මහින්දට හැකි පොළොවේ රනිල්ට නටන්න බැරි ඇය&#3538

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද පතිරණ නොකියන ඇත්ත. මහින්ද අවුරුදු දෙකක් තියෙද්දි චන්දේ තිබ්බේ මේ ටික වෙන බව දන්න නිසා. නැත්තන් මහින්ද චන්දේ තියාවි අවුරුදු 2ක් නාස්ති කරගෙන

    මහින්ද හිටියන්න නැති වෙන්න ආර්තිකේ විතරයි.. දැන් උතුරයි නැගෙනහිරත් නැතිවෙලානේ තියෙන්නෙ....
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    This chart is missing :lol:

    sri-lanka-external-debt.png

    ජබොක්ස්

    debt will always go up mach:) its even same with USA. USA debt accumulation is around 19.2 Trillion in dollars but they have an economy worth of billion 18000.. Raw debt doesn't make any sense . its like comparing John Keells Holdings having more debts than lets say than Maliban company you saying Maliban is better no its not how it works. It doesn't mean anything cause interest cover of the john keells is far more greater than the maliban with their revenue..

    same theory applies in comparing national debt of a country . it always compared against the GDP. our economy is around 70billion now .it was up 79 billion 2 years back.in us dollar terms in 2005 gdp was only 24billion. so in comparision we were in a better place start of the last year when the ratio applied:) you can get the information on ADB bank site:)
     
    Last edited:
    • Like
    Reactions: prabaths

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    debt will always go up mach:) its even same with USA. USA debt accumulation is around 19.2 Trillion in dollars but they have an economy worth of billion 18000.. Raw debt doesn't make any sense . its like comparing John Keells Holdings having more debts than lets say than Maliban company you saying Maliban is better no its not how it works. It doesn't mean anything cause interest cover of the john keells is far more greater than the maliban with their revenue..

    same theory applies in comparing national debt of a country . it always compared against the GDP. our economy was around 70billion now .it was went up to 79 billion in us dollar terms . so in comparision we were in the better place start of the last year when the ratio applied:)
    Got Nailed:P:P:lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ටොයියනි...!!
    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!

    බයියෝ දැන් කට ඇරගෙන කෙළ හළ හළ ඉන්නේ අර එළුවගෙ පුකෙන් වැටෙන බෙටි කන්න එළුවගෙ පුක ලඟ කට තියාගෙන පස්සෙන් ගිය එවුන් වගේ... රනියාගේ ආණ්ඩුව ඔන්න වැටෙයි මෙන්න වැටෙයි මහ බයියාට ආයෙත් රජකම ලැබෙයි!

    මහ බයියා දැන් රට හැම තැනම ගාටනවා, රතුපස්වලත් ගිහිල්ලා.... සාටක බයියා හිතාගෙන ඇති දැන් මැරිච්ච එවුන්ගේ පවුල්වල එවුන්ට, යාලුවන්ට නෑයින්ට ඔක්කොම අමතකයි කියා.

    අනේ මේ රට වටේ ගාට ගාට බල තන්හාවෙන් කාළකණ්ණි වෙන්නේ යුද්ධයක් දිනවලා රටක් නිදහස් කරගත්ත නායකයෙක් නේද?

    ගෞරවය තියාගෙන ටිකක් පැත්තකට වෙලා ඉන්න බැරිද? බල තන්හාවේ සීමාවක් නැද්ද මූට?:angry:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්ද හිටියන්න නැති වෙන්න ආර්තිකේ විතරයි.. දැන් උතුරයි නැගෙනහිරත් නැතිවෙලානේ තියෙන්නෙ....

    ඔව් දැන් ඉස්සර වගේ උතුරුට නැගෙනහිරට ට්‍රිප් යන්ඩත් බෑ.... :lol::lol::lol::lol:අයියෝ මන්දා.... ඔන්න විග්නේශ්වරයා නිදහස් දවසේ දෙමළ ජාතික ගීය අහලා චූන් වෙලා නාගදීපෙට ගිහිල්ලා නාගදීපේ හාමුදුරුවන්ට තගක් දාලා කියලා තියෙනවා මීට පස්සේ නාගදීපෙ බුද්ධ පූජාව තියන්න තහනම් බුද්ධ රූපේ වෙනුවට එයා එවන සිව ලිංගෙට පූජා තියන්න කියලා...............:P:P:P:P අයියෝ රටකට ගිය කලක්...:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මහ බයියට එන්ඩ කියලා අගමැති කරමුද?:lol::lol::lol::lol:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    බයියෝ දැන් කට ඇරගෙන කෙළ හළ හළ ඉන්නේ අර එළුවගෙ පුකෙන් වැටෙන බෙටි කන්න එළුවගෙ පුක ලඟ කට තියාගෙන පස්සෙන් ගිය එවුන් වගේ... රනියාගේ ආණ්ඩුව ඔන්න වැටෙයි මෙන්න වැටෙයි මහ බයියාට ආයෙත් රජකම ලැබෙයි!

    මහ බයියා දැන් රට හැම තැනම ගාටනවා, රතුපස්වලත් ගිහිල්ලා.... සාටක බයියා හිතාගෙන ඇති දැන් මැරිච්ච එවුන්ගේ පවුල්වල එවුන්ට, යාලුවන්ට නෑයින්ට ඔක්කොම අමතකයි කියා.

    අනේ මේ රට වටේ ගාට ගාට බල තන්හාවෙන් කාළකණ්ණි වෙන්නේ යුද්ධයක් දිනවලා රටක් නිදහස් කරගත්ත නායකයෙක් නේද?

    ගෞරවය තියාගෙන ටිකක් පැත්තකට වෙලා ඉන්න බැරිද? බල තන්හාවේ සීමාවක් නැද්ද මූට?:angry:
    :lol::lol:ඇයි ඔයාට දුකයි ද ගෞරවේ නැති වෙයි කියල?
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    Mona gonekda bn me hora chart aran thread dala thiyenne.

    owa aththa nm itin bariya koranna. :lol::lol::lol::lol:

    yako owa wiswasa koranne konde badapu chinnu thamai. owa ehe mehe karala gaanaka gema dila tiyenne mahindaya thopi wage baiyanta therenne na owa :angry:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රඹා;19834671 said:
    :lol::lol:ඇයි ඔයාට දුකයි ද ගෞරවේ නැති වෙයි කියල?

    අනේ නෑ.... මටනම් දුක නෑ බයියා කෙලෝගත්තට, ඒත් ඌට වැඳගෙන ඉන්න එවුන් පව්නෙ බන්......... ලොක්කට කෙලවෙනකොට උන්ට දුකයිනෙ...... ඒ නිසානේ මේ ත්‍රෙඩ් දාගෙන දඟලන්නේ....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඌට මොන රෙස්පෙක්ට්ද බන්.... යහපාලනේට චන්දෙ දීලා දැන් මෙතන වැල බයිලා කියනවනවා... :lol::lol::lol:
    ජනාධිපතිවරණයේ දී කිසිවෙකුට ඡන්දය ලබා නොදුන්නෙමි. මහාමැතිවරණයේ දී මා ඡන්දය දුන්නේ සංධානයට ය. ඒ දින සියය තුල පත් වු ඊනියා ආන්ඩුව පාණ්ඩුවක් බව පෙනී ගිය නිසා ය. මා මනාප ලබා දුන් තිදෙනා ම සිටින්නේ ඒකාබද්ධ විපක්ෂයේ ය.

    ඔබ කියන ලෙසට මා කිසි විටෙක යහපාලනයට ඡන්දය දී නොමැත.:dull:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    බයියෝ දැන් කට ඇරගෙන කෙළ හළ හළ ඉන්නේ අර එළුවගෙ පුකෙන් වැටෙන බෙටි කන්න එළුවගෙ පුක ලඟ කට තියාගෙන පස්සෙන් ගිය එවුන් වගේ... රනියාගේ ආණ්ඩුව ඔන්න වැටෙයි මෙන්න වැටෙයි මහ බයියාට ආයෙත් රජකම ලැබෙයි!

    මහ බයියා දැන් රට හැම තැනම ගාටනවා, රතුපස්වලත් ගිහිල්ලා.... සාටක බයියා හිතාගෙන ඇති දැන් මැරිච්ච එවුන්ගේ පවුල්වල එවුන්ට, යාලුවන්ට නෑයින්ට ඔක්කොම අමතකයි කියා.

    අනේ මේ රට වටේ ගාට ගාට බල තන්හාවෙන් කාළකණ්ණි වෙන්නේ යුද්ධයක් දිනවලා රටක් නිදහස් කරගත්ත නායකයෙක් නේද?

    ගෞරවය තියාගෙන ටිකක් පැත්තකට වෙලා ඉන්න බැරිද? බල තන්හාවේ සීමාවක් නැද්ද මූට?:angry:

    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!
     
    • Like
    Reactions: BINGU_PUTHA

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කන්කසන්තුරේ ගිය මිනින්දෝරුවන්ට ප්‍රශ්න

    චතුර පමුණුව

    4-2.jpg
    යාපනය කන්කසන්තුරේ ප්‍රදේශයේ ඉඩම් මැනීමට ගිය මිනින්දෝරුවන්ට එම ප්‍රදේශයේ වැසියන්ගේ දැඩි විරෝධය හමුවේ එම කටයුත්ත අකුලා ගැනීමට සිදුව ඇත.

    නාවික හමුදාවේ ආරක්‍ෂාව යටතේ මෙම මිනින්දෝරුවන් මේ කටයුත්ත සඳහා ගොස්‌ ඇත. කන්කසන්තුරේ උත්තර නාවික හමුදා කඳවුර අසල පිහිටි ඉඩමක මැනීම් කටයුතු සඳහා මිනින්දෝරු පිරිස ගොස්‌ තිබේ. ආරක්‍ෂක අණින් ඉතා වැදගත් ස්‌ථානයක මැනුම් කටයුතු කිරීමේදී මෙම විරෝධය එල්ල වී තිබේ.

    කොටි හිතවාදී ටැමිල් නෙට්‌ වෙබ් අඩවිය මගින් මේ සිද්ධියට පුළුල් ප්‍රචාරයක්‌ ලබා දී ඇත.
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    ඇයි වොක්ස්වැගන් එකේ ජොබ් එකක්, පඩියට 10,000ක්, ඉන්ධන වලට මිළ සූත්‍රයක්, තෙමි තෙමි යන නංගිලාට මල්ලිලාට කාර් එකක්, ඇස් බෙහෙතකටවත් එතනෝල් කඳුලක් කුඩු ඇබින්දක් නැති රටක්. හික්... හික්... හික්...

    හෝන් ගහන්න... හොන් ගහන්න:lol:

    • Like
    Reactions: BINGU_PUTHA

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    debt will always go up mach:) its even same with USA. USA debt accumulation is around 19.2 Trillion in dollars but they have an economy worth of billion 18000.. Raw debt doesn't make any sense . its like comparing John Keells Holdings having more debts than lets say than Maliban company you saying Maliban is better no its not how it works. It doesn't mean anything cause interest cover of the john keells is far more greater than the maliban with their revenue..

    same theory applies in comparing national debt of a country . it always compared against the GDP. our economy is around 70billion now .it was up 79 billion 2 years back.in us dollar terms in 2005 gdp was only 24billion. so in comparision we were in a better place start of the last year when the ratio applied:) you can get the information on ADB bank site:)

    True
    :yes::yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අයිඑම්එෆ් පදේට නටන්න සුදානම් නැති පාලකයෙක් 3 වන ලෝකයේ රටවල බලේට පත්වෙන්න ඕන මිනිසුසුන්ට සෙතක් වෙන්න නම්...

    12821562_1340742899276536_8388949328327298272_n.jpg
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පෝට් සිටිය පෙර පරිදිම ඉදි කරන්න කැබිනට් අනුමැතිය ලැබේ.. ප‍්‍රබල ඇමතියෙක් පොට් සිටියෙන් අක්කර දෙකක් සන්තෝෂම් ඉල්ලයි..

    කොලඹ ගාළු මුවදොර ඉදිරිපසින් චින රජය විසින් මුහුද ගොඩකර ඉදි කරමින් තිබූ වරාය නගරය නැවත ඉදිකිරීම සඳහා ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
    මුලින් ඉදිකරමින් තිබූ ආකායරටම නැවත ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ තැබිනට් පත‍්‍රිකාවකට මෙසේ අනුමැතිය ලැබී ඇත.
    මේ අතර වාර්තා වන්නේ ප‍්‍රබල කැබිනට් ඇමතිවරයෙක් විසින් මෙම වරාය නගරයෙන් අක්ක දෙකක භූමි ප‍්‍රමාණයක් සන්තෝෂම් ලෙස ඉල්ලා සිටින්නේ යයි වාර්තා වන අතර චීන රජය විසින් ඊට දැඩි විරෝධය පල කර ඇතැයිද වාර්තා වෙයි.
    නැවත ඉදිකිරීම් ආරම්න්‍භ කරන්නේ නම් මෙතෙක් ඉදකිරීම් අත්හිටුවා තිබූ කාලයට අලාභය මුදලින් හෝ තවත් භූමි ප‍්‍රදේශයකින් ලබා දිය යුතු යයි චීනය විසින් තීරණාත්මක කොන්දේසියක් පනවා ඇත. මේ සම්බන්ධයෙන් තිරණාත්මක සාකච්චාවක් සඳහා අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ඇමති මලික් සරමවික‍්‍රම ළඟදීම චීනය බලා යායට නියමිතය.

    කෝ අර චීන කොලනියක් වෙනවෝ කියල කෑ ගහපු සුනඛ රැල?