⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    images


    sharuk kahan ට ජය වේවා

    images
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මුන්ගේ කෑ ගැහිල්ල නිසාමයි සංගා,මහේල ගියේ..බින්දුමල්,ලෑලිමාන්නට තැන දෙන්න...දැන් දිල්ස්හනට,මාලිංගට,කුලේට බැනලා ලගදීම මුන් තුන් දෙනාම යනවා :lol::lol: :rofl::rofl:

    ගිය දවසට අබ සරණයි :baffled::(

    ow ban undenata banna hati dakada peretha kamata ghanawa kiyala team eke un denna giyata paseth baninawa thawa kale thiyedi giya kiyala.:lol::lol::lol:

    oya banin unta therenen un nathi unama thamai age mali dilshan kule hera nathi unama apita aba saranai thamai kusalge case ekath adunoth aurudu 4 kata api aya goda enawa boru.:dull::dull::dull:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    තිරිමාන්න,බින්දුමාල් දෙන්නගෙම List A avg බැලුවා කෙනෙක්ට නම් ඇත්ත තේරෙනවා..උණ International ගහන්නෙත් ඒ ගහපු විදියටම තමා..බැරි කම :D
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    :( minihata balu wade wune bn lankawe time eka hoda anh bn inna ewun ynwa nathnam mokak hari case epa wena oi cricket :sorry:


    ow bn wadak nh kata karala :no::dull:

    අපේ උන්ට නරක කාලයක් යන්නේ බන් ඇතුලේ භේද කියලා කියන කතාව ඇත්ත නං ආයේ අවුරුදු ගානකට ගොඩ ඒමක් නෑ :no: එකමුතුකම නැතිව මොන ක්‍රිකට්ද :dull:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අපේ උන්ට නරක කාලයක් යන්නේ බන් ඇතුලේ භේද කියලා කියන කතාව ඇත්ත නං ආයේ අවුරුදු ගානකට ගොඩ ඒමක් නෑ :no: එකමුතුකම නැතිව මොන ක්‍රිකට්ද :dull:

    Ponna Mathws wa ain karanna one :growl::growl: Ethakota ok aluth captain kenek one
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    india require another 39 runs with 9 wickets and 24 balls remaining

    දැන් ඉන්න ටීම් එකට විකට් 05ක් තිබ්බත් මේ ගාන ගහන්න බැහැ ඔය ඔඅවර් ගානින් :rofl::rofl: