හනිමුන් සෙල්ලන් දන්නවද?

Jagoris

Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    මචන් හනිමුන් නයිට් එකට කොල්ලෙක් උනහම මොකද්ද බන් රැට අඳින්නේ? බොක්ස් එකක් ද? සරමක් ද? බොටමක් ද? ගල් ශෝටක් ද?

    නොන්ඩි දන්නේ නැතිව උදවු කරපල්ලා ... කොල්ලෙක් නේ බන් ..

    ප්රෝපොසල් එකක් බන් බඳින්නේ

    උබට පුරුදු එකක් ඇදපන්. උබට සරම පුරුදු නැත්නම්, එදාට නම් මුලින්ම සරම් අදින්නේ උබ සරම ගහන් ලෙඩ කුකුළා වගේ ඇවිදන් එනකොට කෙල්ලට ජිගි ජිගිය විතරක් නෙමෙයි සන්සාරෙත් එපා වේවි.
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    උබට පුරුදු එකක් ඇදපන්. උබට සරම පුරුදු නැත්නම්, එදාට නම් මුලින්ම සරම් අදින්නේ උබ සරම ගහන් ලෙඩ කුකුළා වගේ ඇවිදන් එනකොට කෙල්ලට ජිගි ජිගිය විතරක් නෙමෙයි සන්සාරෙත් එපා වේවි.

    ගල් ශෝටක් ගැහුවොත් කුඩාරම ගහන ඉන්න වෙන්නේ ... අයි ඉතින් ඕක කරනකන් ඉවසිල්ලක් නටිහ්ව මම ඓන්නේ බන් ..ඇත්තම කතාව .නැතිනම් ගල් ෂෝර්ට් තමා මගේ ප්‍රියතම එක
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    මචන් හනිමුන් නයිට් එකට කොල්ලෙක් උනහම මොකද්ද බන් රැට අඳින්නේ? බොක්ස් එකක් ද? සරමක් ද? බොටමක් ද? ගල් ශෝටක් ද?

    නොන්ඩි දන්නේ නැතිව උදවු කරපල්ලා ... කොල්ලෙක් නේ බන් ..

    ප්රෝපොසල් එකක් බන් බඳින්නේ

    මේ අහ ගත්ත මදිද බන් ?? :shocked::shocked:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මේ අහ ගත්ත මදිද බන් ?? :shocked::shocked:

    මූට මොකක් හරි තව හොඳ උපදේශයක් දියන්කෝ.උඹ තමා හොඳට උපදෙස් දෙන්ඩ දන්නේ:lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    මූට මොකක් හරි තව හොඳ උපදේශයක් දියන්කෝ.උඹ තමා හොඳට උපදෙස් දෙන්ඩ දන්නේ:lol:

    ඌට තරහ ගිහින් බනිනව බන් ඒක නිසා මම මුට උපදෙස් දෙන්නේ නැතුව ඉන්න හිතුවේ:(:(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන් හනිමුන් නයිට් එකට කොල්ලෙක් උනහම මොකද්ද බන් රැට අඳින්නේ? බොක්ස් එකක් ද? සරමක් ද? බොටමක් ද? ගල් ශෝටක් ද?

    නොන්ඩි දන්නේ නැතිව උදවු කරපල්ලා ... කොල්ලෙක් නේ බන් ..

    ප්රෝපොසල් එකක් බන් බඳින්නේ

    amudayak gahapan :lol:
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    උබට පුරුදු එකක් ඇදපන්. උබට සරම පුරුදු නැත්නම්, එදාට නම් මුලින්ම සරම් අදින්නේ උබ සරම ගහන් ලෙඩ කුකුළා වගේ ඇවිදන් එනකොට කෙල්ලට ජිගි ජිගිය විතරක් නෙමෙයි සන්සාරෙත් එපා වේවි.

    :lol::lol::lol::rofl:............
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,159
    1,296
    113
    ගඟ ළඟ
    හනිමුන් එකේදී කරන එකම සෙල්ලම අර සෙල්ලම තමයි..වෙන සෙල්ලන් කරන්න වෙන වෙලාවක් හොයාගනින්.
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    giphy.gif
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    athal weda thiyenawa ewa kiyanna one ube yaluwanta
    oka love marriage ekak nevinam hodata romantic open talk karapan eyage adahas dena ganin lassana surprise dinner ekak aniwa arrange karapan kella asa dekuth ekka

    karannam weda one tharam

    ewa iwara wela kellage thathweth balalaa beautiful sex night gewapan
    pissu hedichchawage epa time arage dawaliyen set weyan

    Math bedala naa hithe thiyana ideas kiwwe ubata gelapeida manda
     
    Last edited:

    bum baba

    Junior member
  • Nov 15, 2015
    246
    5
    18
    අපේ ඔෆිස් එකේ එකෙක් කිඋව .. එක්කෙනෙක් පැණි බින්දුවක් කොහේ හරි ගාලා අනෙක් එක්කෙනාට හොයන්න කියනවලු . හැබැයි දිවෙන් හොයන්න ඕනේ ලෙවකගෙන.

    sira sellama

    :rofl: :rofl: :rofl: