රෝයල් වනචර හැතිකරේ #මානසික ලෙඩ්ඩු
කොල්ලෙක්ව කෙල්ලෙක් විධියට අන්දවල වෙන්න පුළුවන්.
නමුත් මෙතැන පෙන්වන්නේ අරමුණේ කැතකම. වනචරයන්ගේ පහත්මානසිකත්වය.
අදාල ගැහැණු පාසලේ ගවුමට, ටයි පටියට සහ house badge එකට කරන අගව්රවය.
මෙවැනි වනචරයෝ තමයි අනාගතයේදී හන්දියක් ගානෙ වර්ජන කරන්නේ.
තවදුරටත් යනවනම් අවසානයේදී විශ්වවිද්‍යාලවල නවකවදය "වනචර වදයක්" කරන්නෙත්.
අපිත් ඔයවයසම පහුකරලයි මේ වයසට ඇවිත් තියෙන්නේ.
මෙවැනි ම්ලේච්චයන් රටට දාන දෙමව්පියෝයි ගුරුවරුන්ටයි දෙය්යන්ගේම පිහිටයි!!!