Windows phone aran kel wechcha set eka

Rough

Member
Jun 23, 2014
463
39
0
ජනතාවනි වින්ඩොව්ස් 10 build 10166 දාලා තියෙන්නේ. අද store එකෙන් app එකක් බාන්න යද්දී මේ error ඒක එනවනේ :(
error code - 0x803F7000

mage 720 ye power button eka awul wela.auto press wenwa.shut down wenna prompt wenwa hamawelama
man nokia care ekata giya,un kiyanwa parts dan enne na lu mekata.baduma thamai mata :/
hadaganna widiyak naddooo

මම මේක දාන්න හිතුවේ මම වගේ තව කොඩක් අය මේ ප්‍රශ්නෙට මුණ දෙයි කියල හිතුන නිසා......
මට තියෙන්නේ Lumia 535 එකක් මම ලඟදි එකට windows 10 preview එක දාගත්තා......Interface එක නම් පට්ට.....මුළු Operating System එකම සම්පුර්ණ වෙනස්......පොඩි පොඩි අවුල් තියෙනවා.....සමහර වෙලාවට call එකක් එනකොට සම්පුර්ණ display එක blank වෙනවා....මොකාද කතා කරන්නේ කියල හොයාගනවත් බැහැ.....මල කරදරේ.....ගොඩදාගන්න නම් back cover එක ගලවලා battery එක remove කරන්නම ඕනේ....මේක හෙන ඇනයක් නිසා අයෙමත් windows 8.1 වලට downgrade කරන්න හිතල Hard Reset එකක් දුන්න........හත්තිලව්ව්වයි මේ මගුල මගදී Sad Face Smiley එකක් ඇවිල්ල restart වෙනවා

35976d1371621789t-wp_20130619_006.jpg


....කොච්චර Restart කරත් Recover mode ගිහිල්ල on වෙන්නම නැහැ.....කරන්න පුළුවන් හැම උට්ටම කරලා බැලුව....අන්තිමේ blog එකක තිබ්බ windows recovery tool එක use කරන විදිහ.....දෙතුන් වතාවක් ට්‍රයි කරලා අන්තිමේ ගොඩ දාගත්තා...අම්මෝ.....මම කොහොම හරි අලුත් phone එකක් ගන්න හිත හදාගෙන හිටියේ......මම කියන්නේ කවුරු හරි windows 10 වල ඉඳලා windows 8.1 වලට downgrade කරන්න හදනවානම් කරුණාකරලා දෙපාරක් හිතලා කරන්න......

මමත් දැම්ම 10 එක 1320 එකට. පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා . touch එක වැඩ කරන්නේ නැතුව යනවා . එක වෙලාවකට

Windows wala okkoma hodai awla tyenne. Elakiriye video Penne nathi eka thamai

මචන් 4න් එකට update එකක් අවිත් කියල පෙන්නවා,,මම් ඒක මොබයිල් ඩේටා වලින් update කරන්න ගියාට 3% ගිහින් නවතිනවා,ආපහු එතන වැටෙනව update කරන්න කියලා,,4න් එකෙ ඩේටා වලින් update කරන්න බැරිද බන්,,4න් එක ලුමියා 635,,මාත් build 10149 දාන්න බැලුවෙ මචන්

windows phone ekak ganna asa ayata kiyanna thiyenne "ගත්තොත් අනාතයි. හැබැයි පට්ට ලස්සනයි.බැට්‍රි සුපිරි.ඩිස්ප්ලේ සුපිරි.හිරවෙන්නෙ නෑ ලේසියකට.

ඇප්ස් නම් අඩුයි ගොඩක්. අපිට ඕන ඕන විදියට හදාගන්න අමාරුයි.:(

http://www.idc.com/prodserv/smartphone-os-market-share.jsp

math lumia 625 eka awruddak withara use kara. A kaale hemotama Windows phone ganna kiyala thela gehuwa. Apps hewwa, phone ekata godaak asa una.

passe iPhone 6 ekak gaththa. den lumia eke bat behela dawas ganan thiyenawa mama danneth ne. lumia eka daapu thena godak wela mathak karanna one eka hoyaganna.

conclusion: puluwannam salli ekathu karala used hari kamak ne iPhone ekak ganna. nethnam tikak honda lumia ekak (Rs. 25k-40k) ganna.

වින්ඩොව්ස් හදන උන්ට තියෙනවා පොඩි මොලේ අමාරුවක්.උන්ට ඕනි උන්ගේ මෙහෙයුම් පද්දතිය අනිත් ඒවාට වඩා වෙනස් විදිහට හදන්න.එහෙම කරන්න ගිහින් ඇදගෙන නාගන්නවා.අදටත් වින්ඩෝස් ෆෝන් එච්චර ජනප්‍රිය නැත්තේ ඕක නිසා.

මේ ත්රෙඅඩ් එකේ ඉන්න උන් ලෑන්ඩ් සේල් කාරයෝ වගේ.උන් හද්ද කැලෑවල තියෙන ඉඩම් මාර්කෙට් කරනවා වගේ මේකේ ඉන්න උන් වින්ඩෝස් ෆෝන් මාර්කට් කරනවා

මචංලා ම‍ේග ෆෝන් එකට අළුත් අප්ඩේට්ස් එන්නෑ.. අර මූවිස්ටාර් කියන තීම්එක වැටිලා නිසා.. මේක උනේ 10 වලින් ඩව්න්ග්‍රේඩ් කලාට පස්සේ. නොකියා කෙයා වලට යන්න වෙලාවක් නෑ..
ගෙදරම හදා ගන්න විදිහක් කියන්නකො :dull:

මොන මගුලක්ද ,.. අපේ අයියා CLASH OF CLANS ගේම් එක ගහනවා...උට තියෙන්නේ 4s එකක්...තොපිට ව්න්ඩොව්ස් වලට ඕවා නෑ කිය කිය පල් කරනව බන්... අයියෝ.... විසදුමක් කියපල්ලකෝ....

ඔව් බන් clash of clan වගේ android , apple OS වලට විතරක් support game ගහන්න බැහැ. Clash of clan developers windows Phone වලට ඕක හදල නැහැ. එත් උබට ඕක ඕනි නම් PC එකේ ගහන්න පුළුවන් android emulator එකක් දාගෙන. ( BlueStacks, GenyMotion, )...වගේ එකක් දාගෙන.
http://techapple.net/2014/12/top-7-...omputer-run-android-appsgames-windows-78-110/



Windows Phone වලට android apps support කරන කතාවක් තියෙනවා. android emulator එකක් windows phone එකක් ඇතුලේ run කලොත්.
Android apps coming to the Windows Phone Store?

http://www.phonearena.com/news/Android-apps-coming-to-the-Windows-Phone-Store_id52553


ඕවා ඉතින් දැන්මම කියන්න බැහැ. අනාගතේ වෙන්න පුළුවන්



machan meke viber line ehema phone eka normal tiyddi online iddi call enne nane app eke inna one option mona hari tiyenawada ekata lumiya 535



:lol::lol::lol::lol:
 
  • Like
Reactions: deanXX

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    කොහොමද G4 එක..සැටිස්ද?මම නම් ස්පෙයර් බැටරියක් ගත්තා.:)

    satis machan uparimai batt life eka nam niyamai
    udeta 100% charge karan giyama hawasa gedara enakota 75% wage tiyenawa
    4G on wifi on calls sms viber taptalk facebook wage okoma ekka

    LG lage free batt + lether cover offer ekak yanawa bun free mama me eka ganna widihak baluwe

    aniwa removeble batt eka nisa extra batt ekak gannama one
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,260
    15,828
    113
    satis machan uparimai batt life eka nam niyamai
    udeta 100% charge karan giyama hawasa gedara enakota 75% wage tiyenawa
    4G on wifi on calls sms viber taptalk facebook wage okoma ekka

    LG lage free batt + lether cover offer ekak yanawa bun free mama me eka ganna widihak baluwe

    aniwa removeble batt eka nisa extra batt ekak gannama one

    :yes:
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    මගේ 730 නම් කියන්න වරදක් නෑ . සුපිරියටම වැඩ කරනවා . ]
     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    535 එකේ ටච් එක ගියා සිකුරදා
    වැඩිය යුස් කරෙත් නැහැ
    වොරන්ටි තියෙන නිසා හදන්න දැම්මා
    හදන්න දවස් 21 ක් ඉල්ලනවා
    හු** සර්විස්

    ..
     
    • Like
    Reactions: dimuthmike