ah, onna math set una![]()
bump
shaaaa official eka ne.. math set una ooon![]()
ado mekada thread eka ,ama arehe pana dagena comment danawa asia cup eke.. meke kawruth comment danne na ne ban...Up eke tiyenne epai ban thread eka ...
ow man tama..api meka.maintain keren yan kollane....මේ පාර උබද දැම්මේ![]()
anywy ithin meketh fun ekak gamu... Asia eketh supiri Live sapak gatta.. lol meketh gamu ehenam... hamootama JAYA...!!! 
mokada bola me thread 2k?anywy ithin meketh fun ekak gamu... Asia eketh supiri Live sapak gatta.. lol meketh gamu ehenam... hamootama JAYA...!!!
එකෙන්ම ආපු ඕමානය සුපිරි ගේමක් දීලා අයර්ලන්තය අඬවයි – බැට් එකෙන් ගහන්නත් හදලා
විස්සයි විස්ස ලෝක දැන් ආරම්භ වෙලා තියෙන්නේ. සුපිරි දහයට යන්න කණ්ඩායම් 8ක් තරඟ වදිනවා. ඕමාන් කණ්ඩායම පළමුවතාවට තමා සුදුසුකම් ලැබීමේ වටයකට සහභාගී වෙන්නේ.
ඔන්න ඊයේ ඕමාන් කණ්ඩායම තමන් සහභාගී වූ පළමු තරඟයෙන්ම පළපුරුදු අයර්ලන්ත කණ්ඩායම් පරද්දන්න සමත් වුණා. මේ තරඟය උණුසුම්කාරී තරඟයක් වුණා. යෝධ හයේවා වගේම විශිෂ්ඨ උඩපන්දු කිහිපයක්ද රැකගත් හැටි බලන්න පුළුවන් වුණා මේ තරඟයේදී…



මාලිංගට කවුරුන් හෝ බනිනවානම් ඊට කලින් මේ සටහන කියවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
ඊයේ ශ්‍රී ලංකා පිල ලෝක කුසලානය සදහා පිටත්ව යන අවස්ථාවට මමද සහභාගි වුනෙමි. මා එහි යන විට කණ්ඩායමේ 14 දෙනෙක් ආගමික වතාවත් වල නිරත වෙමින් සිටියහ. මාලිංග පමණක් එම ශාලාවට පිවිසෙන තැන පඩිපෙල අසල කණ්ඩියක් මත හිදගෙන බලා සිටියේය.
“ මාලි අපි ටිකක් කතා කරමුද“ මම ලක්හඩ මයික් එකද මානාගෙන ඇසුවෙමි.
“දැං මා එක්ක මොනව කතා කරන්නද කොල්ලො? දැං මගෙ කාලෙ ඉවරයි.“
මාලි දුක්මුසු සිනහවකින් පිළිතුරු දුන්නේය.
“බම්බුවක් කතා කරන්න එපා අයියෙ. එක එකා කියන ඒවා ඔයා ගණන් ගන්න එපා.“ මමත් මගේ සගයා Chamith Vidanagamageත් එකවිට පිලිවදන් දුන්නෙමු.
මාලි සමග කල කතා බහ ඔබට පහත ලින්ක් එකෙන් නැරඹිය හැකිය.
https://www.facebook.com/radioitn/videos/245446665788078/
එය බැලුවොත් මාලිංග කතා කරන්නේ මොන තරම් කලකිරීමෙන්දැයි ඔබට දැනෙනු ඇත. මාලිගෙන් මොන ප්‍රශ්නය ඇසුවත් ඔහු කියන්නේ මං ක්‍රීඩා කලේ රට වෙනුවෙන් යන්නය. එයින් තේරුම් යන්නේ මාලිට පසුගිය දිනෙක අනුවණ මීඩියා කාරයන් විසින් එල්ල කල ප්‍රහාරය කොතරම් දරුණුවට ඔහුගේ සිතට වද දෙනවදෙ යන්නයි.
මේ ශ්‍රී ලංකා ලෝක කුසලාන පිලේ ප්‍රධාන පන්දු යවන්නායි. ලෝක කුසලානයට පෙර ඔහුගේ මානසිකත්වය බිංදුවට ඇද දැමීම වගකිවයුතු මාධ්‍යකරුවන්ගේ යුතුකමදැයි ප්‍රශ්න කල යුතුව තිබේ. කුණු විකුණා ජනප්‍රිය වෙනවාට වඩා මාධ්‍යකරුවන්ට සමාජ වගකීමක් තිබිය යුතුය.
“මාලිංග ක්‍රීඩා කලේ රට වෙනුවෙනි.“
ඕනෑම ජගතෙකුට මම අභියෝග කරමි. එය සාක්කි සාධක සහිතව පෙන්වා දිය හැකිය.
ලෝකයේ කඩුලු චතුර්ථයක් ලබාගත් එකම පන්දු යවන්නා මාලිය
ලෝකටෙයේ මෑත කාලීනව බිහිවූ විශිෂ්ටතමයන් අතරට ලංකාවේ නම ගෙන ගියේ මාලිය.
කවුරුත් පාරම් බාන සංගලාට මහේලලාට වඩා මාලි රට වෙනුවෙන් ක්‍රීඩා කලේය, තරග දිනෙව්වේය.
මාලිව දිගින් දිගටම මුම්බායි පිලට තෝරාගත්තේ මාලිගේ දක්ෂකම නිසාය. අනික් ක්‍රීඩකයන් තෝරා නොගෙන මාලි දිගටම ක්‍රීඩා කලේ ඔහුගේ දක්ෂකම නිසාය.
දක්ෂයෙකු වීම මාලිගේ වරදද?
මාලිගේ හැසිරීමේ ඇතැම් අඩුපාඩු පවතී්. මාලිද සාමාන්‍ය මිනිසෙකු මිස සාන්තුවරයෙකු නොවන බව අප තේරුම් ගත යුතුය.
කටකාර දඩබ්බර මාලි ඊයේ මා දුටුවේ බරපතල කලකිරීමකින් සිටින අයුරුය. මාලිව ජීවිතේ කිසිදිනක මා එලෙස දැක නැත. මට හැගුනේ ඔහු දැඩි විඩාවකට පත්ව සිටින බවයි.
බල්ලෝ හදට බුරති. විටෙක අමාවක වුවත් යලිත් කදු පන්ති සියල්ලටම උඩින් පාලොස්වක සද පායන බව නිසැකය.
මාලි උඹට ජය . රටට ජය!
One(Team+Nation)
-විදුරංග වි. ගුණසේකර-
Full Audio : https://www.facebook.com/radioitn/videos/245446665788078/?pnref=story


Dinesh Chandimal going back to his old technique
Chandimal changed his batting grip to suit Test cricket and changed his mentality the way it was when he had started out.
Chandimalwa nathi kale marvan athi yanthan mole padila chandimalta
http://indianexpress.com/article/sp...sh-chandimal-going-back-to-his-old-technique/
