phone eka nathi wuna

nima191

Member
Sep 13, 2015
61
2
0
phone eka nathi wuna ban mokkek hari issuwa hoya ganna kreamayk nadda policeye complaint ekak damma imei num ekkath ekka wena kremayk nadda hoya ganna aprade bn mage okkoma numbers tibbe eke ewa tika hoya ganna kremayk hari google account eka amathakai ekai aula Anti-theft mukuthnha viber witharai athhe
uddawwak diyan machanla
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823
    113

    අපේ ඔහොම කම්ප්ලේන් කරලා TRC එකෙන් විස්තර එවන්නම මාස 4 ක් විතර ගියා, දැන්නම් ඔක්කොම ෆෝන් වලට Anti Theft දාල තියෙන්නෙ (avast) :(
     
    nima191

    Member
    Sep 13, 2015
    61
    2
    0
    අපේ ඔහොම කම්ප්ලේන් කරලා TRC එකෙන් විස්තර එවන්නම මාස 4 ක් විතර ගියා, දැන්නම් ඔක්කොම ෆෝන් වලට Anti Theft දාල තියෙන්නෙ (avast) :(
    machan phone eka hamba wunada

    සේකුයුට් ගාඩ් එකක් දා ගන්න තිබ්බේ බන්

    :sorry:
    ow bn aparade
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823
    113
    ehema hari labena eka loku deyak ita wada oya kalakanni horunwa ahuwenna one

    නඩු දැම්මේ නෑ බං ඔහෙ යන්න ඇරිය, උසාවි ගානේ රස්තියාදු වෙන්න වෙලාවක් නෑනෙ
     
    nima191

    Member
    Sep 13, 2015
    61
    2
    0
    නඩු දැම්මේ නෑ බං ඔහෙ යන්න ඇරිය, උසාවි ගානේ රස්තියාදු වෙන්න වෙලාවක් නෑනෙ

    mama nam okawa sathiyk hari athulata yawana
    mage athing nathi wun nha bn whane bag eka tibbe hitapu gona kannadi wahan nathiwa gihin
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,465
    3,463
    113
    සිංහලේ
    Phone eka lankaawe register wela tiyenawa nam TRC eken hoyala dei bng
    Mageth nathi una bng dan awurudu 3kata wage kalin S2 ekak
    Hambune nam na itin :(
    Good luck itin
    Hambuwewaa kiyala prathana karanawa
    Oya duka mamath widala tiyenawa
    Dawas 2ka 3k yanakan ninda giyeth na