ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    12821502_1142468635765979_3105396071631478926_n.jpg
     
    • Like
    Reactions: gayankuwait

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Something to cheer

    SL, NZ practise Super Over
    Sri Lanka and New Zealand took their preparations for the World T20 to another level when both teams decided to play out a Super Over after finishing their match. Sri Lanka batted first scoring 25 with Chamara Kapugedara (15) and Milinda Siriwardana (8) giving themselves a nice work out against left-arm pacer Mitchell McClenaghan. New Zealand sent out Martin Guptill (15) and Colin Munro (3), the pair put on 20 together against Suranga Lakmal.
    Source http://timesofindia.indiatimes.com/sports/2016-asia-cup/top-stories/NZ-thump-SL-in-warm-up-but-lose-in-Super-Over/articleshow/51354196.cms
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,786
    255
    83
    පෘතුවියේ
    SL, NZ practise Super Over
    Sri Lanka and New Zealand took their preparations for the World T20 to another level when both teams decided to play out a Super Over after finishing their match. Sri Lanka batted first scoring 25 with Chamara Kapugedara (15) and Milinda Siriwardana (8) giving themselves a nice work out against left-arm pacer Mitchell McClenaghan. New Zealand sent out Martin Guptill (15) and Colin Munro (3), the pair put on 20 together against Suranga Lakmal.
    Source http://timesofindia.indiatimes.com/...t-lose-in-Super-Over/articleshow/51354196.cms

    :):cool::)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Dan ape kattiya monawa karath opening eke awula hadala . Thisarata bowl nodi hitiyoth mokak hari wei :) me dawas wala thisarata wadinawa wenada wadunath wadiya😜
     
    • Like
    Reactions: Henry L

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    qualifier එකෙන් ටීම් හකරක් ගන්ඩ තිබ්බේ.පව් වැඩේ උනේ....
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අපි ගොඩක් T20 තරඟ දින්නේ අංක 1 ගොඩක් කාලයක් හිටියේ බැටින් වලින් නෙමේ බෝලින් ෆිල්ඩින් හොඳටම තිබුන නිසා. සංගා-මහේල හිටියත් අපි T20 ගොඩක් ලොකු ලකුණු ගැහුවේ නෑ. 140-170 අතරේ තමයි අපේ ලකුණු වැඩිපුර රැදුනේ මම හිතනේ අපි 180+ වැඩියෙන් ගහපු තරඟ වැඩිම වුනොත් 15 වගේ ඇති ඒ අතරේ 200+ වැඩියෙන් ගහපු තරඟ 4 ක් හරි 5 වගේ තියෙන්නේ අපි ගොඩක් වෙලාවට අනෙක් කණ්ඩායම හිර කලා අපි 160 ගැහුවත් ඒ ලකූනු ගාන ආරක්ෂා කරගන්න පුලූවන් වුනා. එතනදි මාලිංග වගේම කුලසේකර අපිට ලොකු සේවයක් කලා මම හිතන්නේ අපේ කණ්ඩායමේ ශක්තිය තියෙන්නේ එතන කියලා.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ireland netherlands paw ban...un degolloma gedera...ireland wage team ekak fullmemberslatath game ekak denawa ban aparade..bangladesh icc events welata hariyanne na ban...un kanawa hamadaama..
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අපි ගොඩක් T20 තරඟ දින්නේ අංක 1 ගොඩක් කාලයක් හිටියේ බැටින් වලින් නෙමේ බෝලින් ෆිල්ඩින් හොඳටම තිබුන නිසා. සංගා-මහේල හිටියත් අපි T20 ගොඩක් ලොකු ලකුණු ගැහුවේ නෑ. 140-170 අතරේ තමයි අපේ ලකුණු වැඩිපුර රැදුනේ මම හිතනේ අපි 180+ වැඩියෙන් ගහපු තරඟ වැඩිම වුනොත් 15 වගේ ඇති ඒ අතරේ 200+ වැඩියෙන් ගහපු තරඟ 4 ක් හරි 5 වගේ තියෙන්නේ අපි ගොඩක් වෙලාවට අනෙක් කණ්ඩායම හිර කලා අපි 160 ගැහුවත් ඒ ලකූනු ගාන ආරක්ෂා කරගන්න පුලූවන් වුනා. එතනදි මාලිංග වගේම කුලසේකර අපිට ලොකු සේවයක් කලා මම හිතන්නේ අපේ කණ්ඩායමේ ශක්තිය තියෙන්නේ එතන කියලා.

    :yes::yes::yes:
     
    ඒකනේ බන් කියන්නේ අපි T20 WC දින්නේ මාලිංගය නිසා කියලා මහේල නම් T20 පොඩ්ඩක් හොදයි සංග උඩ දැම්මට ලොකු හොදක් නැ T20 අපිට වැරදුනේ හැමදාම බෝලින්වලින් ගොඩ දාන බලාගෙන හොද t20 බැටාලට තැන දෙන්නේ නැතුව චන්දිමාල් වගේ ODI උන්ව ටීම් එකේ තියාගෙන හිටපු නිසා
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඒකනේ බන් කියන්නේ අපි T20 WC දින්නේ මාලිංගය නිසා කියලා මහේල නම් T20 පොඩ්ඩක් හොදයි සංග උඩ දැම්මට ලොකු හොදක් නැ T20 අපිට වැරදුනේ හැමදාම බෝලින්වලින් ගොඩ දාන බලාගෙන හොද t20 බැටාලට තැන දෙන්නේ නැතුව චන්දිමාල් වගේ ODI උන්ව ටීම් එකේ තියාගෙන හිටපු නිසා

    අනේ මන්දා බං ලංකාවේ T20 තරඟාවලියේ වැඩියෙන්ම ලකුණු ගහපු දසුන් බලපං ඉන්ටර්නැෂනල් වලදි හිර වෙනවා :( මේ අය හැදිලා එන්න තව කාලයක් යනවා බං අපේ ක්ලබ් ලේවල් එකයි ඉන්ටර්නැෂනල් ලේවල් එකයි අතරේ ලොකු වෙනසක් තියෙනවා. ලංකාවේ ක්ලබ් වල ජිවන් මෙන්ඩිස්, සික්කුගේ, දික්වැල්ල වැඩ දානවා ඉන්ටර්නැෂනල් දැම්මම අසාර්ථකයි
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    අනේ මන්දා බං ලංකාවේ T20 තරඟාවලියේ වැඩියෙන්ම ලකුණු ගහපු දසුන් බලපං ඉන්ටර්නැෂනල් වලදි හිර වෙනවා :( මේ අය හැදිලා එන්න තව කාලයක් යනවා බං අපේ ක්ලබ් ලේවල් එකයි ඉන්ටර්නැෂනල් ලේවල් එකයි අතරේ ලොකු වෙනසක් තියෙනවා. ලංකාවේ ක්ලබ් වල ජිවන් මෙන්ඩිස්, සික්කුගේ, දික්වැල්ල වැඩ දානවා ඉන්ටර්නැෂනල් දැම්මම අසාර්ථකයි

    ඔව් domestic & internation cricket පරතරය ගොඩක් වැඩියි අපේ domestic එච්චර competitive නැ politics නිසා මේ විදිය වෙනස් වෙන එකකුත් නැ
     
    Last edited:

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මේක නම් පට්ට සනත් ආවේ මාතරින් වගේ පිට පලාත් අයට තැන දෙන්න ඕන