මැතිව්ස් - සිරිවර්ධන නියම රිදම් එකට ආවොත් අපිට ගොඩයන්න පුලූවන් වෙයි බැටින් වලින්![]()

Ape Batting Kala thiyenne 

Anik ayatath ekama thama une machan![]()

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාව ජය ගනී කියලා ඉන්දියාව ලොකු විශ්වාසයකින් ඉන්න කාලයක එක පුද්ගලයෙක් කියනවා මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාවට හිමි වෙන්නේ නැහැ කියලා.
එහෙම කියන්නේ ඉන්දීය දෛවඥයක්…
ග්‍රීන්ස්ටෝන් ලෝබෝ කියන මේ දෛවඥයා කියන්නේ මෙවර ලෝක කුසලානයට සත්කාරත්වය සපයන ඉන්දියාවට ලෝක කුසලානය දිනාගැනීමට අවස්ථාවක් නැහැ කියලා.
ඔහුගේ මේ අනාවැකිය විශ්ලේෂණය කරමින් ඔහු කියන්නේ තමා පර්යේෂණ සහ විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ මෙම නිගමනයට පැමිණියා කියලා.
නායක මහේන්ද්‍රසිං දෝනිට සමහර කුඩා තරග ඉසව්වලදී ජයග්‍රහණ ලබාගැනීමේ වාසනාව ඇතත් ප්‍රධාන තරගාවලි ජයගැනීමේ හැකියාව නැහැ කියලා තමා ලෝබෝ නම් කියන්නේ..
ඒ වගේම පකිස්තානය හා ඉන්දියාව අවසන් මහා තරගයට පැමිණියහොත් සහීඩ් අෆ්රිඩිගේ නායකත්වයෙන් යුත් පකිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය ලැබීමේ ඉහළ හැකියාවක් තියෙනවා කියලත් මොහු කියනවා.
![]()

මාලිංග පළමු වටයේදි අඩුම ගානේ ඇෆ්ගන්, දකුණු අප්‍රිකා තරඟ 2 සෙල්ලම් කරන්න ඕනා කියලා මට හිතෙනවා. කොදෙව් එංගලන්ත කණ්ඩායම් ස්පින් වලට හොඳට කරන්නේ නැති නිසා මාලිංගව එලියෙන් තියන්න පුලූවන්![]()

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාව ජය ගනී කියලා ඉන්දියාව ලොකු විශ්වාසයකින් ඉන්න කාලයක එක පුද්ගලයෙක් කියනවා මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාවට හිමි වෙන්නේ නැහැ කියලා.
එහෙම කියන්නේ ඉන්දීය දෛවඥයක්…
ග්‍රීන්ස්ටෝන් ලෝබෝ කියන මේ දෛවඥයා කියන්නේ මෙවර ලෝක කුසලානයට සත්කාරත්වය සපයන ඉන්දියාවට ලෝක කුසලානය දිනාගැනීමට අවස්ථාවක් නැහැ කියලා.
ඔහුගේ මේ අනාවැකිය විශ්ලේෂණය කරමින් ඔහු කියන්නේ තමා පර්යේෂණ සහ විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ මෙම නිගමනයට පැමිණියා කියලා.
නායක මහේන්ද්‍රසිං දෝනිට සමහර කුඩා තරග ඉසව්වලදී ජයග්‍රහණ ලබාගැනීමේ වාසනාව ඇතත් ප්‍රධාන තරගාවලි ජයගැනීමේ හැකියාව නැහැ කියලා තමා ලෝබෝ නම් කියන්නේ..
ඒ වගේම පකිස්තානය හා ඉන්දියාව අවසන් මහා තරගයට පැමිණියහොත් සහීඩ් අෆ්රිඩිගේ නායකත්වයෙන් යුත් පකිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය ලැබීමේ ඉහළ හැකියාවක් තියෙනවා කියලත් මොහු කියනවා.
![]()
Pakistan nam anne naha Malaata.eka sure hodatam.owva Baila

Awoth epa kiyanna da bun Afridi Form Unoth ehema ithin![]()