ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
ඔයාගේ කතාව නම් මුඩුක්කුවකටවත් ගැලපෙන්නේ නැහැ..
අම්මා තාත්තා ඉගැන්නුවේ ඔහොම කතා කරන්නද?
අයියෝ ඕකනේ කියන්නේ වැදගත් කම එන්නේ ලේ වලින් කියලා..
ඔයා ඉස්සෙල්ලා හරියට කියවන්න..
මම ඔයාට කිව්වේ නැහැ, ඔයාගේ සහයට ඩැනීට කිව්වේ..

mulinma kiyannam mata kiwwe nethnam mona labbatada mage nama kiya kiya vikara kiyawanne. uben simple deyak ahuwe mama banna ewwa hoyan enna kiyala. eka hoya ganna beri unama amma thaththa ugannapuwa magulak ahanawa. oi eka parak neme deparakatath wada hodin kiwwa. eth thamuse vikaren kiyawanne. :( uba mawa point out kale cridakayanta benna kiyalane ithin hoyan enawa issellama ewa tika. baila gahanna epa oi hathpole gu gagena nagaththata passe.

එහෙනම් අරවින්ද ඇයි කිව්වේ ක්‍රීඩකයන්ට බනින්න එපා,
මට බනින්න කියලා..
මොකද ඒ වැදගත් මිනිහා දන්නවා බනින එකෙන් පිට්ටනිය මැදට ගිහිල්ලා
සෙල්ලම් කරන එකාට කොච්චර බලපානවද කියලා..
ඒක ලෙදර් ක්‍රිකට් ගහපු එහෙක් දන්නවා..
ඔයාලා වගේ කී බෝඩ් එකෙන් ක්‍රිකට් ගහපු අය නම් ඒක තේරුම් ගන්නේ නැහැ..

apahu ekama kiyonawa. man apahu kiyanawa man cridakayanta bennanam hoyan enawa mulin. man deyak kiwwa e kandayama use karana strategy gena. aravinda evith den karanna hadanneth strategy wenas karana eka.
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මු පිස්සෙක් බන්..මු කියන්නේ මිනිස්සු wish කරාම ඕනෑම ගොබ්බ ටීම් එකක් දිනනවලු :lol::lol: පන්දම් වලින් ආපු උණ හිටියත් දිනනවලු... :lol::lol:

    මුන්ට කියලා වැඩක් නැහැ බන්..තිසරයට බෝල් දුන්නොත්
    චන්දිමාල් මුලින් එව්වොත් අපිඅප්ගන්කරයෝන්ගෙන් කළා එන්නේ
    :(

    මේක අනිවා ඔයා මතක තියාගන්න..
    කොහොමත් චන්දිමාල් තමයි ඕපන් කරන්නේ..
    ඒකෙ වෙනසක් නැහැ.. මොකද ඒශියා කප් එකේ සාර්ථකම බැටා..
    තිසර බෝල් කරන්න මැච් එක ගහනන් එපායැ මුලින්..

    අපි 17 මැච් එකෙන් පස්සේ කතා කරමුකෝ වැඩි විස්තර..

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    mulinma kiyannam mata kiwwe nethnam mona labbatada mage nama kiya kiya vikara kiyawanne. uben simple deyak ahuwe mama banna ewwa hoyan enna kiyala. eka hoya ganna beri unama amma thaththa ugannapuwa magulak ahanawa. oi eka parak neme deparakatath wada hodin kiwwa. eth thamuse vikaren kiyawanne. :( uba mawa point out kale cridakayanta benna kiyalane ithin hoyan enawa issellama ewa tika. baila gahanna epa oi hathpole gu gagena nagaththata passe.

    apahu ekama kiyonawa. man apahu kiyanawa man cridakayanta bennanam hoyan enawa mulin. man deyak kiwwa e kandayama use karana strategy gena. aravinda evith den karanna hadanneth strategy wenas karana eka.

    අම්මෝ මේ.. ඔයාගේ වගේ කතා කරන එකෙක් එක්ක වැදගත් ඵලදායී කතාබහක් කොහොමවත් කරන්න බැහැ..
    සිංහලෙන් කිව්වා ඔයා බැන්නේ නැහැ.. බැන්නේ ඔයාගේ සහයට ඩැනී ඉන්න පොර..
    ඔයාට ප්‍රශ්නේ තිබ්බේ මම මගේ රටේ ක්‍රීඩකයන්ට බනින්න එපා කියලා ඔයාගෙන් ඉල්ලපු එකනේ..
    ඔයාට ඕන මගුලක් කරගන්න මහත්තයෝ..
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    අම්මෝ මේ.. ඔයාගේ වගේ කතා කරන එකෙක් එක්ක වැදගත් ඵලදායී කතාබහක් කොහොමවත් කරන්න බැහැ..
    සිංහලෙන් කිව්වා ඔයා බැන්නේ නැහැ.. බැන්නේ ඔයාගේ සහයට ඩැනී ඉන්න පොර..
    ඔයාට ප්‍රශ්නේ තිබ්බේ මම මගේ රටේ ක්‍රීඩකයන්ට බනින්න එපා කියලා ඔයාගෙන් ඉල්ලපු එකනේ..
    ඔයාට ඕන මගුලක් කරගන්න මහත්තයෝ..

    anna loku deyak. paw denne nethuwa mage name eka use nokaranawada. kata hari deyak kiyanna one nam eyata kelin kiyanna. konda poddak hari pana ethi ne. :) Thanks polite kiyala pennanna heduwa moda kama wahanna be mahaththayo
     
    fineleg

    Banned
    Nov 14, 2014
    61
    3
    0
    Maraganna epa bn ekama team supportersla wela.apita awlak widiyata mama dakinne bowling sachiyata bole kepenne ofy kenek ne ajantha mendisut form eke ne.api match dinne bowlerslagen anika malingat sure ne kusala netiwa wedakma ne adu gane sanga mahelata tibba rata gena hitala adagahapu wele enna retire wunat.aus wala tait hog awa ai un dennata beri.apita experience ne.dilshan hitiyata uge paduwe gahanawa team ekata punch ekak ne.chandimal podi me para dinanna hena gemak denna wei semi wenakan awot oya me wenakam gahapu api sure nokarana buwala 2 3denek hitaganna beri perfomance parak danna one alut star kenek wenna wage parak netnam dinanawa boru.india lowet gahanne heta kanawa un south africa newzealand pak aus chance wedi
    ayet kiyanne maraganna epa bn
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    anna loku deyak. paw denne nethuwa mage name eka use nokaranawada. kata hari deyak kiyanna one nam eyata kelin kiyanna. konda poddak hari pana ethi ne. :) Thanks polite kiyala pennanna heduwa moda kama wahanna be mahaththayo

    හරි මහත්තයෝ..
    ඔයාලා අපි වගේ මෝඩ මිනිස්සු එක්ක කියවලා ඔයාලත් ඒ ගානට වැටෙන්න එපා..
    ඔයාලා බුද්ධිමත් සෙට් එකත් එක්ක ඉන්නකෝ..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    12744307_10209395774630436_2819222923578241071_n.jpg
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Ai bung Sachithra Senanayakawa Power Play 1 ball karawanne?u Ashwin nemei ne...aiyoo Salli

    6 ewa wadinawa kianne nam power play eh tharam adala nah. part time spinners lath inna eke sachiya nathuwa herath witharak gatta nam hari. kohomath loku tail ekak thiagenath bah ne (herath suranga sachi malinga)