අඩෝ බන් ලඟදි ඉඳලා අපේ පැත්තට 413 11 කියලා 4G line එකක් අහුවෙනවා. උඹලගේ පැත්තෙත් තීනවද?. මොකේද බන් ඒක?.
Last edited:
4G search කරාම පෙන්නන්නේ බන්. wifi නෙමෙයි. Loon නම් පට්ට හොදේඔය ගුගල් ලුන් බන්
කොන්නේච්ට් වෙලා බලපන් මැක්සා
Try එකක් දෙන්න ඕන. ඒත් අපිට මොන hacking ද බන්.Hack කරලා access ගන්න බලපන් මචන්. Free Internet එහෙම එන්න පුළුවන් වෙයි.
අඩෝ බන් ලඟදි ඉඳලා අපේ පැත්තට 413 11 කියලා 4G line එකක් අහුවෙනවා. උඹලගේ පැත්තෙත් තීනවද?. මොකේද බන් ඒක?.
eth dialog 4g router ekata signal pennuwe na ne bn.Oya Dialog bn.
බලපන් බන් අද උදේ dialog 4g කාරයෙක් ඇවිත් signal නැ කියලා ගියානේ

uu gey mulleda koheda balala thiyenne.
uba gihin router eka aran awith balahn signal thiyeda kiyala poddak eheta meheta daala. naththam aapahu denna thiyenne. salli denawa. (mn danna widiyata)
uu gey mulleda koheda balala thiyenne.
uba gihin router eka aran awith balahn signal thiyeda kiyala poddak eheta meheta daala. naththam aapahu denna thiyenne. salli denawa. (mn danna widiyata)