manda hodata kese wethath narakata mage hithe..
වෙන්නේ මුළු ලෝකෙම ඇමරිකන් ට්රෙන්ඩ් එකක් වෙන එක[/QUOT]
හොඳ උත්තරයක් --
එක එක්කෙනා FB එක පාවිච්ච් කරන පිළිවෙල අනුව තමයි එහෙම වෙන්නේ.



වෙනස් කරනවා , එලකිරිය පවා එහෙමයි , විශේෂයෙන් හිතන පතන විදිහ !

facebook කියන්නේ පිස්සුවක්
ලංකාවේ උන්ට එක තෙරෙන්නේ නැ.
හැමදේම කරන්නේ දැන් facebook එකෙන්. කාලෙකට මොකක් හරි අල්ලන් හැම එකාම කියවනවා. හරි විදියට facebook පාවිච්චි කරන්නේ බොහොම ටික දෙනයි.


එහෙම වෙන්නේ කොහොමද? NO
