උකුස්සා මැරුවම කට්ටියට ඩෝං ගියේ ඇයි?

StillStanding

Member
Feb 20, 2016
491
62
0
උකුස්සා මැරුවම කට්ටියට ඩෝං ගියේ ඇයි?

Cow_slaughter.jpg

6283670_orig.jpg

උකුස්සා මැරුවම කට්ටියට ඩෝං ගියේ ඇයි බන්?
කුකුල්ලුත් මරන්න කලින් උණු වතුර වල ඔබනවා පිහාටු ගලවන්න ලේසි වෙන්න
හරක් මරන්න කලින් ගම් වල උණුවතුර දානවා පුකට, බඩ වැල් හැලෙන්න කියලා
කුකුල්ලු දොරට තද කරලා, පණ පිටින් පිහාටු අදිනවා, හම ගහනවා මස් රහ වෙන්න කියලා
හරක් බැඳලා ඉද්දි ගාතේ කපන් යනවා බයිට් එකට ගන්න
පණ පිටින් ඉන්න වසු පැටව් ගෙ අහවල් එක කපන් යනවා කිරි දෙන අම්මලට ගුණයි කියලා
එහෙව් එකේ උකුස්සෝ හෙන පව් ද බන්?

පණ පිටින් ඉන්න හාවෙක්ට ටොක්කක් ඇන්නත් ඌ අපිව හපනවා
උකුස්සා වගේ තටු වලත් නියපොතු තියෙන සතෙක්, හම ගහන කල් බලන් ඉඳී ද බන්?දුර ගමනක් ගියොත් හතර වරිගෙම උන්ගෙන් දඩ මස් ඉල්ලන උනුත් උකුස්සා වෙනුවෙන් බණිද්දි මට නම් හොල්මන් වගේ! ඇයි බන් අනිත් මස් හොඳ වෙලා උකුස්සා විතරක් පව් වෙන්නෙ?
 
ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    උකුස්සා, කැස්බෑවා, මල් රතු ඉබ්බා, දඩු ලේනා, කල වැද්දා, මුගටියා, හෝටන් තැන්නේ ඉන්න අන් දිග ගෝනා ලංකාවේ මරන්න තහනම් කරලා තියෙන්නේ.. එහෙම මරලා අහුවුනොත් අවුරුදු 10කට වඩා වැඩි කාලයක් හිරේට යන්න ඔනේ.....
    කුකුලා, හරකා, මාළු, හාල් මැස්සෝ, එළුවෝ, බිත්තර නීතියෙන් අවසර දීලා තියෙනවා මරන්න........
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සියලුම සත්ව ඝාතන නවත්තන්න ඕන මචන්.
    මිනිස්සු වෙජිටේරියන් වෙන තරමට තමා ඇගට හොද,යහතින් ගොඩක් කල් ජීවත් වෙන්නත් පුලුවන් වෙන්නේ.
    අපේ සමහර එවුන් මස් කන්නේ ආසාවෙන් නෙවෙයිලු ඒත් මහත් වෙන්න ඕන නිසා මස් කනවලු,ඇගට පෝශන ඕන නිසා මස් කනවලු.
    අනේ හුත්ත.
    මොනයම් හෝ සතෙක් මරන්න මොකක්ද තියන අවසරේ අපිට?
    ඒ සතාගේ ජීවත්වීමේ අයිතිය නැති කරන්න මොකක්ද අපිට තියන අවසරේ?
    දිවිය ලෝකෙත් මේ ලෝකේමයි,අපායත් මේ ලෝකේමයි බන්.
    අහසේවත් , පොලොව යටවත් නෙවෙයි.

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    උකුස්සා, කැස්බෑවා, මල් රතු ඉබ්බා, දඩු ලේනා, කල වැද්දා, මුගටියා, හෝටන් තැන්නේ ඉන්න අන් දිග ගෝනා ලංකාවේ මරන්න තහනම් කරලා තියෙන්නේ.. එහෙම මරලා අහුවුනොත් අවුරුදු 10කට වඩා වැඩි කාලයක් හිරේට යන්න ඔනේ.....
    කුකුලා, හරකා, මාළු, හාල් මැස්සෝ, එළුවෝ, බිත්තර නීතියෙන් අවසර දීලා තියෙනවා මරන්න........
    ඒ කියන්නෙ කුකුලෙක් පණ පිටින් හම ගැහුවට අවුලක් නැහැ?
    උකුස්සා විතරයි පව්?
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,588
    1,116
    113
    technoext.blogspot.com
    සියලුම සත්ව ඝාතන නවත්තන්න ඕන මචන්.
    මිනිස්සු වෙජිටේරියන් වෙන තරමට තමා ඇගට හොද,යහතින් ගොඩක් කල් ජීවත් වෙන්නත් පුලුවන් වෙන්නේ.
    අපේ සමහර එවුන් මස් කන්නේ ආසාවෙන් නෙවෙයිලු ඒත් මහත් වෙන්න ඕන නිසා මස් කනවලු,ඇගට පෝශන ඕන නිසා මස් කනවලු.
    අනේ හුත්ත.
    මොනයම් හෝ සතෙක් මරන්න මොකක්ද තියන අවසරේ අපිට?
    ඒ සතාගේ ජීවත්වීමේ අයිතිය නැති කරන්න මොකක්ද අපිට තියන අවසරේ?
    දිවිය ලෝකෙත් මේ ලෝකේමයි,අපායත් මේ ලෝකේමයි බන්.
    අහසේවත් , පොලොව යටවත් නෙවෙයි.

    :yes::yes::yes:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    සියලුම සත්ව ඝාතන නවත්තන්න ඕන මචන්.
    මිනිස්සු වෙජිටේරියන් වෙන තරමට තමා ඇගට හොද,යහතින් ගොඩක් කල් ජීවත් වෙන්නත් පුලුවන් වෙන්නේ.
    අපේ සමහර එවුන් මස් කන්නේ ආසාවෙන් නෙවෙයිලු ඒත් මහත් වෙන්න ඕන නිසා මස් කනවලු,ඇගට පෝශන ඕන නිසා මස් කනවලු.
    අනේ හුත්ත.
    මොනයම් හෝ සතෙක් මරන්න මොකක්ද තියන අවසරේ අපිට?
    ඒ සතාගේ ජීවත්වීමේ අයිතිය නැති කරන්න මොකක්ද අපිට තියන අවසරේ?

    :yes::yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මේ ලෝකේ සත්තුන්ගේ කෑම , මිනිස්සුන්ගේ කෑම කියලා දේවල් බෙදලා නෑ ස්වභාව ධර්මයෙන්.
    එකිනෙකාගේ රුචිකත්වය අනුව එකිනෙකාට වුවමනා වූ දේවල් කනවා.
    සමහර පලතුරු , එළවලු ජාති සත්තු,මිනිස්සු කියලා බේදයක් නැතුව දෙගොල්ලන්ම කනවා.
    සමහර ඒවා එක පාර්ශවයක් විතරක් කනවා .
    වුවමනා දේවල් කනවයි කියලා සතෙක්ට වද දීලා , කුළු ගෙඩි පාරවල් ගහලා, උණු වතුර දාලා, පන පිටින් හම ගහලා වගේ දේවල් කරලා අසීමිත වේදනාවක් දීලා මැරුවම හරිද?
    එක්කෝ මරණවානම් මරන්න ඕන තව සතෙක්ට නොපෙනෙන්න එක පාරින් දුක නැතුව මැරිලා යන්න.

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    උකුස්සා මැරුවම කට්ටියට ඩෝං ගියේ ඇයි බන්?
    කුකුල්ලුත් මරන්න කලින් උණු වතුර වල ඔබනවා පිහාටු ගලවන්න ලේසි වෙන්න
    හරක් මරන්න කලින් ගම් වල උණුවතුර දානවා පුකට, බඩ වැල් හැලෙන්න කියලා
    කුකුල්ලු දොරට තද කරලා, පණ පිටින් පිහාටු අදිනවා, හම ගහනවා මස් රහ වෙන්න කියලා
    හරක් බැඳලා ඉද්දි ගාතේ කපන් යනවා බයිට් එකට ගන්න
    පණ පිටින් ඉන්න වසු පැටව් ගෙ අහවල් එක කපන් යනවා කිරි දෙන අම්මලට ගුණයි කියලා
    එහෙව් එකේ උකුස්සෝ හෙන පව් ද බන්?

    පණ පිටින් ඉන්න හාවෙක්ට ටොක්කක් ඇන්නත් ඌ අපිව හපනවා
    උකුස්සා වගේ තටු වලත් නියපොතු තියෙන සතෙක්, හම ගහන කල් බලන් ඉඳී ද බන්?දුර ගමනක් ගියොත් හතර වරිගෙම උන්ගෙන් දඩ මස් ඉල්ලන උනුත් උකුස්සා වෙනුවෙන් බණිද්දි මට නම් හොල්මන් වගේ! ඇයි බන් අනිත් මස් හොඳ වෙලා උකුස්සා විතරක් පව් වෙන්නෙ?
    13+
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    owa machan minissunge hithata wadina widihatane mathayak athiwenne...fb social media wage ewaye giya mathayak aawaa..thadawuna minissunta..oya ona tharan minissu marala yanne maha dawalee..thama mini maruwo eliye..minissu atharata yana hati thama...ad ekak wunath kulappu karala chiththayak pennala awussuwama minissu atharata yanawa..
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,637
    5,776
    113
    KALUTHARA
    සියලුම සත්ව ඝාතන නවත්තන්න ඕන මචන්.
    මිනිස්සු වෙජිටේරියන් වෙන තරමට තමා ඇගට හොද,යහතින් ගොඩක් කල් ජීවත් වෙන්නත් පුලුවන් වෙන්නේ.
    අපේ සමහර එවුන් මස් කන්නේ ආසාවෙන් නෙවෙයිලු ඒත් මහත් වෙන්න ඕන නිසා මස් කනවලු,ඇගට පෝශන ඕන නිසා මස් කනවලු.
    අනේ හුත්ත.
    මොනයම් හෝ සතෙක් මරන්න මොකක්ද තියන අවසරේ අපිට?
    ඒ සතාගේ ජීවත්වීමේ අයිතිය නැති කරන්න මොකක්ද අපිට තියන අවසරේ?
    දිවිය ලෝකෙත් මේ ලෝකේමයි,අපායත් මේ ලෝකේමයි බන්.
    අහසේවත් , පොලොව යටවත් නෙවෙයි.

    ඇත්ත :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සියලුම සත්ව ඝාතන නවත්තන්න ඕන මචන්.
    මිනිස්සු වෙජිටේරියන් වෙන තරමට තමා ඇගට හොද,යහතින් ගොඩක් කල් ජීවත් වෙන්නත් පුලුවන් වෙන්නේ.
    අපේ සමහර එවුන් මස් කන්නේ ආසාවෙන් නෙවෙයිලු ඒත් මහත් වෙන්න ඕන නිසා මස් කනවලු,ඇගට පෝශන ඕන නිසා මස් කනවලු.
    අනේ හුත්ත.
    මොනයම් හෝ සතෙක් මරන්න මොකක්ද තියන අවසරේ අපිට?
    ඒ සතාගේ ජීවත්වීමේ අයිතිය නැති කරන්න මොකක්ද අපිට තියන අවසරේ?
    දිවිය ලෝකෙත් මේ ලෝකේමයි,අපායත් මේ ලෝකේමයි බන්.
    අහසේවත් , පොලොව යටවත් නෙවෙයි.

    ප්‍රයෝගික නෑ බන්... මිනිස්සු කියන්නේ එච්චර හොද ජාතියක් නෙමේ..:no: :no:
    තමන්ගේ වාසිය වෙනුවෙන් තමා හැමදේම කරන්නේ... සත්තුන්ට තමන්ගේ අයිතීන් වෙනුවෙන් කතා කරන්න බැරි නිසා සත්තු මරල කනව..
    survival of the fittest

    (මමත් මස් කනව... :dull:)
     
    Last edited:

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere

    මිනිස්සු වෙජිටේරියන් වෙන තරමට තමා ඇගට හොද,යහතින් ගොඩක් කල් ජීවත් වෙන්නත් පුලුවන් වෙන්නේ.
    උබේ කතාව හරි මචන්. මස්, මාලු බිත්තර කන්නැති අපි තමයි ඒකෙ තියෙන ආතල් එක දන්නෙ.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    ඒ කියන්නෙ කුකුලෙක් පණ පිටින් හම ගැහුවට අවුලක් නැහැ?
    උකුස්සා විතරයි පව්?

    උබ බෞද්ධ නම් දන්නවා නේ කොහොමද පව් පින් ඇති වෙන්නේ කියලා... කුබියා මැරුවත් පවු... මිනිහා මැරුවත් පවු...... grow up man grow up