T-20 නායකත්වයෙන් ඉල්ලා අස්වීමට ලසිත් මාලිංග තීරණය කර තිබේ.
ඒ බව සඳහන් කරමින් ඔහු අනාවරණය කර ඇත්තේ මාර්තු 15 වැනිදායින් පසු T-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගි වීමට අපේක්ෂාවෙන් සිටින බවයි.
එසේම එම තරඟාවලියට සහභාගි වන්නේ දැනට පවත්නා ආබාධය සුව වුවහොත් බවද මාලිංග පවසා තිබේ.
ආබාධයකට ලක්වීම හේතුවෙන් ලසිත් මාලිංග ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහි තරඟයට හැර අනෙක් තරඟ කිසිවකට ක්‍රීඩා කිරීමට එක්වූයේ නැත.
මේ අතර T-20 කණ්ඩායමේ නායකත්වය සඳහා වෙනත් අයෙකු නම් කිරීම සාකච්ඡාවක් අද පස්වරුවේ සිදුවීමට නියමිත බවද වාර්තා වේ.
මේ අතර ඉන්දියාව හා බංග්ලාදේශය අතර ඊයේ පැවති තරඟය කඩුළු 8න් ජයග්‍රහණය කරමින් ආසියානු කුසලානය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
වර්ෂාව හේතුවෙන් එම තරඟය පන්දු වාර 15ට සීමා වූ අතර එහිදී බංග්ලාදේශය කඩුළු 5ට ලකුණු 120ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ලෙස කඩුළු 2ට ලකුණු 122ක් ලබාගනිමින් ඉන්දියාව ජයග්‍රහණය තහවුරු කරගන්නා ලදී.
හරි දැන් බලමු චන්දිමාල් සහ මැතිව්ස් කරන්නේ කොහොමද කියල (අධිතක්සේරුවෙන් තමන් ගැන හිතන players කීපදෙනක් ලංකාවේ ඉන්නවා එකෙක් තිසර,මැතිව්ස් සහ චන්දිමාල් )
Captancy Kapugedara or Milinda Siriwardena deida?

ado.me asian ewunta pana na ban bat harawenne nathuwa hayak gahann..ekata balahanko eeye gahapu hati aussie ewun..maxwell,warner ehema solid swing karanne kelinma hayayi.....mama nam lankawe kawuruth ehema gahanawa dakala na ban..dilshan.chandi ehema hatharak gahanna kochchara ambarenawada ban...

T-20 නායකත්වයෙන් ඉල්ලා අස්වීමට ලසිත් මාලිංග තීරණය කර තිබේ.
ඒ බව සඳහන් කරමින් ඔහු අනාවරණය කර ඇත්තේ මාර්තු 15 වැනිදායින් පසු T-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගි වීමට අපේක්ෂාවෙන් සිටින බවයි.
එසේම එම තරඟාවලියට සහභාගි වන්නේ දැනට පවත්නා ආබාධය සුව වුවහොත් බවද මාලිංග පවසා තිබේ.
ආබාධයකට ලක්වීම හේතුවෙන් ලසිත් මාලිංග ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහි තරඟයට හැර අනෙක් තරඟ කිසිවකට ක්‍රීඩා කිරීමට එක්වූයේ නැත.
මේ අතර T-20 කණ්ඩායමේ නායකත්වය සඳහා වෙනත් අයෙකු නම් කිරීම සාකච්ඡාවක් අද පස්වරුවේ සිදුවීමට නියමිත බවද වාර්තා වේ.
මේ අතර ඉන්දියාව හා බංග්ලාදේශය අතර ඊයේ පැවති තරඟය කඩුළු 8න් ජයග්‍රහණය කරමින් ආසියානු කුසලානය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
වර්ෂාව හේතුවෙන් එම තරඟය පන්දු වාර 15ට සීමා වූ අතර එහිදී බංග්ලාදේශය කඩුළු 5ට ලකුණු 120ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ලෙස කඩුළු 2ට ලකුණු 122ක් ලබාගනිමින් ඉන්දියාව ජයග්‍රහණය තහවුරු කරගන්නා ලදී.

හරි දැන් බලමු චන්දිමාල් සහ මැතිව්ස් කරන්නේ කොහොමද කියල (අධිතක්සේරුවෙන් තමන් ගැන හිතන players කීපදෙනක් ලංකාවේ ඉන්නවා එකෙක් තිසර,මැතිව්ස් සහ චන්දිමාල් )

ලගදීම බඩු හරි යන්න එන්නේ...මන් දැන ගත්තා මේක වෙනවා කියලා,ආනන්දෙට කැප්ටන් කම දෙන්න මාලිංගට මඩ ගහනකොටම
දැන් මාලිංග යද්දී කුලයා,දිල්ෂාන්,හේරත් 03 දෙනවා යනවා..කොහොමද සැප ඊට පස්සේ![]()

ඇයි කපුගෙදර,චන්දිමාල්.සෙහාන් ඉන්නේ![]()

ලගදීම බඩු හරි යන්න එන්නේ...මන් දැන ගත්තා මේක වෙනවා කියලා,ආනන්දෙට කැප්ටන් කම දෙන්න මාලිංගට මඩ ගහනකොටම
දැන් මාලිංග යද්දී කුලයා,දිල්ෂාන්,හේරත් 03 දෙනවා යනවා..කොහොමද සැප ඊට පස්සේ![]()

මුන් හොදයි බන් match එකට විසිල් ගහන්න![]()

||
Asia Cup 2016 ||... 03-07-2016 11:41 AM ANE PALAYAN YAKO YANNA MALIGA HARIYATA BALL KARANNE IPL EKE WITHARAYI.OKA SALLI PERETHA BALLEK

කුලේ මාලිංගගේ හොදම යාලුවාkule yanne ne ithuru denna yai![]()