1.එක බොරුවක්..චන්දෙ කාලේ unp එක මඩ ගහන් ගොතපු
2.ඉතින් unp එකෙන් දඬුවම් කාලේ නැත්තේ අයි
3.බොරුවක්.. තාම මුකුත් හොයා ගන්න බැහැ.. කෝ මොකද උනේ ? දැන් සද්ද නැහැ අපහු..දැන් යෝෂිත නෙමෙයි ලු, නාමල් ලු .. දැන් නාමලුත් නෙමෙයි ලු .. කවුද බන් එහෙනම් මැරුවේ?
4.පැටලී පද්ද බවට ඇසින් දුටු ශාක්ෂි ඇත අයි ඇල්ලුවේ නැත්තේ?
5. හිරුනිකා - මොකද උනේ මෙතන
6. රිචඩ් ද සොයිස , ත්‍රිමා විතාරණ ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් ගේ මරණ වලට වග කිව යුත්තේ කවුද?
7.ඇඹිලිපිටියේ සිසු ගාතන
8.බටලන්දේ සමුහ වදකාගාරය
9.ජෙප්පෝ මරපුව