මචන් හනිමුන් නයිට් එකට කොල්ලෙක් උනහම මොකද්ද බන් රැට අඳින්නේ? බොක්ස් එකක් ද? සරමක් ද? බොටමක් ද? ගල් ශෝටක් ද?
නොන්ඩි දන්නේ නැතිව උදවු කරපල්ලා ... කොල්ලෙක් නේ බන් ..
ප්රෝපොසල් එකක් බන් බඳින්නේ
උබට පුරුදු එකක් ඇදපන්. උබට සරම පුරුදු නැත්නම්, එදාට නම් මුලින්ම සරම් අදින්නේ උබ සරම ගහන් ලෙඩ කුකුළා වගේ ඇවිදන් එනකොට කෙල්ලට ජිගි ජිගිය විතරක් නෙමෙයි සන්සාරෙත් එපා වේවි.




............