to late putha post edit karata dan.owata ridila kiyanne nathuwa monawaata ridila kiyanada.
pala pala yanna umba friday danawa kiyala thursday thread eka dala api tag dai kiyala bayata.
owa wadak na mata tag ekak deapn yako.![]()
palayan harako yanna

SL, NZ practise Super Over
Sri Lanka and New Zealand took their preparations for the World T20 to another level when both teams decided to play out a Super Over after finishing their match. Sri Lanka batted first scoring 25 with Chamara Kapugedara (15) and Milinda Siriwardana (8) giving themselves a nice work out against left-arm pacer Mitchell McClenaghan. New Zealand sent out Martin Guptill (15) and Colin Munro (3), the pair put on 20 together against Suranga Lakmal.
Source http://timesofindia.indiatimes.com/...t-lose-in-Super-Over/articleshow/51354196.cms

අපි ගොඩක් T20 තරඟ දින්නේ අංක 1 ගොඩක් කාලයක් හිටියේ බැටින් වලින් නෙමේ බෝලින් ෆිල්ඩින් හොඳටම තිබුන නිසා. සංගා-මහේල හිටියත් අපි T20 ගොඩක් ලොකු ලකුණු ගැහුවේ නෑ. 140-170 අතරේ තමයි අපේ ලකුණු වැඩිපුර රැදුනේ මම හිතනේ අපි 180+ වැඩියෙන් ගහපු තරඟ වැඩිම වුනොත් 15 වගේ ඇති ඒ අතරේ 200+ වැඩියෙන් ගහපු තරඟ 4 ක් හරි 5 වගේ තියෙන්නේ අපි ගොඩක් වෙලාවට අනෙක් කණ්ඩායම හිර කලා අපි 160 ගැහුවත් ඒ ලකූනු ගාන ආරක්ෂා කරගන්න පුලූවන් වුනා. එතනදි මාලිංග වගේම කුලසේකර අපිට ලොකු සේවයක් කලා මම හිතන්නේ අපේ කණ්ඩායමේ ශක්තිය තියෙන්නේ එතන කියලා.

Mu ela ban utath kiyala denawa![]()
![]()
![]()
![]()
ඒකනේ බන් කියන්නේ අපි T20 WC දින්නේ මාලිංගය නිසා කියලා මහේල නම් T20 පොඩ්ඩක් හොදයි සංග උඩ දැම්මට ලොකු හොදක් නැ T20 අපිට වැරදුනේ හැමදාම බෝලින්වලින් ගොඩ දාන බලාගෙන හොද t20 බැටාලට තැන දෙන්නේ නැතුව චන්දිමාල් වගේ ODI උන්ව ටීම් එකේ තියාගෙන හිටපු නිසා
මේ අය හැදිලා එන්න තව කාලයක් යනවා බං අපේ ක්ලබ් ලේවල් එකයි ඉන්ටර්නැෂනල් ලේවල් එකයි අතරේ ලොකු වෙනසක් තියෙනවා. ලංකාවේ ක්ලබ් වල ජිවන් මෙන්ඩිස්, සික්කුගේ, දික්වැල්ල වැඩ දානවා ඉන්ටර්නැෂනල් දැම්මම අසාර්ථකයි අනේ මන්දා බං ලංකාවේ T20 තරඟාවලියේ වැඩියෙන්ම ලකුණු ගහපු දසුන් බලපං ඉන්ටර්නැෂනල් වලදි හිර වෙනවාමේ අය හැදිලා එන්න තව කාලයක් යනවා බං අපේ ක්ලබ් ලේවල් එකයි ඉන්ටර්නැෂනල් ලේවල් එකයි අතරේ ලොකු වෙනසක් තියෙනවා. ලංකාවේ ක්ලබ් වල ජිවන් මෙන්ඩිස්, සික්කුගේ, දික්වැල්ල වැඩ දානවා ඉන්ටර්නැෂනල් දැම්මම අසාර්ථකයි
mu kawda bn ,ara oman ekeda koheda inna malinga wage ball daana ekada ?