⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඇයි බන් අපේ එකෙක්ට ඔහොම වැදෙන්නේ නැත්තේ..

    මට නම් හිතන්නේ අපේ ගහන්නේ උත්සාහ ගන්නේ නැහැනේ වැදෙන්න :dull::nerd:

    anemanda ban :(
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    එදා මූ රෙකෝඩ් බ්‍රේකිං ෆිෆ්ටියක් ගැහුවා වගේම, අද සෙන්චරියක් ගහයි කියලා මගෙ හිත කියනවා අප්පා! :(
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මුන්රෝවා හයේ ඒවා හතරක් නෙලුවට පස්සෙත් ඇයි බං බෝල් දාන්න දසුන්ට දෙන්නෙ?