G5 තාම ආවේ නෑනේ..ලබන මාසෙන් පස්සේ බලමු.
http://www.cnet.com/uk/news/reasons-not-to-buy-the-samsung-galaxy-s7/![]()
G5 hodai bun awulak na
ea unata G4 use karana umaba danawa athi ne bootloader unlock karanne na kiyala LG la.. eka tamai epaama karapu wade without root phone ekakin 100% prayojane ganna ba
mama G4 eke idala s7 yanna hita gatta reasons tamai
Bat eka 2800mah
cam eka same 16 wide angle lens itin echarama mata one wenne na
screen size eka 5.3 dan use karala G4 eke 5.5 tamai niyama gaana
last tamai swappable parts , anik extra parts wenama ganna one, anika oka nitarama galo galo gahana giyot oka loose wela bimata watena bari na
G5 relase wenakan mamat mara asawen bun hitiye.. habai dan nam disapointed

උඹත් එහෙනම් LG වලට ද්‍රෝහී වුණා...![]()

ද්‍රෝහී wenna hitagena inne bun , habai i love my G4 bun eke design ekatai performace walatai mama mara asai and 100% satisfied 

LG G5 එක දැක්කම නම් අඬයි හොඳේ...

ද්‍රෝහී wenna hitagena inne bun , habai i love my G4 bun eke design ekatai performace walatai mama mara asai and 100% satisfied
![]()
G5 design eka umbata lassanai da?![]()

තෝ තමයි මට G4 පිස්සුව හැදුවේ. වෙලාවට තාම ගත්තේ නෑ.
Dilemma between G5 vs S7
අඩෝ මෙච්චර කලකට ආපු පට්ටම ෆෝන් දෙකක් තමයි Gs7/Gs7 edge කියන්නේ,....
වෝටර් ප්රුෆ් ,..
බටරියත් පට්ට ,,,
ඩිස්ප්ලේ එක ජාති..... ආයි කිසිම ෆෝන් එකකට බෑ මේකේ ඩිස්ප්ලේ එක එක්ක තරග කරන්න නොට් 4 එක ඇර
කැම් එක.මෙච්චර කලකට ආපු සූපිරිම කම් එක ෆෝන් එකක.සමහර පොයින්ට් ඇන්ඩ් ශුට් එවටවත් මේක එක්ක හැරෙන්න බෑ... canon dslr වල තියෙන ඩුවෙල් පික්සල් ෆෝකසින් තාක්ශනේ මේකේ තියෙන්නේ... එක තමයි අලුත් ම ටෙක් නොලොජි එක.... මේකේ s6 එකට වඩා කැම් එක මෙගා පික්සල් ගාන අඩු උනාට ෆොටෝ ගොඩාක් කොලිටි ,අපෙචර් එක 1.7 නිසා කරුවලේ මෙව්වා කරන්න මරුම බාන්ඩේ ...ඇපල් එකේ වගේම ස්ලෝ මෝෂන් තියෙනවා.එච්චරම ෆ්‍රේම් රේට් නම් නෑ.ඒ කියන්නේ ඇපල් එකේ වගේ ගොඩාක් ම ස්ලෝ නෑ. ඒත් අපිට ඒ ස්ලෝ එක වැඩිත් එක්ක...
මේකේ ෆෝකසින් එක ඩුවෙල් පික්සල් නිසා ඇසිපිය ගහන සැනෙන් ෆෝකස් වෙනවා.. එහා මෙහා යන දෙයක් හොදට ෆෝකස් වෙනව . ෆොටෝ ගහන උන් තමා දන්නේ ෆෝකස් කරන්න විදින දුකයි,කරුවලේ ෆොටෝ ගැහුවම ලැබෙන කොලිටියයි...මේකේ ෆොටෝ ඩි එස් එල් ආර් එකක් තරම් නැති උනාට ඒ ලගින් යනව.බය නැතුව ට්‍රිප් එකක් යතහැකි කැමරාව ගෙදර තියල..
ඒ වගේම චිප් එකක් ගහල මෙමරිය 200ජිබි වෙනකන් වැඩි කරන්න පුළුවන්. මට මේකේ තියෙන එකම අවුල තමයි පිටු පස විදුරු වීම.... වැට්ටට නම් බයක් නෑ... ඒත් ඇගිලි පාරවල් හිටිනවා.ඒත් මේකේ පිටි පස්සට අලවන්න ලස්සන ලස්සන ස්කින් එනවා ,.ඒවා ඇලෙව්වම ලිස්සනේ නෑ.ඇගිලි පාරවල් නෑ. මේක වෝටර් ප්රුෆ් නිසා ස්පිකර් නම් වැඩිය සද්දේ නෑ... මේකේ වැඩ කෑලි ගොඩක් තියෙනවා,, කට්ටිය කැමති නම් සිංහල රිවිව් එකක් දාන්නම් හෙට .අද ලයිට් නෑ........කරුවලේ කෙටුවේ.... ඔබේ නව දුරකථනය සුභ පැතුම්... පරිස්සමෙන් ,බිම දා ගන්න එපා.....

oo Australia we suddange goo edala hamba karana salli walin gattuwa. paw ban.![]()
තෝ තමයි මට G4 පිස්සුව හැදුවේ. වෙලාවට තාම ගත්තේ නෑ.
Dilemma between G5 vs S7
G4 ganin kisima regret ekak na S7 edge cam ekat ekka tie tie enna puluwan ekama camera eka G4 eka.. 4K videos ehema mata nam G4 eke quality wadi wage s7 ekata wada
G4 eken G5 upgreade karana taram nam reason ekak mata penne na bun downgrade karala wage
ram ekai cpu eka witarai update hari nadda?

GALAXY S7/7 EDGE දෙකේම Radio නැහැ නේද.උනුත් දැන් ලොකු සීන්.![]()

අඩෝ මෙච්චර කලකට ආපු පට්ටම ෆෝන් දෙකක් තමයි Gs7/Gs7 edge කියන්නේ,....
වෝටර් ප්රුෆ් ,..
බටරියත් පට්ට ,,,
ඩිස්ප්ලේ එක ජාති..... ආයි කිසිම ෆෝන් එකකට බෑ මේකේ ඩිස්ප්ලේ එක එක්ක තරග කරන්න නොට් 4 එක ඇර
කැම් එක.මෙච්චර කලකට ආපු සූපිරිම කම් එක ෆෝන් එකක.සමහර පොයින්ට් ඇන්ඩ් ශුට් එවටවත් මේක එක්ක හැරෙන්න බෑ... canon dslr වල තියෙන ඩුවෙල් පික්සල් ෆෝකසින් තාක්ශනේ මේකේ තියෙන්නේ... එක තමයි අලුත් ම ටෙක් නොලොජි එක.... මේකේ s6 එකට වඩා කැම් එක මෙගා පික්සල් ගාන අඩු උනාට ෆොටෝ ගොඩාක් කොලිටි ,අපෙචර් එක 1.7 නිසා කරුවලේ මෙව්වා කරන්න මරුම බාන්ඩේ ...ඇපල් එකේ වගේම ස්ලෝ මෝෂන් තියෙනවා.එච්චරම ෆ්‍රේම් රේට් නම් නෑ.ඒ කියන්නේ ඇපල් එකේ වගේ ගොඩාක් ම ස්ලෝ නෑ. ඒත් අපිට ඒ ස්ලෝ එක වැඩිත් එක්ක...
මේකේ ෆෝකසින් එක ඩුවෙල් පික්සල් නිසා ඇසිපිය ගහන සැනෙන් ෆෝකස් වෙනවා.. එහා මෙහා යන දෙයක් හොදට ෆෝකස් වෙනව . ෆොටෝ ගහන උන් තමා දන්නේ ෆෝකස් කරන්න විදින දුකයි,කරුවලේ ෆොටෝ ගැහුවම ලැබෙන කොලිටියයි...මේකේ ෆොටෝ ඩි එස් එල් ආර් එකක් තරම් නැති උනාට ඒ ලගින් යනව.බය නැතුව ට්‍රිප් එකක් යතහැකි කැමරාව ගෙදර තියල..
ඒ වගේම චිප් එකක් ගහල මෙමරිය 200ජිබි වෙනකන් වැඩි කරන්න පුළුවන්. මට මේකේ තියෙන එකම අවුල තමයි පිටු පස විදුරු වීම.... වැට්ටට නම් බයක් නෑ... ඒත් ඇගිලි පාරවල් හිටිනවා.ඒත් මේකේ පිටි පස්සට අලවන්න ලස්සන ලස්සන ස්කින් එනවා ,.ඒවා ඇලෙව්වම ලිස්සනේ නෑ.ඇගිලි පාරවල් නෑ. මේක වෝටර් ප්රුෆ් නිසා ස්පිකර් නම් වැඩිය සද්දේ නෑ... මේකේ වැඩ කෑලි ගොඩක් තියෙනවා,, කට්ටිය කැමති නම් සිංහල රිවිව් එකක් දාන්නම් හෙට .අද ලයිට් නෑ........කරුවලේ කෙටුවේ.... ඔබේ නව දුරකථනය සුභ පැතුම්... පරිස්සමෙන් ,බිම දා ගන්න එපා.....

radio na IR blaster ekat na
habai G4 eke oya dekama tibilat 3 or 4 parakata wada use karala nam na bun ekai awula
radio eka nam tibbot sinduwak hari ahanna puluwan![]()
එක අතකට ලංකාවේ රේඩියෝ වල AD අහන්න ඕක නැති එකමයි හොද.