Sampath Amex Vs. NTB Amex

sherby

Member
Nov 16, 2008
235
72
0
Dubai, UAE
Sampath Amex Vs. NTB Amex

මචං Sampath Amex ගැන Thread එකක් තිබ්බ personal Exp නුව NTB Bank එක පට්ට්ට Flexible හොද service එකක් දෙනව. මම 14+ කාලෙ ඉදන් use කරපු Sampath එක කොච්චර හොද උනත් මට car loan එකක් ගන්න බැරි උනා උන්ගෙන්, Ntb එකෙන් Account එකක් වත් නැතුව 11% ගානෙ ගත්තෙ 4 years වලට 2015 මුල. ඒකට gold card එකකුත් free හමිබුන මම ගත්තෙනම් නෑ. උබලගෙ personal experience මොනවද banks දෙක ගැනයි Am exගැනයි.

P.s REP වලින් දමා ගසනු ලැබේ :P
 
  • Like
Reactions: RaamVijay

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Sampath un nam loan walata encourage karanawa adui thama..NTB, Commercial un nam shape..katha karala ape repayment capacity eka anuwa wade goda daganna puluwan..NTB Amex ekata nam offers thiyenawa..e wage sampath ekatath offers thiyenawada danne na machan...:no::no:
     
    Commercial එකත් එච්චර තමයි බන් මගෙ Super Saver Account එකක් තියනව Dubai ඉදන් Salary එවන්නෙ ඒකට. කියන කතන්දර නෑබන් ගියාම :no:
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    Mamath loan ekak apply kala NTB eken. Dan masekata witara kalin. Amex ekatath eeth ekkama apply kala. Amex eka hambuna ban. eeth loan eka gana tawama wachanayakwath na :( Amex eken ATM withdrawal karaddi 3% witara interest ekak add wenawa neda ban?
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Commercial එකත් එච්චර තමයි බන් මගෙ Super Saver Account එකක් තියනව Dubai ඉදන් Salary එවන්නෙ ඒකට. කියන කතන්දර නෑබන් ගියාම :no:

    Umba machan ohe indala salli ewana nisada danne na..kohomath manager shape wenna oone..mama mehe work karala salary sampath ekata yawalath un mata loan ekak denna ba kiwwa..passe mama salary commercial dala loan eka request kalama illuwa ganatath wada un denna ahuwa...:):) Kohomath oya loan scene branch eken branch ekata wenas wenawa..loan handle karana dial eka saha manager anuwa..:baffled::baffled:
     
    ඇත්ත මචං සිංහල එකෙක් AMANA එකට වගෙ ගියානං වඩාගෙන දෙන්නෙ මේ රටේ වත් ඉන්දල වැඩක් නෑ ඕයි :no:
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    Sampath Amex Vs. NTB Amex

    මචං Sampath Amex ගැන Thread එකක් තිබ්බ personal Exp නුව NTB Bank එක පට්ට්ට Flexible හොද service එකක් දෙනව. මම 14+ කාලෙ ඉදන් use කරපු Sampath එක කොච්චර හොද උනත් මට car loan එකක් ගන්න බැරි උනා උන්ගෙන්, Ntb එකෙන් Account එකක් වත් නැතුව 11% ගානෙ ගත්තෙ 4 years වලට 2015 මුල. ඒකට gold card එකකුත් free හමිබුන මම ගත්තෙනම් නෑ. උබලගෙ personal experience මොනවද banks දෙක ගැනයි Am exගැනයි.

    P.s REP වලින් දමා ගසනු ලැබේ :P

    Same thing happened to me machan. Sampath is a big headed useless bank. They just want your money as deposits, so that Dammika can invest them on his business.
    Now i am using NTB and NDB. Both are equally good. Avoid sampath/combank.
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    NTB paatta bn 10% gane mata car leasing aka labune.... dan 50luk denna hadanawa lease aka next vehicle akata. amex credit card akath mama gaththa.....
     
    weechami

    Active member
  • Apr 6, 2008
    164
    82
    28
    Sampath eke danna widiyata charges adui
    NTB eke loku loku rules ne mokada client base eka adu nisa hebei NTB ekata godak offers thiyanawa sampath ekata wada
     
    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    මචන් NTB හොදයි .. කිසිම කරදරයක් නෑ .. සම්පත් එකේ එක එක conditions බන් .. මනුස්සයෙක් නයක් ගන්නේ අමාරු නිසානේ.. සමපත් එකෙන් නය ගන්න හදන්න එපා.. මන් gurenters ලා අත්සන් කරලා ඔක්කොම කලට පස්සේ නය දෙන්න බෑ කිවා.. උඹල අප්ප්ල්ය් කරන්න එපා.. මහා ජරා බැංකුවක් .. NTB නම් shape හැබැයි එයාල ලෝන් එකක් දෙන්න අනිවාර්යෙන්ම salary හරවන්න කියනවා.. හැබැයි loan එක දෙනවා ,මට දුන්න .. සම්පත්නම් යන්න එපා ..මල ජරාවක්

    AMEX NTB එක මන් පාවිච්චි කරනවා .. ලොකු කරදරයක් නෑ .. late payment ගාන එහෙම පොඩ්ඩක් වැඩි , මාස 2ක් විතර payment නොගෙවා ඉන්න පුළුවන් (වැඩිපුර ගානක් charge වෙනව ) .. මස 2ක් පහුවුන ගමන් reminder එකක් දෙනවා ..

    එක සැරයක් සම්පත් එකෙන්, මන් දුන්න payment එකක් දෙපාරක් කැපිල(supermarket එකෙන් ගත්ත බඩු වගේකට දෙපාරකට සල්ලි කපාගෙන 4500 X 2 = 9000 මට තේරිලා සමපත් එකෙන් අහනකන් මට ඒ බව කිවේ නෑ ..පස්සේ කියනවා VISA connectivity එකේ අවුලක් නිසා දෙපාරක් කපිළලු ,මන් ඇහුව ඔයාලගේ කලිනුත් ඔහොම වෙලා කැපිලා තියෙනවද දැන් නෑ කියල :growl: )

    HSBC නම් හෙන වාතයක් credit card ගන්න එපා .. බොරු charges .. අනික එයාලගේ bank එකේ තියෙන deposit machine වලින් සල්ලි දැම්මම දවස් 2ක් විතර යනවා ඒවා recovery එකට යන්න (මගේ යාලුවෝ දෙන්නෙක් CRIB එකේ චා උනා,අනික late payment charge වෙනවලු සල්ලි bankඑකේ තිබිලත් .:growl:. මෙයලගේ delay එකට ) HSBC machine වලට අපි deposit කරන time date කිසිදෙයක් එයාලගේ records වල තියාගන්නෙත් නෑ කිවා (customer care එකෙන් කියල තියෙන්නේ) ඒ කියන්නේ සල්ලි එයාල ගණන් කරලා manually account එකට add කරනකන් සල්ලි බැංකුවේ තියාගන්නවා :growl: ඒ පරක්කුවටට් late payment අපි ගෙවන්න ඕන කියන එක ..
    අනික එහෙම case එකක් උනාම කවුරුත් responsibilitiyak ගන් නෑ ලු ඒ ප්‍රශ්නය විසදන්න,එක එක department වලට call එක transfer කරන එකලු කාරන්නේ ..ඉන් written letter එකක් යැව්වම response කරන්නෙත් නෑලු .. අන්තිමට HSBC එකෙන් කිවලු එයාල advice කරන්නේ අන්තිම date එක වෙනකන් ඉන්න එපා කියලලු (පුදුම advise බන් ,මොන පු@ අමාරුවටද බන් due date එකක් කියල තියෙන්නේ ,එක්කෝ counter එකෙන් deposit කරගන්න කැමති වෙන්න ඕනලු එහෙම උනානම් account ඒ වෙලේම update වෙනවනේ ), කිසිම quality එකක් නෑලු service එක .. HSBC එකත් තව ටික කාලෙකින් සමපත් ගානටම වැටෙයි .. :no:

    HSBC,SAMPATH වලට වඩා NTB හොදයි බන් .. මන් දන්න හැමෝටම කියල තියෙන්නේ HSBC and සම්පත් card ගන්න එපා කියල ,HSBC loan වලටනම් ටිකක් හොදයි සමපත් එකට වඩා ..කොහොම හරි NTB ඔක්කොම අතින් බලනකොට හොදයි අනික හවස 6 වෙනකන් ඇරලත් තියෙනව මගේ හිතේ ..:cool:
     
    Last edited: