ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මැතිව්ස් - සිරිවර්ධන නියම රිදම් එකට ආවොත් අපිට ගොඩයන්න පුලූවන් වෙයි බැටින් වලින් :D:D
 
Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    :(
     
    atha patthu ponnaya :growl::growl: Ape Batting Kala thiyenne :(:(
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    arehe thamim la 100 Dala Coach ta Respect karanawa :cool::cool:
    ape un wanala enawa 10k 15k ane manda :(:(
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    තලෙයිබාන්ලගෙන් කැවොත් නම් ඉදලා වැඩක් නෑ. උන්ගේ බෝලින් හොඳයි මාලිංග අනිවා සෙල්ලම් කරන්න වෙනවා :D ඔක්කොමත් හරි මැච් බලන්න කරන්ට් තිබුනොත් හොඳයි ගොඩක් දෙනා බලන නිසා පවර් කට් වෙන්න තියෙන ඉඩ වැඩියි :(:(:(
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    Anik ayatath ekama thama une machan :(:(

    දැක්කනේ මාසයක් කෝච් කරලා zim උන්ව කොර කරපු හැටි...එ් වගේ ඉක්මන් ප්‍රතිඵල ගන්න එකටත් හැකියාව ඕනේ...
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාව ජය ගනී කියලා ඉන්දියාව ලොකු විශ්වාසයකින් ඉන්න කාලයක එක පුද්ගලයෙක් කියනවා මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාවට හිමි වෙන්නේ නැහැ කියලා.
    එහෙම කියන්නේ ඉන්දීය දෛවඥයක්…
    ග්‍රීන්ස්ටෝන් ලෝබෝ කියන මේ දෛවඥයා කියන්නේ මෙවර ලෝක කුසලානයට සත්කාරත්වය සපයන ඉන්දියාවට ලෝක කුසලානය දිනාගැනීමට අවස්ථාවක් නැහැ කියලා.
    ඔහුගේ මේ අනාවැකිය විශ්ලේෂණය කරමින් ඔහු කියන්නේ තමා පර්යේෂණ සහ විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ මෙම නිගමනයට පැමිණියා කියලා.
    නායක මහේන්ද්‍රසිං දෝනිට සමහර කුඩා තරග ඉසව්වලදී ජයග්‍රහණ ලබාගැනීමේ වාසනාව ඇතත් ප්‍රධාන තරගාවලි ජයගැනීමේ හැකියාව නැහැ කියලා තමා ලෝබෝ නම් කියන්නේ..
    ඒ වගේම පකිස්තානය හා ඉන්දියාව අවසන් මහා තරගයට පැමිණියහොත් සහීඩ් අෆ්රිඩිගේ නායකත්වයෙන් යුත් පකිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය ලැබීමේ ඉහළ හැකියාවක් තියෙනවා කියලත් මොහු කියනවා.

    :yes::yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පන්දුවාර විස්ස ලෝක කුසලානයේ පළමු වටයේ 9 වැනි තරඟය විදිහට තරග වැදුනේ ඇෆ්ගනිස්ථානයයි සිම්බාබ්වේ කණ්ඩායමයි.
    මේ තරගය ලකුණු 59කින් ජයගන්න ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්වුණා.
    කාසියේ වාසිය දිනාගෙන ඇෆ්ගනිස්ථානය මුලින්ම පන්දුවට පහරදුන්නා.
    නියමිත පන්දුවාර විස්ස තුළදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ පිතිකරුවන් ප්‍රහාරත්මක පිතිහරඹයක නිරත වෙමින් කඩුළු 6ක් දැවී සිටියදි ලකුණු 186ක් රැස්කර ගත්තා.
    එහිදී සුපිරි ලෙස පන්දුවට පහරදුන් ක්‍රීඩකයින් තිදෙනෙක් ලකුණු 40යේ සීමාව පසු කළ අතර ඉන් එක් ක්‍රීඩකයෙක් අර්ධ ශතකය ද වාර්තා කළා.

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාව ජය ගනී කියලා ඉන්දියාව ලොකු විශ්වාසයකින් ඉන්න කාලයක එක පුද්ගලයෙක් කියනවා මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාවට හිමි වෙන්නේ නැහැ කියලා.
    එහෙම කියන්නේ ඉන්දීය දෛවඥයක්…
    ග්‍රීන්ස්ටෝන් ලෝබෝ කියන මේ දෛවඥයා කියන්නේ මෙවර ලෝක කුසලානයට සත්කාරත්වය සපයන ඉන්දියාවට ලෝක කුසලානය දිනාගැනීමට අවස්ථාවක් නැහැ කියලා.
    ඔහුගේ මේ අනාවැකිය විශ්ලේෂණය කරමින් ඔහු කියන්නේ තමා පර්යේෂණ සහ විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ මෙම නිගමනයට පැමිණියා කියලා.
    නායක මහේන්ද්‍රසිං දෝනිට සමහර කුඩා තරග ඉසව්වලදී ජයග්‍රහණ ලබාගැනීමේ වාසනාව ඇතත් ප්‍රධාන තරගාවලි ජයගැනීමේ හැකියාව නැහැ කියලා තමා ලෝබෝ නම් කියන්නේ..
    ඒ වගේම පකිස්තානය හා ඉන්දියාව අවසන් මහා තරගයට පැමිණියහොත් සහීඩ් අෆ්රිඩිගේ නායකත්වයෙන් යුත් පකිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය ලැබීමේ ඉහළ හැකියාවක් තියෙනවා කියලත් මොහු කියනවා.

    :yes::yes:

    අපේ සුමනදාස මාමා යි බණ්ඩාර දෙයියො තාම අනාවැකියක් කියලා නැද්ද :lol::lol:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මාලිංග පළමු වටයේදි අඩුම ගානේ ඇෆ්ගන්, දකුණු අප්‍රිකා තරඟ 2 සෙල්ලම් කරන්න ඕනා කියලා මට හිතෙනවා. කොදෙව් එංගලන්ත කණ්ඩායම් ස්පින් වලට හොඳට කරන්නේ නැති නිසා මාලිංගව එලියෙන් තියන්න පුලූවන් :D:D
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මාලිංග පළමු වටයේදි අඩුම ගානේ ඇෆ්ගන්, දකුණු අප්‍රිකා තරඟ 2 සෙල්ලම් කරන්න ඕනා කියලා මට හිතෙනවා. කොදෙව් එංගලන්ත කණ්ඩායම් ස්පින් වලට හොඳට කරන්නේ නැති නිසා මාලිංගව එලියෙන් තියන්න පුලූවන් :D:D

    Malinga ena ekak na Bun :(:(
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාව ජය ගනී කියලා ඉන්දියාව ලොකු විශ්වාසයකින් ඉන්න කාලයක එක පුද්ගලයෙක් කියනවා මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාවට හිමි වෙන්නේ නැහැ කියලා.
    එහෙම කියන්නේ ඉන්දීය දෛවඥයක්…
    ග්‍රීන්ස්ටෝන් ලෝබෝ කියන මේ දෛවඥයා කියන්නේ මෙවර ලෝක කුසලානයට සත්කාරත්වය සපයන ඉන්දියාවට ලෝක කුසලානය දිනාගැනීමට අවස්ථාවක් නැහැ කියලා.
    ඔහුගේ මේ අනාවැකිය විශ්ලේෂණය කරමින් ඔහු කියන්නේ තමා පර්යේෂණ සහ විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ මෙම නිගමනයට පැමිණියා කියලා.
    නායක මහේන්ද්‍රසිං දෝනිට සමහර කුඩා තරග ඉසව්වලදී ජයග්‍රහණ ලබාගැනීමේ වාසනාව ඇතත් ප්‍රධාන තරගාවලි ජයගැනීමේ හැකියාව නැහැ කියලා තමා ලෝබෝ නම් කියන්නේ..
    ඒ වගේම පකිස්තානය හා ඉන්දියාව අවසන් මහා තරගයට පැමිණියහොත් සහීඩ් අෆ්රිඩිගේ නායකත්වයෙන් යුත් පකිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය ලැබීමේ ඉහළ හැකියාවක් තියෙනවා කියලත් මොහු කියනවා.

    :yes::yes:

    Pakistan nam anne naha Malaata.eka sure hodatam.owva Baila
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාව ජය ගනී කියලා ඉන්දියාව ලොකු විශ්වාසයකින් ඉන්න කාලයක එක පුද්ගලයෙක් කියනවා මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාවට හිමි වෙන්නේ නැහැ කියලා.
    එහෙම කියන්නේ ඉන්දීය දෛවඥයක්…
    ග්‍රීන්ස්ටෝන් ලෝබෝ කියන මේ දෛවඥයා කියන්නේ මෙවර ලෝක කුසලානයට සත්කාරත්වය සපයන ඉන්දියාවට ලෝක කුසලානය දිනාගැනීමට අවස්ථාවක් නැහැ කියලා.
    ඔහුගේ මේ අනාවැකිය විශ්ලේෂණය කරමින් ඔහු කියන්නේ තමා පර්යේෂණ සහ විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ මෙම නිගමනයට පැමිණියා කියලා.
    නායක මහේන්ද්‍රසිං දෝනිට සමහර කුඩා තරග ඉසව්වලදී ජයග්‍රහණ ලබාගැනීමේ වාසනාව ඇතත් ප්‍රධාන තරගාවලි ජයගැනීමේ හැකියාව නැහැ කියලා තමා ලෝබෝ නම් කියන්නේ..
    ඒ වගේම පකිස්තානය හා ඉන්දියාව අවසන් මහා තරගයට පැමිණියහොත් සහීඩ් අෆ්රිඩිගේ නායකත්වයෙන් යුත් පකිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය ලැබීමේ ඉහළ හැකියාවක් තියෙනවා කියලත් මොහු කියනවා.

    :yes::yes:

    muu thama jeewath wenawade ban indiawe :lol::lol::lol: