RePost බුවා;19828333 said:හා හා...
සිරාවට බන්...
මම ගේමට බහිනවා,,,
කවුද එන්නේ කෙල්ලෙක් හොයන්න
RePost බුවා;19828333 said:හා හා...
සිරාවට බන්...
මම ගේමට බහිනවා,,,
කවුද එන්නේ කෙල්ලෙක් හොයන්න
මේ කුරුමිණි කෑ ගහනවා වගේ ඇහුනේ මට විතරද බං..
දැන් හරිගියා වගේ

නින්ද නොයන හැන්දෑවේ![]()
ow aiye.. methana mokada wenne![]()
RePost බුවා;19828317 said:ඉතින් අපි රටක් විදිහට ඉස්සරහට යයිද කියපල්ලකෝ....

කෙල්ලෙක් දියව්..තරිඳු අයියට...කෙල්ලෙක් දියව්..
මම එනවා එකෙන්ම..
ඕකෙ rap එක පාඩම් කරන්න ඒ කාලේ පට්ට කට්ටක් කෑව බන්!
Meka ahuwata pasee wada tika karanawa malli kohomath![]()