Best Country to Live for Sri Lankans-POLL

Best country to Live+Work for Sri Lankans

  • USA

    Votes: 10 13.0%
  • Australia

    Votes: 23 29.9%
  • New zeland

    Votes: 17 22.1%
  • UK

    Votes: 4 5.2%
  • Singapore

    Votes: 2 2.6%
  • Germany

    Votes: 5 6.5%
  • Canada

    Votes: 3 3.9%
  • Japan

    Votes: 1 1.3%
  • Dubai -UAE

    Votes: 5 6.5%
  • Other

    Votes: 7 9.1%

  • Total voters
    77
  • Poll closed .

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,033
    16,722
    113
    මොන රටට ගියත් වැඩක් තියෙනවද බං..අපිට ඒ රටවල් වල ජීවත් වෙන්න වෙන්නේ සෙකන්ඩ් ක්ලාස් සිටිසන් කෙනෙක් විදිහට.ඒක නිසා මටනම් ලංකාව හොදා..මම දැනට ඉන්නේ ලංකාවේ නෙමේ.තව අවුරුදු හතරකින් ලංකාවට එනවා ඉන්නම.:)
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland

    atta machn. political chaos nisa mata epawela inne:(
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මොන රටට ගියත් වැඩක් තියෙනවද බං..අපිට ඒ රටවල් වල ජීවත් වෙන්න වෙන්නේ සෙකන්ඩ් ක්ලාස් සිටිසන් කෙනෙක් විදිහට.ඒක නිසා මටනම් ලංකාව හොදා..මම දැනට ඉන්නේ ලංකාවේ නෙමේ.තව අවුරුදු හතරකින් ලංකාවට එනවා ඉන්නම.:)

    pissuda ban hathwalame mehe enna epa.hitan,ponil pissu kelinawa currentuth ne.patta rasnei.sinhalu pissu kelinawa:shocked:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,033
    16,722
    113
    pissuda ban hathwalame mehe enna epa.hitan,ponil pissu kelinawa currentuth ne.patta rasnei.sinhalu pissu kelinawa:shocked:

    මම අවුරුදු 16ක් රට බං.මටනම් දැන් මෙහෙ එපා වෙලා තියෙන්නේ.ආතල් ගත්තා උපරිම.තවත් මෙහෙට වෙලා ඉන්න එකේ තේරුමක් නෑ..:Dසල්ලි විතරයි..සල්ලිම නෙමේනේ බං ජීවිතේ.තමන්ට ඇති ප්‍රමාණයට සල්ලි තිබ්බහම ඇති.:)එතකොට ප්‍රශ්න අඩුයි..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    Sinhalu nam rata hambaya kotiya gilenawa kiyala
    Eth try karanne wena ratakata pana ganna..
    ohoma okkoma Sinhalu giyama me rate Sinhalu wandha wenawane
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මම අවුරුදු 16ක් රට බං.මටනම් දැන් මෙහෙ එපා වෙලා තියෙන්නේ.ආතල් ගත්තා උපරිම.තවත් මෙහෙට වෙලා ඉන්න එකේ තේරුමක් නෑ..:Dසල්ලි විතරයි..සල්ලිම නෙමේනේ බං ජීවිතේ.තමන්ට ඇති ප්‍රමාණයට සල්ලි තිබ්බහම ඇති.:)එතකොට ප්‍රශ්න අඩුයි..

    koheda mchn uba inne.ithin oya inna standard ekenma ohe idapanko.mehe waren visit ekak dala yanna epa wenawa ban mehe masayak dekak hityama
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    pissuda ban hathwalame mehe enna epa.hitan,ponil pissu kelinawa currentuth ne.patta rasnei.sinhalu pissu kelinawa:shocked:
    සිංහල උන්ගෙ වැරදි තියනව. වෙන රටකට ගිහින් මීට වඩා හොදට ඉන්නත් පුලුවන් ඒත් උඹ කියන තරම් ලේසි නෑ. සිංහල උන්ගෙ උඹ කියන තරම් අවුලක් නෑ. ඒත් චාටර් සෙට් එකකුත් ඉන්නව තමා. අනිත් එක උඹ මෙහෙ රස්නෙයි කියල සීත රටකට ගිහින් බලපන් සමර් එකට ලංකාවට වඩා රස්නෙයි.
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    koheda mchn uba inne.ithin oya inna standard ekenma ohe idapanko.mehe waren visit ekak dala yanna epa wenawa ban mehe masayak dekak hityama

    mona de tibbath wadak naha machn justice, law, nathnam. sinhala minussunta nam komath forever injustice tami issarata
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    සිංහල උන්ගෙ වැරදි තියනව. වෙන රටකට ගිහින් මීට වඩා හොදට ඉන්නත් පුලුවන් ඒත් උඹ කියන තරම් ලේසි නෑ. සිංහල උන්ගෙ උඹ කියන තරම් අවුලක් නෑ. ඒත් චාටර් සෙට් එකකුත් ඉන්නව තමා. අනිත් එක උඹ මෙහෙ රස්නෙයි කියල සීත රටකට ගිහින් බලපන් සමර් එකට ලංකාවට වඩා රස්නෙයි.

    I was joking about the climate scene.I was more concerned about law and justice.Sinhalese are good but all good come with some negatives.I don't mind the people but the system is fkd.