⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

SaraDil

Member
Jan 25, 2015
458
16
0
on my mac
Malinga requests to step down as WT20 captain

Lasith Malinga has requested Sri Lanka cricket allow him to step down as captain for the WT20 series citing knee injuries. However, Sri Lanka Cricket sources said Malinga would be available for the series if he was to be chosen by the select committee. Malinga dropped out of the recently concluded Asia Cup after the first match citing a knee injury. Sri Lanka is to play the first WT20 match on March 17

http://www.dailymirror.lk/106457/Malinga-requests-to-step-down-as-WT-captain-
 
SaraDil

Member
Jan 25, 2015
458
16
0
on my mac
Cricket authorities have instructed the selectors to remove Lasith Malinga as captain of the Sri Lanka team to the T-20 World Cup as he is yet to recover from a leg injury.

In his place, Anjelo Mathews will be named, who will also be in charge of the one-day and the Test sides, reports reaching Sri Lanka Mirror say.

Malinga is under fire for having played only one match, against the UAE, while joining the team as the non-playing captain, for the T-20 Asia Cup.

http://www.srilankamirror.com/news/item/9336-malinga-out-as-capt-of-team-for-t-20-wc
 
SaraDil

Member
Jan 25, 2015
458
16
0
on my mac
T-20 නායකත්වයෙන් ඉල්ලා අස්වීමට ලසිත් මාලිංග තීරණය කර තිබේ.

ඒ බව සඳහන් කරමින් ඔහු අනාවරණය කර ඇත්තේ මාර්තු 15 වැනිදායින් පසු T-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගි වීමට අපේක්ෂාවෙන් සිටින බවයි.

එසේම එම තරඟාවලියට සහභාගි වන්නේ දැනට පවත්නා ආබාධය සුව වුවහොත් බවද මාලිංග පවසා තිබේ.

ආබාධයකට ලක්වීම හේතුවෙන් ලසිත් මාලිංග ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහි තරඟයට හැර අනෙක් තරඟ කිසිවකට ක්‍රීඩා කිරීමට එක්වූයේ නැත.

මේ අතර T-20 කණ්ඩායමේ නායකත්වය සඳහා වෙනත් අයෙකු නම් කිරීම සාකච්ඡාවක් අද පස්වරුවේ සිදුවීමට නියමිත බවද වාර්තා වේ.

මේ අතර ඉන්දියාව හා බංග්ලාදේශය අතර ඊයේ පැවති තරඟය කඩුළු 8න් ජයග්‍රහණය කරමින් ආසියානු කුසලානය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

වර්ෂාව හේතුවෙන් එම තරඟය පන්දු වාර 15ට සීමා වූ අතර එහිදී බංග්ලාදේශය කඩුළු 5ට ලකුණු 120ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ලෙස කඩුළු 2ට ලකුණු 122ක් ලබාගනිමින් ඉන්දියාව ජයග්‍රහණය තහවුරු කරගන්නා ලදී.
 
navi

Well-known member
  • Oct 4, 2006
    2,912
    332
    83

    හරි දැන් බලමු චන්දිමාල් සහ මැතිව්ස් කරන්නේ කොහොමද කියල (අධිතක්සේරුවෙන් තමන් ගැන හිතන players කීපදෙනක් ලංකාවේ ඉන්නවා එකෙක් තිසර,මැතිව්ස් සහ චන්දිමාල් )
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    හරි දැන් බලමු චන්දිමාල් සහ මැතිව්ස් කරන්නේ කොහොමද කියල (අධිතක්සේරුවෙන් තමන් ගැන හිතන players කීපදෙනක් ලංකාවේ ඉන්නවා එකෙක් තිසර,මැතිව්ස් සහ චන්දිමාල් )

    Captancy Kapugedara or Milinda Siriwardena deida?
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ado.me asian ewunta pana na ban bat harawenne nathuwa hayak gahann..ekata balahanko eeye gahapu hati aussie ewun..maxwell,warner ehema solid swing karanne kelinma hayayi.....mama nam lankawe kawuruth ehema gahanawa dakala na ban..dilshan.chandi ehema hatharak gahanna kochchara ambarenawada ban...
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    ado.me asian ewunta pana na ban bat harawenne nathuwa hayak gahann..ekata balahanko eeye gahapu hati aussie ewun..maxwell,warner ehema solid swing karanne kelinma hayayi.....mama nam lankawe kawuruth ehema gahanawa dakala na ban..dilshan.chandi ehema hatharak gahanna kochchara ambarenawada ban...

    asian ම නෙවේ ලංකාවේ තමා ඔය අව්ල indian උනුත් දැන් එහෙම තම :dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    T-20 නායකත්වයෙන් ඉල්ලා අස්වීමට ලසිත් මාලිංග තීරණය කර තිබේ.

    ඒ බව සඳහන් කරමින් ඔහු අනාවරණය කර ඇත්තේ මාර්තු 15 වැනිදායින් පසු T-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගි වීමට අපේක්ෂාවෙන් සිටින බවයි.

    එසේම එම තරඟාවලියට සහභාගි වන්නේ දැනට පවත්නා ආබාධය සුව වුවහොත් බවද මාලිංග පවසා තිබේ.

    ආබාධයකට ලක්වීම හේතුවෙන් ලසිත් මාලිංග ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහි තරඟයට හැර අනෙක් තරඟ කිසිවකට ක්‍රීඩා කිරීමට එක්වූයේ නැත.

    මේ අතර T-20 කණ්ඩායමේ නායකත්වය සඳහා වෙනත් අයෙකු නම් කිරීම සාකච්ඡාවක් අද පස්වරුවේ සිදුවීමට නියමිත බවද වාර්තා වේ.

    මේ අතර ඉන්දියාව හා බංග්ලාදේශය අතර ඊයේ පැවති තරඟය කඩුළු 8න් ජයග්‍රහණය කරමින් ආසියානු කුසලානය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

    වර්ෂාව හේතුවෙන් එම තරඟය පන්දු වාර 15ට සීමා වූ අතර එහිදී බංග්ලාදේශය කඩුළු 5ට ලකුණු 120ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ලෙස කඩුළු 2ට ලකුණු 122ක් ලබාගනිමින් ඉන්දියාව ජයග්‍රහණය තහවුරු කරගන්නා ලදී.

    හිරු උන්ගේ ගොන් වැඩ නිසා ලංකාවට කෙල වෙන්න යන්නේ :growl::growl: :dull::dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    හරි දැන් බලමු චන්දිමාල් සහ මැතිව්ස් කරන්නේ කොහොමද කියල (අධිතක්සේරුවෙන් තමන් ගැන හිතන players කීපදෙනක් ලංකාවේ ඉන්නවා එකෙක් තිසර,මැතිව්ස් සහ චන්දිමාල් )

    ඕකුන්ට රෙවෙනවා මාලිංග නැති උනොත් :dull::dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ලගදීම බඩු හරි යන්න එන්නේ...මන් දැන ගත්තා මේක වෙනවා කියලා,ආනන්දෙට කැප්ටන් කම දෙන්න මාලිංගට මඩ ගහනකොටම

    දැන් මාලිංග යද්දී කුලයා,දිල්ෂාන්,හේරත් 03 දෙනවා යනවා..කොහොමද සැප ඊට පස්සේ :rofl::rofl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,755
    6,197
    113
    🇨🇦🍁
    ලගදීම බඩු හරි යන්න එන්නේ...මන් දැන ගත්තා මේක වෙනවා කියලා,ආනන්දෙට කැප්ටන් කම දෙන්න මාලිංගට මඩ ගහනකොටම

    දැන් මාලිංග යද්දී කුලයා,දිල්ෂාන්,හේරත් 03 දෙනවා යනවා..කොහොමද සැප ඊට පස්සේ :rofl::rofl:

    ඔය 4 ගියා කියන්නේ ඉවරටම ඉවරයි :sorry::sorry:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ලගදීම බඩු හරි යන්න එන්නේ...මන් දැන ගත්තා මේක වෙනවා කියලා,ආනන්දෙට කැප්ටන් කම දෙන්න මාලිංගට මඩ ගහනකොටම

    දැන් මාලිංග යද්දී කුලයා,දිල්ෂාන්,හේරත් 03 දෙනවා යනවා..කොහොමද සැප ඊට පස්සේ :rofl::rofl:

    kule yanne ne ithuru denna yai :dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මුන් හොදයි බන් match එකට විසිල් ගහන්න :angry:

    මචන් ඕකුන්ට බනින්න එපා..මෙන්න කට්ටියට දැනටම මල පැනලා :rofl::rofl:

    ⚾||
    Asia Cup 2016 ||⚾... 03-07-2016 11:41 AM ANE PALAYAN YAKO YANNA MALIGA HARIYATA BALL KARANNE IPL EKE WITHARAYI.OKA SALLI PERETHA BALLEK

    :dull::dull:

    kule yanne ne ithuru denna yai :dull:
    කුලේ මාලිංගගේ හොදම යාලුවා :P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    danata labuna news mewa..

    1. kauruth danna paridi malinga T20 captaincy eken saha international cricket walin resign wenna illala letter eka deela :sorry:

    2. cricket walin resign wena eka accept karala na SLC eken saha ea kathawa media walata danne nathuwa inna yane..

    3. T20 captaincy eke boho durata Mathews ta yanne

    4. biggest news is Thirimanne back in to the World cup squad and Shehan has been dropped.

    5. Lakmal is stand by for Malinga

    6. more changes are expected :yes: