Experienced worst customer care with SLT

nkt

Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    ado mage nm last week saturday los watila thibila call karam monday hadala thibba bn gedarat awillath nathuw :baffled:
     
    • Like
    Reactions: NEMISIS

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,763
    9,457
    113
    වෙන රටකට විකුණන්න ඕන බැරිනම්..ඒකත්‍ නෑ..
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,994
    15,354
    113
    උන්ගෙන් බිල අඩු කරගන්න වැඩ නොකරපු දවස් ගාණට.

    මටත් හොඳ ආතල් එකක් දුන්න SLT එක. starlink ගත්තට පස්සෙ ගෙදර හැම device එකක්ම starlink එකට connect කරලා තිබ්බෙ. අහම්බෙන් බලනකොට SLT පැකේජ් එකේ ඩේටා අඩුවෙනවා කියපන්කො. පට්ට හොරු මුන්. කෝල් කරාට පස්සෙ ඩේටා අඩුවුන ටික ආපහු එකතු කරා

    කොච්චර ගිගා ගානක් ද?
    උන් මොකක්ද නිදහසට හේතු කිව්වේ?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,220
    71,885
    113
    Hama ekaama unta baninna kalin unge SLA monaada kiyala dannawada? Maanam danne ne. Ekai ahanne
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    උඹලා උන්ටම බැන බැන extra GB පවා ගන්නවා. නිතර අවුල් යනවනම්, ඉන්නෙ කැළෑවෙ නෙවෙයි නම් තව ඔය හරියට හොඳ connection මොනවද බලලා එකක් අරන් තියාගනිල්ලා බං backup එකට. Extra GB ගන්න උන් නම් අනේ මන්දා. පට්ට පාඩුයි. මම ගන්නෙම නෑ කාළකන්නින්ගෙන් extra GB නම්.
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,696
    3,033
    113
    Im writing this post with the utter frustration.

    සිංහලු SLT නං ගන්න එපා මොන හේතුවකටවත්. වැඩ කරනකල් රිලයබල් කැඩුනොත් නං හදන්න එන්නෙ නැහැ. ෆයිබර් රිලයබල් රිලයබල් කිවුවට කැඩනොත් හදන්න එන්නෙ නැත්තං ඒ රිලයබිලිටි එකෙන් වැඩක් නැහැනේ
    කැඩිලා LOS Indicate වෙනවා, අදට දවස් 4යි තාම හදන්න ආවෙ නැහැ

    මම WFH කරනවා 50% වගේ. ඒක නිසා මගේ තිබුනු අනෙක් කනෙක්ශන් අයින් කරලා SLT Fibre Unlimited එකක් ගත්තා (20Mbps true unlimited)
    Timeline
    මේක 7 වෙනිද වැඩ කරන්නෙ නැතිව ගියා, එවලෙම කම්ප්ලේන් එකක් දැම්මා

    8 වෙනිදා හදන්න ආවෙ නැහැ 1212ට ආපහු කතා කරා උන් Very urgent දානවා කිවුවා, දැනටම මාතරට කියලා තියෙන්නෙ කිවුවා
    මාතර කිසිම phone line එකක් answer කරන්නෙ නැහැ

    9 වෙනිද හදන්න ආවෙ නැහැ ආයෙත් 1212ට කතා කරා හදන්න ආවෙ නැහැ, මාතරට ඩිරෙක්ට්ලි inform කරනවා කිවුවා
    හවස 5.45ට කම්ප්ලේන් එක close කරා service restored කියලා SMS එකක් ආවා ඒ උනාට හදලා නැහැ ඒක බොරුවට දාපු එකක්
    මාතර කිසිම phone line එකක් answer කරන්නෙ නැහැ

    10 වෙනිදා අද හදන්න ආවෙත් නැහැ, දවල් SLT එකේ General PR ලයින් එකට කතාකරාම මාතර තව නම්බර් ටිකක් දුන්නා ඒවයෙන් එකම එකක් Answer කරා, Maintance engeneer කියලා පොර නං genuine විදියට කතා කරා, අද දවස ඇතුලත කොහොම හරි හදලා දෙනවා කිවුවා
    දැන් ටිකකට කලින් (5.30pm විතර) Maintance crew එකෙන්ද කොහෙද කතා කරලා කිවුවා අද හදන්න වෙන්නෙත් නැහැ කියලා. හේතුව ඇහුවම කිවුවා පාර කැඩිලා නිසා එන්න විදියක් නැහැ කියලා ඒක අමූලික බොරුවක් ගෙදර තියෙන්නෙ කාපට් පාර අයිනෙ ඒකෙ බස් යනවා මම හිතන්නෙ ඔහොම හදන්නෙ නැතිව ඉන්න ඒවා උන්ගෙ KPI වලට එහෙම impact වෙනවා ඒක නිසා වෙරිෆයි කරන්න බැරි හේතු දාල කම්ප්ලේන් එක stall කරනවා.
    ඕන නං 4G රවුටරයක් දෙන්නං සිකියුරිටි එකේ තියලා යන්නං ඇවිත් අරගන්න පුලුවන්ද කියලා ඇහුවා, ඒකත් මම ගිහින් ගන්න ඕන.

    හොඳම සීන් එක ඔය සේරම අතරෙ අද දවල් SLT එකෙන් කතා කරලා අහනවා අපේ ප්‍රොමෝශන් එකක් තියනවා 20Mbps එක 100Mbps එකට මාරු කරගන්න ඕනද කියලා. ඒකට නං ටිකක් සුද්ද සිංහල වලින් තමයි උත්තර දුන්නෙ.

    SLT එපාම උනා ආයෙ නං කාටවත් SLT ගන්න කියලා නං කියන්නෙ නැහැ.
    ubata danda epa une matanam oka epa wela dan awurudu 10 wadi.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,075
    5,587
    113
    last time nam un dwas 2n aawa

    habyi eeta kalin paara awulak giya wele un awe na sathi 3k gaththa.,

    mama 20-30 wathawak call karanna athi
    anthimata headoffice eke call centre ekata eka digata call gathha daily

    passe unta epa wela unge team leader kenekta dunna

    pahuwada panikkiyek aawa router ekak ussan, aayi router ekata monahari wunoth replacement na ganna oni kiwwa.

    man aayi balan inne router ekata kela wenakan.

    ehema wunoth nam router eka galawan gihin manager ge oluwe indala enwa.
     

    shepard1500

    Active member
  • Apr 9, 2025
    190
    157
    43
    මෙතන කීප දෙනෙක් කියනවා ඉන්න පැත්තේ අවුලක්ලු. :LOL:
    හැබැයි ඒ හොඳයි කියපු area වලත් ගොඩක් අයට මේ ප්‍රශ්නෙම තියෙනවා . උන්ගෙ FTTH බේස් එක අවුරුදු 6-7ක්ම එකම ගාණකට අඩුවෙන් ඉන්නෙ මේ වගේ service quality ප්‍රශ්ණ නිසා වෙන්නම ඕන.
    90%ක්ම branch වල ෆෝන් answer නෑ.
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    982
    1,329
    93
    එක එක පැති වල ඉන්න ටීම් වල ප්‍රශ්න බං.
    අපේ ගෙවල් වලට SLT බ්‍රාන්ච් එකේ ඉදන් 50Km ක් විතර තියෙනවා, හැබැයි හැබැයි දවසට සැරයක් මේන්ටේන් ටීම් එක පාරේ යනවමයි. මොකක් හරි උනොත් උපරිම පැය 24 යි.
    ඒ මොක උනත් මම Dialog HBB එකක් බැකප් තියාගෙන ඉන්නේ :ROFLMAO:
    SLT උන්ගේ මොකක්දෝ බොක්ස් එකක් තියෙන පැත්තක ගස් කඩා වැටිලා දවස් ගානක් ලයිට් නැතුව තිබිලා අපිට ඉන්ටනෙට් නැතුව තිබුනා එතකොට Dialog HBB තමයි ඉතින්
     
    • Like
    Reactions: Bam