ඉදිරියේ රාළ Aug 19, 2016 ඕක මචෝ වෙද මහත්තයෙක් අල්ලන්න ඕන කේස් එකක්. ලේසියෙන් නම් බඩ බස්සගන්න යන්න එපා. හෙමින් හෙමින් ටිකෙන් ටික බඩ බස්ස ගනින්. ඒකත් හරි වෙදෙක්ට මාස 6කින් වගේ කරල දෙන්න පුළුවනි. ගම් පළාතෙ වෙදෙක් අල්ලගෙන බලන්න.
ඕක මචෝ වෙද මහත්තයෙක් අල්ලන්න ඕන කේස් එකක්. ලේසියෙන් නම් බඩ බස්සගන්න යන්න එපා. හෙමින් හෙමින් ටිකෙන් ටික බඩ බස්ස ගනින්. ඒකත් හරි වෙදෙක්ට මාස 6කින් වගේ කරල දෙන්න පුළුවනි. ගම් පළාතෙ වෙදෙක් අල්ලගෙන බලන්න.
Edition Apr 13, 2016 සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා! මචන් 2016 එළකිරි කඹ ඇදිල්ලට උඹේ වෝට් එක දාන්න අමතක කරන්න එපා.;)අපි කඟවේනා ටීම් එකේ අය:dull:,අනිවාර්යයෙන් කඟවේනට වෝට් කරලා සප් එකක් දෙන්න:cool:,අපේ සෙට් එකම ඒ දේ ඔයාගෙන් ඉල්ලා සිටිනවා.:yes: සුභ දවසක්.;) http://www.elakiri.com/forum/showthread.php?t=1736323
සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා! මචන් 2016 එළකිරි කඹ ඇදිල්ලට උඹේ වෝට් එක දාන්න අමතක කරන්න එපා.;)අපි කඟවේනා ටීම් එකේ අය:dull:,අනිවාර්යයෙන් කඟවේනට වෝට් කරලා සප් එකක් දෙන්න:cool:,අපේ සෙට් එකම ඒ දේ ඔයාගෙන් ඉල්ලා සිටිනවා.:yes: සුභ දවසක්.;) http://www.elakiri.com/forum/showthread.php?t=1736323