Otara Gunawardena

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    umbala meya gana moko kiyanne???!
    meyage fb page eka balahanko....meki kerenne mekige embark brand eka famous kereganna ballo nawanawa..mekita ati amaruwa mokakda ban zoo eke saththu hitiyama....matanam pennana bari we&%+& oki...:frown:
    maanasika aulak tiyanawa minissu ekka..ara udariwath danagassala photo gahuwe mekine....balliii
    ....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පිස්සුද බං ඔහොම කියන්නේ ඒ මනුස්සයට... :dull:
    බ්‍රෑන්ඩ් ප්‍රොමෝට් කරත් මොකෝ බං අසරණ සතෙකුට පිහිටක් වෙනවනේ.. අනිත් එක ලංකාවේ සූ වල සත්තුන්ට හරියට සලකන්නේ නෑ බං.. දෙහිවල සූ එක හෙන කේස් ගොඩක් තියෙනවා..
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    පිස්සුද බං ඔහොම කියන්නේ ඒ මනුස්සයට... :dull:
    බ්‍රෑන්ඩ් ප්‍රොමෝට් කරත් මොකෝ බං අසරණ සතෙකුට පිහිටක් වෙනවනේ.. අනිත් එක ලංකාවේ සූ වල සත්තුන්ට හරියට සලකන්නේ නෑ බං.. දෙහිවල සූ එක හෙන කේස් ගොඩක් තියෙනවා..

    mata mekiwa penna ba ban..kisi manushika hagimak na muune..umbala mekiwa atteta dakala.tiyanawada??? digata dige melo rahak na...kapati we&--+%$...eki elephantla perehare daanna epa kiyanawa...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    උදාරිව දන ගැස්සුවේ ඒකි හොරකම් කරපු හින්දා..අනික ඔටාරා කියන්නෙ තමන්ගේ මහන්සියෙන් රුපියල් පහළොස්දාහෙන් බිස්නස් එක පටන් අරන් දියුණු උන ගෑනියෙක්.නැතුව උදාරිලා වගේ ගලයි,පුකයි පෙන්නලා නෙමේ.අනික ඔටාරා තමන්ගේ සල්ලි වලින් බල්ලෝ නෙමේ නරි නෑව්වත් අපිට මොකෝ බං?
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    පිස්සුද බං ඔහොම කියන්නේ ඒ මනුස්සයට... :dull:
    බ්‍රෑන්ඩ් ප්‍රොමෝට් කරත් මොකෝ බං අසරණ සතෙකුට පිහිටක් වෙනවනේ.. අනිත් එක ලංකාවේ සූ වල සත්තුන්ට හරියට සලකන්නේ නෑ බං.. දෙහිවල සූ එක හෙන කේස් ගොඩක් තියෙනවා..

    Yes. Otara is doing a great work!
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    උදාරිව දන ගැස්සුවේ ඒකි හොරකම් කරපු හින්දා..අනික ඔටාරා කියන්නෙ තමන්ගේ මහන්සියෙන් රුපියල් පහළොස්දාහෙන් බිස්නස් එක පටන් අරන් දියුණු උන ගෑනියෙක්.නැතුව උදාරිලා වගේ ගලයි,පුකයි පෙන්නලා නෙමේ.අනික ඔටාරා තමන්ගේ සල්ලි වලින් බල්ලෝ නෙමේ නරි නෑව්වත් අපිට මොකෝ බං?
    ahhh colombo 7 wela kollek..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Otara Gunawardena gana 99% hari deyak dan na na hamoma hithanne
    Otara Gunawardena kiyanne suva uthsahayen diunu una ganiyek kiyala
    eka sampuranayen varadi deyak, Otara Gunawardena kare saththunta
    salakanavaa kiyala NGO valin donation kadapu, pitarata un saththu venuven
    donation karanavaa atha paya diga aralaa eka me gani vasiyata gaththaa
    eken thamayi mahaloku odel eke aithi Otara une, dan aith mul gameta
    bahalaa donation. ona kenek karala salli ekathu karanna puluvan sarthaka
    deyak saththunta salakanavaa kiyalaa donation ekathu karana eka NGO
    valin lankave evagen neme rata set salli denavaa, oya gani ODEL eke kareth
    niyama javarama pamunuve set valata kiyalaa adum massalaa nama dalaa
    patta ganan valata vikunapu ekane. onna diunu venava kiyalaa
    hithenavaa nam adarsha
    :dull:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    උදාරිව දන ගැස්සුවේ ඒකි හොරකම් කරපු හින්දා..අනික ඔටාරා කියන්නෙ තමන්ගේ මහන්සියෙන් රුපියල් පහළොස්දාහෙන් බිස්නස් එක පටන් අරන් දියුණු උන ගෑනියෙක්.නැතුව උදාරිලා වගේ ගලයි,පුකයි පෙන්නලා නෙමේ.අනික ඔටාරා තමන්ගේ සල්ලි වලින් බල්ලෝ නෙමේ නරි නෑව්වත් අපිට මොකෝ බං?

    ඇත්ත කතාව. එයා තනියෙන් දියුනු වෙච්ච කෙනෙක්. පාරෙ අයිනෙ රෙදි තියන් විකුනලා තනියෙම දියුනු වෙච්ච කෙනෙක්.
    පොඩි කොස්සක් තියෙන්නෙ මෙයා ක්‍රිස්තියානි. පෙරහැරවල් වල අලි ගිනියන එකට කචල් දාන එක. සත්ත්ව හිංසාවයි ස්ංස්කෘතියයි දෙකක්. මෙයා හජ්ජි වලට තොග ගනන් මරණ සත්තු ගන කතාවක් නෑ.
     
    • Like
    Reactions: wowdon

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    සිරා කතාව මචන් රෙප්+
    අපේ ලන්කාවෙ එවුන් ගොඩක් මොඩ්ල්ස්ලයි,නිලියොයි කරේ තියාගෙන ඉන්නෙ!!
    ඒවුනාට උන් වැඩි හරියක් කරන්නෙ කාට හරි දීල පොඩි ගානක් හම්බුකරගෙන ලොකු පඩ ශෝ දාන එක.එත් උන් දන්නෙ නෑ අපේ රටේ තමන්ගෙ දාඩිය මහන්සියෙන් අමාරුවෙන් මහන්සි වෙලා තමන්ගෙ ගෞරවය කෙලෙසගන්නෙතුව අවන්කව හම්බු කරල දියුනුවෙන ගෑනුත් ඉන්නව කියල.එහෙම ගෑනු ලස්සන නැතිවෙන්න පුලුවන් එත් ඒගොල්ලන්ගෙ හිත ලස්සනයි........
    :):yes:
     
    • Like
    Reactions: wowdon

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උදාරිව දන ගැස්සුවේ ඒකි හොරකම් කරපු හින්දා..අනික ඔටාරා කියන්නෙ තමන්ගේ මහන්සියෙන් රුපියල් පහළොස්දාහෙන් බිස්නස් එක පටන් අරන් දියුණු උන ගෑනියෙක්.නැතුව උදාරිලා වගේ ගලයි,පුකයි පෙන්නලා නෙමේ.අනික ඔටාරා තමන්ගේ සල්ලි වලින් බල්ලෝ නෙමේ නරි නෑව්වත් අපිට මොකෝ බං?

    udari horakan karapu eka varadi, danagassapu eka ita varadi udari horakan karalaa ahu unaa nam karanna ona policeyata bara dena eka, otaraa nithi karanna nam lankavata police ona nane :rofl:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    Otara Gunawardena gana 99% hari deyak dan na na hamoma hithanne
    Otara Gunawardena kiyanne suva uthsahayen diunu una ganiyek kiyala
    eka sampuranayen varadi deyak, Otara Gunawardena kare saththunta
    salakanavaa kiyala NGO valin donation kadapu, pitarata un saththu venuven
    donation karanavaa atha paya diga aralaa eka me gani vasiyata gaththaa
    eken thamayi mahaloku odel eke aithi Otara une, dan aith mul gameta
    bahalaa donation. ona kenek karala salli ekathu karanna puluvan sarthaka
    deyak saththunta salakanavaa kiyalaa donation ekathu karana eka NGO
    valin lankave evagen neme rata set salli denavaa, oya gani ODEL eke kareth
    niyama javarama pamunuve set valata kiyalaa adum massalaa nama dalaa
    patta ganan valata vikunapu ekane. onna diunu venava kiyalaa
    hithenavaa nam adarsha
    :dull:
    mekige odel business eka nam redi business eke inna ewun hodata dannawa..ape gon harak ewa danne nane ban.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඒකිගෙ සල්ලි වලින් මොනව කරහම අපිට මොකෝ බන්.
    තමන්ගෙ සල්ලි වලින් බල්ලො නෑව්වත්, ඉවර වෙනකන් Pizza කෑවත් ඌරු කොටුවක් දැම්මත් උඹට තියෙන අමාරුව මොකක්ද?
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    matath penna be. hila ali perahare yanawatath wiruddai meya
    ow ban mala wikarayak ban eki..
    ඇත්ත කතාව. එයා තනියෙන් දියුනු වෙච්ච කෙනෙක්. පාරෙ අයිනෙ රෙදි තියන් විකුනලා තනියෙම දියුනු වෙච්ච කෙනෙක්.
    පොඩි කොස්සක් තියෙන්නෙ මෙයා ක්‍රිස්තියානි. පෙරහැරවල් වල අලි ගිනියන එකට කචල් දාන එක. සත්ත්ව හිංසාවයි ස්ංස්කෘතියයි දෙකක්. මෙයා හජ්ජි වලට තොග ගනන් මරණ සත්තු ගන කතාවක් නෑ.
    hahaha patta kathawa...hajji walata harak marana eka hodai..zoo eke saththu inna eka waradi..
    uba ta psycho da? :(
    ow machan.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ඒකිගෙ සල්ලි වලින් මොනව කරහම අපිට මොකෝ බන්.
    තමන්ගෙ සල්ලි වලින් බල්ලො නෑව්වත්, ඉවර වෙනකන් Pizza කෑවත් ඌරු කොටුවක් දැම්මත් උඹට තියෙන අමාරුව මොකක්ද?

    dan mama waradi otara hari..
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Otara Gunawardena gana 99% hari deyak dan na na hamoma hithanne
    Otara Gunawardena kiyanne suva uthsahayen diunu una ganiyek kiyala
    eka sampuranayen varadi deyak,...

    Boru danna epa ban "Embark was launched in March 2007, with only 20 sq. ft. of space at the Odel Flagship store, Alexandra Place. Retailing a line of 6 black and white t-shirt styles, this collection was only the beginning in what would be the change in the lives of countless street dogs around Sri Lanka. http://www.otaradel.com/embark/"

    2007 wenakotath meya billionaire kenek meyage gamana patangaththe 80 gananwala

    Bussiness kiyanne adu ganata aran wedi ganata wikunana eka thamai ban. Sallikarayo thamunge salli thamunta ona widiyata wiyadan kalata apita mokada?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Otara Gunawardena gana 99% hari deyak dan na na hamoma hithanne
    Otara Gunawardena kiyanne suva uthsahayen diunu una ganiyek kiyala
    eka sampuranayen varadi deyak, Otara Gunawardena kare saththunta
    salakanavaa kiyala NGO valin donation kadapu, pitarata un saththu venuven
    donation karanavaa atha paya diga aralaa eka me gani vasiyata gaththaa
    eken thamayi mahaloku odel eke aithi Otara une, dan aith mul gameta
    bahalaa donation. ona kenek karala salli ekathu karanna puluvan sarthaka
    deyak saththunta salakanavaa kiyalaa donation ekathu karana eka NGO
    valin lankave evagen neme rata set salli denavaa, oya gani ODEL eke kareth
    niyama javarama pamunuve set valata kiyalaa adum massalaa nama dalaa
    patta ganan valata vikunapu ekane. onna diunu venava kiyalaa
    hithenavaa nam adarsha
    :dull:

    ඔටාරා කලේ 300 ට ගත්ත එක 1500 ට විකුණපු එක.. ඒක කවුරුත් දන්නවා... ඒක ඒ ගෑණිගේ දක්ශකම... කොහොම හරි දැන් ඔඩෙල් එක අයිති ඔටාරට නෙමෙයි.. ඒක අයිති සොෆ්ට්ලොජික් එකට... ඒ වුනාට උනුත් ඔටාරගේ ක්‍රමේම තමයි කරන් යන්නේ.. බිස්නස් කියන්නේ ඒක තමයි.. අඩුගානේ ඒ ම්නුස්සයා මෙහෙම හරි දෙයක් කරනවා සත්තු වෙනුවෙන්..
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඒකිගෙ සල්ලි වලින් මොනව කරහම අපිට මොකෝ බන්.
    තමන්ගෙ සල්ලි වලින් බල්ලො නෑව්වත්, ඉවර වෙනකන් Pizza කෑවත් ඌරු කොටුවක් දැම්මත් උඹට තියෙන අමාරුව මොකක්ද?

    අනිවා මචන්!!
    මුන්ට මොඩ්ල්ස්ල නියුඩ් පෝස් කරන ඒව.පවුල් විනාස කරන ඒව හොදයි.ඒත් අමාරුවෙන් නැගිටපු කෙල්ලෙක් හොද වැඩක් කරනකොට නරකයි.......