Nissan march HK 11

dineshdcc

Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    wahane pawichchi karalanam na bn. enisa leda gena kiyanna danne na. Petrol karanawa madi kiyala thama kiyanne. Bt wahane model 1 parana nisa repairs tiyei tikak. Pawichchi karapu wahanayak gaddi athe 1lak withara tiyaganin gaththa gaman adupadu tika hadaganna.
     
    • Like
    Reactions: PB_rat

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    වාහනේ පොඩි වුනාට තෙල් උපරිමයටම කරන්නෙ නෑ. 1000 එක කරන්නෙ 10ක් වගේ තමයි. 1300 ඊට වඩා කරනව ඇති. ඕකෙ පවර් ස්ටියරින් මෝටරේ ලෙඩක් තියෙනව. ඔයිල් ටයිප් පවර් ස්ටියරින් නම් අවුලක් නෑ. පාර්ට්ස් වල නම් අවුලක් නෑ හොයාගන්න පුලුවන්. ඉන්ටීරියර් බලන්න. ගොඩක් ඒවගෙ කෑලි අඩුයි නැත්නම් වැඩ කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: PB_rat

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    මම පෑද්දා දොර 2 මොඩ්ල් එක.අවුරුද්ද 2001 (මට මතක විදියට),1000සීසී .තෙල් ටවුන් එකේ නම් 8ක් විතර තමයි කලේ.එලියෙ දුවද්දි 10 අතර කලා ඒසී එක්ක. ඒසී නෑතුව නම් දුර 12ක් විතර තමයි කලේ.(මම ඉතින් වෑඩිය ලෙලි යන්න පාගන්නේ නම් නෑ.60 තම උපරිම වේගෙ.මොකද අපේ හාමිනේගෙන් කනක් ඈහෙන්න නෑ නෑත් නම්)මට නම් ටිකක් විතර මේක ලෙඩ දුන්නා.සස්පෙන්ශන් වල ලෙඩ ආවා.ගියර් බොක්ස් එකෙත් ලෙඩ.හෑදුවා හෑදුවා හරි ගියේම නෑ.මම ගන්නකොටත් 147000 දුවලා තිබ්බේ.කාලයක් යනකොට සස්පෙන්ශන් වල අමුතු අමුතු ලෙඩ එනවලු. සාමන්යේන් ජපන් වාහන ගොඩ දාන්න පුලුවන්නේ.හෑබෑයි හොද වෑඩ කාරයො දෙන්නෙක්ටත් මේක නම් ගොඩ දාන්න බෑරි උනා.පදින්න පුලුවන් විදියට තමයි අටවලා දුන්නේ.
     
    • Like
    Reactions: PB_rat

    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....

    k11 hodai bn, coupe ekak use karla beluwa, thel nam karanawa

    thanks mcn...
     
    • Like
    Reactions: prabaths

    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    මම පෑද්දා දොර 2 මොඩ්ල් එක.අවුරුද්ද 2001 (මට මතක විදියට),1000සීසී .තෙල් ටවුන් එකේ නම් 8ක් විතර තමයි කලේ.එලියෙ දුවද්දි 10 අතර කලා ඒසී එක්ක. ඒසී නෑතුව නම් දුර 12ක් විතර තමයි කලේ.(මම ඉතින් වෑඩිය ලෙලි යන්න පාගන්නේ නම් නෑ.60 තම උපරිම වේගෙ.මොකද අපේ හාමිනේගෙන් කනක් ඈහෙන්න නෑ නෑත් නම්)මට නම් ටිකක් විතර මේක ලෙඩ දුන්නා.සස්පෙන්ශන් වල ලෙඩ ආවා.ගියර් බොක්ස් එකෙත් ලෙඩ.හෑදුවා හෑදුවා හරි ගියේම නෑ.මම ගන්නකොටත් 147000 දුවලා තිබ්බේ.කාලයක් යනකොට සස්පෙන්ශන් වල අමුතු අමුතු ලෙඩ එනවලු. සාමන්යේන් ජපන් වාහන ගොඩ දාන්න පුලුවන්නේ.හෑබෑයි හොද වෑඩ කාරයො දෙන්නෙක්ටත් මේක නම් ගොඩ දාන්න බෑරි උනා.පදින්න පුලුවන් විදියට තමයි අටවලා දුන්නේ.

    ow ban godak review wala kiyala thiyanawa meke leda thiyanawa kiyala
    eakayi poddak hayala baluwe
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    1300 නිසා හොඳට තෙල් කරනවා වෙන්න ඕනේ.. මොකද 1000 එක under powered. ඒත් ඕව අම්බානක පට්ට ගහලා ඇත්තේ.. හොඳට බලලා ගන්න... වාහනේ දන්න තරමින් නම් නරකක් නෑ.. වාහනේ බලන්න උදෙන්ම යන්න.. 7 ට වගේ යන්න පුලුවන්නම් හොඳයි.. වාහනේ කූල් එකේ තියෙද්දිම ස්ටාර්ට් කරලා බලන්න එන්ජිමෙන් අනම් මනම් සද්ද එනවද කියලා.. එන්ජින් මවුන්ට්, ශොක් මවුන්ට් එහෙම චෙක් කරලා බලලා ගන්න.. :D
     
    • Like
    Reactions: PB_rat