Mahindage Swiss Account

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    mahindaya swiss account eheka megawatt billion 7.5 k horen hangala kiyala ara lapayak tiyena kota dial eka kiyanne aththada:eek: ewa ikmanata genalla denna barida mehema Electricity kapanne:dull:
     
    • Like
    Reactions: kinkon

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඔව් ඔව් ඕක හොරා. ඕකයි ඕකගේ පවුලයි විදුලිය හොරෙන් ගත්තා. දැන් ඒවගේ අඩුව පිරිමහන්න බැරි නිසා තමයි මෙහෙම ලයිට් කපන්න වෙලා තියෙන්නේ. හොර රැල :lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඔව් ඔව් ඕක හොරා. ඕකයි ඕකගේ පවුලයි විදුලිය හොරෙන් ගත්තා. දැන් ඒවගේ අඩුව පිරිමහන්න බැරි නිසා තමයි මෙහෙම ලයිට් කපන්න වෙලා තියෙන්නේ. හොර රැල :lol:

    :lol: light wenuwata bra ekak galewwanam madu wallath araya pare hitan
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,109
    4,451
    113
    පොන්සි ආණ්ඩුව
    විදුලි බිඳ වැටීම ප්‍රධාන මාතෘකාව කරලා……….විදුලි බිඳ වැටීම ප්‍රධාන මාතෘකාව කරලා………. ඒවගේම වැදගත් අනික් ප්‍රශ්න යට ගහනවා………..පසුගිය සතිය වන විට අපේ රටේ උගත් සමාජය තුළ බරපතළ ලෙස කතාබහට ලක්‌ව තිබූ කාරණය වූයේ ආර්ථික බිඳවැටීමයි. ආර්ථික බිඳවැටීම පිළිබඳ අඳුරු හා රුදුරු චිත්‍ර හැම අතින්ම සමාජයට පෙනෙන්නට පටන් ගෙන තිබියදී රටේ වගකිවයුතු රාජ්‍ය නායකයෝ එය විග්‍රහ කළේ පසුගිය ආණ්‌ඩුවේ රාජපක්‍ෂ පාලන තන්ත්‍රයේ තිබූ වැරදි ආර්ථික කළමනාකරණය නිසා ඇමරිකානු ඩොලර් බිලියන 4 ක ණය බරක්‌ අද රජයට දරන්නට සිදුව ඇති බවයි. එහෙත් ඇත්ත කතාව වූයේ පසුගිය රජය ගත් දිගුකාලීන ණයක්‌ වන බිලියන 1.5 ට අමතරව මේ රජය බලයට පත්වූවාට පසුව වසරක්‌ තුළ ලබාගත් ඩොලර් බිලියන 2.5 ත් ඒ බිලියන 4 ට අන්තර්ගතව තිබෙන බවය. ඇමරිකාවෙන් හා ඉන්දියාවෙන් ලබාගත් බිලියන 2.5 ක්‌ වූ මේ ණය කන්දරාව ගැන නොකියන්නට ඔවුන් වග බලාගෙන සිටියහ.”
     
    • Like
    Reactions: giggee

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    lapayak thiyena kota dial ekak rep kapala:) rep kapapu eka athma 500 kata usa yanne anura kumarage usata;)
     
    • Like
    Reactions: MNV

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    විදුලි බිඳ වැටීම ප්‍රධාන මාතෘකාව කරලා……….විදුලි බිඳ වැටීම ප්‍රධාන මාතෘකාව කරලා………. ඒවගේම වැදගත් අනික් ප්‍රශ්න යට ගහනවා………..පසුගිය සතිය වන විට අපේ රටේ උගත් සමාජය තුළ බරපතළ ලෙස කතාබහට ලක්‌ව තිබූ කාරණය වූයේ ආර්ථික බිඳවැටීමයි. ආර්ථික බිඳවැටීම පිළිබඳ අඳුරු හා රුදුරු චිත්‍ර හැම අතින්ම සමාජයට පෙනෙන්නට පටන් ගෙන තිබියදී රටේ වගකිවයුතු රාජ්‍ය නායකයෝ එය විග්‍රහ කළේ පසුගිය ආණ්‌ඩුවේ රාජපක්‍ෂ පාලන තන්ත්‍රයේ තිබූ වැරදි ආර්ථික කළමනාකරණය නිසා ඇමරිකානු ඩොලර් බිලියන 4 ක ණය බරක්‌ අද රජයට දරන්නට සිදුව ඇති බවයි. එහෙත් ඇත්ත කතාව වූයේ පසුගිය රජය ගත් දිගුකාලීන ණයක්‌ වන බිලියන 1.5 ට අමතරව මේ රජය බලයට පත්වූවාට පසුව වසරක්‌ තුළ ලබාගත් ඩොලර් බිලියන 2.5 ත් ඒ බිලියන 4 ට අන්තර්ගතව තිබෙන බවය. ඇමරිකාවෙන් හා ඉන්දියාවෙන් ලබාගත් බිලියන 2.5 ක්‌ වූ මේ ණය කන්දරාව ගැන නොකියන්නට ඔවුන් වග බලාගෙන සිටියහ.”

    ඉස්සර ආණ්ඩුව කරේ මිනිස්සුන්ට සිනි බෝලයක් දීල අරින එක. දැන් කරන්නේ තව හිලක් හාරලා එකටත් අරින ගමන් අරින එක continue කරන එක. වෙනස මාරයි, අපි හමාරයි.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    tawa aya rep kapuwoth un athma 1000k yanakam kota wela lapa awilla anuraa kumara wagge pissuwen kiyawa kiyawa yana pissek wenawa ;)
     
    • Like
    Reactions: dasss