ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    මමත් හිතනවා ශේහන්ට වඩා දනුෂ්ක හොදයි කියල...

    ow bn sirawata.aparade indian series eke wath danushkata chance dunne na :no:

    eetath dn pahadiliwama pena de thama sachithra ara seen eken passe T20,ODI dekema balling awul.oota gahnwa hama ekama ambanata.
    oota hodatama wadinwa.mn wagema me EK eke unuth eka dannwane :D

    sachithra hara wena ekekta denna thibbe chance eka.
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    CdMzBwIUMAAV5PM.jpg

    CdMb2fHUEAE9Pgm.jpg

    CdMkQKUUMAA1C1I.jpg

    :angry::angry::angry::angry::(

    mokakde ban scene eka?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ow bn sirawata.aparade indian series eke wath danushkata chance dunne na :no:

    eetath dn pahadiliwama pena de thama sachithra ara seen eken passe T20,ODI dekema balling awul.oota gahnwa hama ekama ambanata.
    oota hodatama wadinwa.mn wagema me EK eke unuth eka dannwane :D

    sachithra hara wena ekekta denna thibbe chance eka.

    වෙන spinner කෙනෙක් නැති සීන් එකෙක්නෙ බන් තියෙන්නේ... mystery bowler කෙනෙක් වෙන්නත් ඕනනේ.. menda විතරයි එහෙම එකෙට ඉන්නේ... උගෙත් හැම බොලයක්ම කෙලින් යන සින් එකක්නේ දැන් තියෙන්නේ...:(
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා

    වෙන spinner කෙනෙක් නැති සීන් එකෙක්නෙ බන් තියෙන්නේ... mystery bowler කෙනෙක් වෙන්නත් ඕනනේ.. menda විතරයි එහෙම එකෙට ඉන්නේ... උගෙත් හැම බොලයක්ම කෙලින් යන සින් එකක්නේ දැන් තියෙන්නේ...:(

    menda ,sachithra ekama bottuwe bn.
    sachithra issara sira.ara seen eken passe kelama una...
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මැච් එක පටන් ගන්න කලින් කිව්වා අද ගහන්නේ 140-155 කියලා ලොල්

    චන්දිමාල් ඕපන් ආවම උපරිම ඔය ගැන තමා පුළුවන්.. හික්ස්
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මැච් එක පටන් ගන්න කලින් කිව්වා අද ගහන්නේ 140-155 කියලා ලොල්

    චන්දිමාල් ඕපන් ආවම උපරිම ඔය ගැන තමා පුළුවන්.. හික්ස්

    මැච් බලන අපිට මොලේ නැ බන් මොලේ තියෙන්නෙ selectorslata ඇත්තම කිව්වොත් චන්දි t20වලට හරි යන්නේ නැ