යනවා :lol::lol: :rofl::rofl:

    ගිය දවසට අබ සරණයි :baffled::(