ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
බලපන් දෝනිගේ මොලේ..උ විකට් ගන්න ඕනවට අස්වින් ඕවර 03ක්ම දැම්මා..අපේ නම් උපරිම දාන්නේ එකයි ලොල්
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
මන් ටෝච් එක අතට ගත්තා බ්‍රෝ.. :D


එහෙමද? අපි කැස්බෑවේ මචන්..

අඩෝ ි කැස්බෑවට යනවද 8.00 :angry::angry::angry:

දැන් බොලාට උදේ 8.30 ඉදන් හවස 6.30 වෙනකන් ලයිට් ගියේ නැද්ද අද :dull::dull:
 

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කමෝන් ඉන්දියා දබදිව ලමයි ටික ගහපල්ලා ඔකුන්ත රෙවෙන්න අපිට නෙලුවා ඔකුන් අම්බානක උන්ගේ රටේ ගහපල්ලා බන් කමෝන් :yes::yes: