නම් HELP>>>>>>>>>>>>>>

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මචන්ලා ළමයෙක්ට නමක් තියාගන්න ඕන
    අරියසෙන් අහුබුදු මහත්තයාගේ දුව දැන් ඒ වැඩේ කරනවලු
    ඒ ගැන දන්නා කෙනෙක් ටිකක් කියහල්ලකෝ
    bank එකට සල්ලි දැම්මාම නම් එවනවලු
    දන්නා කෙනෙක් හරි නම්බර් එක හරි දන්නවා නම් දිහල්ලකෝ
    සලකන්නම් :P
     
    • Like
    Reactions: labu gediya

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    කාර්ය්‍යාලය:
    සමන්ති අහුබුදු,
    140/40,
    කලාපුර,
    ටෙම්ප්ලර් පාරේ,
    ගල්කිස්සේ,
    ශ්‍රී ලංකාව


    දුරකථනය
    +94 011 2724092
    +94 011 4208059

    ෆැක්ස්
    +94 011 2726430
    +94 011 2725979

    විද්‍යුත් ලිපිනය
    [email protected]
     
    • Like
    Reactions: djnick

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ළමයෙක්ට නමක් දානවා නම් යාළුවො එක්ක නමක් පටබැඳපන්...:P

    බබෙක්ට නමක් දානවා නම්,
    උපන් දිනේට අනුව නැකතක් හදල, ඝන පිහිටවල ඒ අනුව දෙන අකුරු වලින් නමක් දාන්න ඕන...
    ඔයාට ඕන අකුරු ටික එක්ක ත්‍රෙඩ් එකක් දාන්න...
    ඔයාල අක්ක එක්ක එකතු වෙලා හදපු නම් ටිකත් එතන දාන්න....
    ත්‍රෙඩ් එකේදී ඔයාට ගැලපෙන අලුත් අර්ථවත් නම් ටිකක් බලාගන්න පුළුවන්..
    එතකොට ඒ නම් ටික ලියාගෙන ගිහින් නැකත් හදපු කෙනා ලඟට ගිහින් අහල, ගැලපෙන නමක් දාන්න....
    එහෙම නැතිව හිතෙන හිතන නම් දාන්න යන්න එපා....
    උඹ සලකනවා කිවුවේ රෙප් පවර් එක 10ක් වත් තියේද...
    ඔන්න මගෙන් 11ක්....

    අක්කටයි බබාටයි නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා...
     
    • Like
    Reactions: djnick

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ubata rep denna balu gt ayya:rofl:

    මට රෙප් ඕන නැහැ.... ඕන උනොතින් කියන්නම්.. කොහොමත් ස්කරිවීයගේ ත්‍රෙඩ් එකක මේ දැන් කොමෙන්ට් කළා... කොහොමත් ඌ දැන් රෙප් කපාවි මගේ.. එපා වෙන්න ඇති දාපු එක ඌට....

    ඉස්සෙල්ල අක්කවයි බබාවයි ගෙදර එක්කගෙන එක ගැන බලන්න... පස්සේ බලමු අනිත් දේවල්... නම් තියන එවුව කලබලේට තියන්නේ නැහැ... ඉස්සෙල්ල නම් එකතු කරගන්න...
    ඊට පස්සේ බලන්න අකුරු කියක් එකතු කරලද නම් කොටස් කියක් දානවද කියල....
    ඒ දේවල් සේරම බලල ඉවර වෙලා නම දාන්න...
    කලබල වෙලා කොයි දේත් කරගන්න බැහැ...