දැන් පේනවා නේද කවුද කියලා බොක්කෙන්ම යුද්ධේ කරේ?රට බේරා ගැනීමේ අවංක චේතනාවෙන් යුද්ධ කරානම් යුධරහස් එලියට දාලා මේවිදියට කතාකරන්න පුලුවන්ද? ඉදිරි ආරක්ෂක වළලු වල හිටපු සාමාන්‍ය සෙබළුන්ටත් තිබුනා එහෙනම් ඔහොම කියලා ආමි එකේ හොද තැනක් හදාගන්න. ඒ උනාට ඒ මිනිස්සු අද වෙනකන් ඒ රහස් රකිනවා. මේ පාහර කලවැද්දා වගේ ඒ මිනිස්සුත් වැඩ කරානම් රටේ හමුදාවම ඉවරයි.යහපාලනෙන් හිරේ දාපු, පෝරකේට නියම කරපු හමුදා කොල්ලෝ ගැන හිතපන්.උන් ඒ දුක් විදින්නේ රට රකින්න අවංක චේතනාවක් තිබුණු නිසා. නැත්නම් ඒ මිනිස්සුන්ටත් නිදහස් වෙන්න තිබුනා මට මේ දේ කරන්න කිව්වේ අහවලා කියලා.
අන්තිමට කියන්න තියෙන්නේ මංගල ෆොන්සේකා ගැන කියපු දේ ඇත්ත උනා." මූ ගැලවීමේ හමුදාවට වත් සුදුසු නෑ.."
මෙවැනි නීච පුද්ගලයකුට හිටපු හමුදාපති යයි කලකට හෝ අපට කීමට සිදුවීම ගැන ලජ්ජා විය යුතුය.










නිසා නැති වුනා
