FACEBOOK

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    FACEBOOK අපේ ජිවිත වෙනස් කරනවද නැදද --


    මට හිතෙනේ අපේ ජිවිත ගොඩක් වෙනස් වෙනවා Facbook නිසා .ආදරය .හිතන පතන විදිහ ,තමන් කරන්න ඕන මොනවද කියන හැම එකම .

    මොකක්ද ඔයාලගේ තීරණය


    YES OR NO :D
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඕනෑම දෙකට ලොල් වෙන අයට ෆේස්බුක් කියන්නේ තවත් එකක් විතරයි..
    එළකිරියත් එකට උදාහරණයක්..
    හැබැයි ඉතින් මේකේ හොද නරක දෙපැත්තම තියෙනවා..
     

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    facebook කියන්නේ පිස්සුවක්
    ලංකාවේ උන්ට එක තෙරෙන්නේ නැ.
    හැමදේම කරන්නේ දැන් facebook එකෙන්. කාලෙකට මොකක් හරි අල්ලන් හැම එකාම කියවනවා. හරි විදියට facebook පාවිච්චි කරන්නේ බොහොම ටික දෙනයි.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    facebook කියන්නේ පිස්සුවක්
    ලංකාවේ උන්ට එක තෙරෙන්නේ නැ.
    හැමදේම කරන්නේ දැන් facebook එකෙන්. කාලෙකට මොකක් හරි අල්ලන් හැම එකාම කියවනවා. හරි විදියට facebook පාවිච්චි කරන්නේ බොහොම ටික දෙනයි.

    Menna!!
    :yes::yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,750
    113
    අනේ මන්දා මට නන් ෆේක් එකක් තියෙනවා ඒකෙන් ඔය මැච් පෙන්නන් නැති වෙලාවට,පේන්නේ නැති වෙලාවට එහෙම චැනල් එකේ page එකට ගිහින් සතුට ප්‍රකාශ කරනවා එච්චර තමා කරන්නේ....
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    එහෙම වෙන්නේ කොහොමද? NO

    එහෙම නැ කියනවනම් ඔයාගේ හේතුව කියන්න පුලුවන්ද .අපි ඔක්කොටම දැනගන්න .
    :)