⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :dull::dull::dull: ඒත් මේ පාර උස්සන්නේ වෙන රටක් අනිවා ඔන්න බ්ලහ්න්කෝ :rolleyes::rolleyes: මේ මම කිව්වොත් ආයේ ගලේ කෙටුවා වගේ :cool:

    South Africa /Australia /India

    dan inna form eka hatiyata me ratawath 3 n ekak thama world cup eka ganna wadi chance eka thiyanne :dull:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    3.6 Lakmal to Guptill, FOUR
    3.5 Lakmal to Guptill, SIX
    3.4 Lakmal to Munro, 1 run
    3.3 Lakmal to Williamson, OUT
    KS Williamson c Kapugedera b Lakmal 10 (9b 1x4 0x6) SR: 111.11
    3.2 Lakmal to Williamson, 2 runs
    3.1 Lakmal to Williamson, FOUR

    :angry::angry::angry:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    South Africa /Australia /India

    dan inna form eka hatiyata me ratawath 3 n ekak thama world cup eka ganna wadi chance eka thiyanne :dull:

    India හැබැයි ෆයිනල් එයි අවොත් නං උන්ට චාන්ස් එක වැඩියි මතකනේ අපිට උන දේ :dull::dull: මට නං හිතන්නේ මේ පාර SA ලා ගහයි කියලා බං ලොකු දෙයක් අර ඉන්දියන් බිත්තරයෝන්ට වැඩිය :D ඕස්ට්‍රේලියන් එවුන් දිනින්න නං හැම එකේම ටොස් එක දිනින්න ඕනේ බන් :rofl: උන්ගේ බොලින් අවුල්නේ දැන් :dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    India හැබැයි ෆයිනල් එයි අවොත් නං උන්ට චාන්ස් එක වැඩියි මතකනේ අපිට උන දේ :dull::dull: මට නං හිතන්නේ මේ පාර SA ලා ගහයි කියලා බං ලොකු දෙයක් අර ඉන්දියන් බිත්තරයෝන්ට වැඩිය :D ඕස්ට්‍රේලියන් එවුන් දිනින්න නං හැම එකේම ටොස් එක දිනින්න ඕනේ බන් :rofl: උන්ගේ බොලින් අවුල්නේ දැන් :dull:

    SA hira wenawa ban final waladi eki awula issara api wage thama Choke kiyanne eka nea unta :dull: Australia gamak gahuwoth thama
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    peradunahama methew kiyai api confident hadagaththa kiyala warm eken :lol::lol: ane huke :rofl:

    නැත්නම් කියනවා අපි පැරදුනේ senior players මදි නිසා කියලා,මලින්ගගෙන් තමා අහන්න ඕන මන් දන්නේ නැහැ කියලා :lol::lol: :rofl::rofl: