machala danna ekkek kiyapallko gebura adu plc ekaka swim aranna puluwan corel balanna wage Swimming Goggles ekka dala ada batayak ehema gahagena husma ganna puluwan low deep pot ekak bn hoyanne hotel ekka hari kamak ne danna ekek hoda plc ekaka kiyapallko machanla





. ස්නෝකලින් නං දවසම කරත් එපා වෙන්නෙ නෑ. එනවනං උබට එන්න තිබුනේ ඔක්තොබර්-පෙබරවාරි අතර. අව්ව තියෙන වෙලාවක පලයං. නැත්තං උබට ගොගලෙ පුපේ ගහගෙන ඉන්න තමා වෙන්නේ 
