බයියෝ

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    d.jpg
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Hari machan bayyo ehema una kiyana eka paththaka damu....

    Dan tiyana yaha palanaya nam, toyyo mahindata wiruddawa chande dunne owata wiruddawanam, wedak nane danuth ehema dewal wenawanam...


    Bike eke weradda, eth dala giya eka weradiyne :)
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    ඒ කියන්නේ දැන් තියෙන පාලනයයි, මරාගේ පාලනයයි අතර වෙනසක් නැද්ද ?

    නියම රිප්ලයි එක...
    +rep

    :rofl::rofl::rofl::rofl:
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    පට්ට ඕයි . සහතික ඇත්ත.

    ඒ කියන්නේ දැන් තියෙන පාලනයයි, මරාගේ පාලනයයි අතර වෙනසක් නැද්ද ?

    :rofl::rofl::rofl:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,554
    113
    පොන්සි ආණ්ඩුව

    1.එක බොරුවක්..චන්දෙ කාලේ unp එක මඩ ගහන් ගොතපු
    2.ඉතින් unp එකෙන් දඬුවම් කාලේ නැත්තේ අයි
    3.බොරුවක්.. තාම මුකුත් හොයා ගන්න බැහැ.. කෝ මොකද උනේ ? දැන් සද්ද නැහැ අපහු..දැන් යෝෂිත නෙමෙයි ලු, නාමල් ලු .. දැන් නාමලුත් නෙමෙයි ලු .. කවුද බන් එහෙනම් මැරුවේ?

    4.පැටලී පද්ද බවට ඇසින් දුටු ශාක්ෂි ඇත අයි ඇල්ලුවේ නැත්තේ?

    5. හිරුනිකා - මොකද උනේ මෙතන

    6. රිචඩ් ද සොයිස , ත්‍රිමා විතාරණ ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් ගේ මරණ වලට වග කිව යුත්තේ කවුද?
    7.ඇඹිලිපිටියේ සිසු ගාතන
    8.බටලන්දේ සමුහ වදකාගාරය
    9.ජෙප්පෝ මරපුව