11 වෙනිදනේ මේක ආවේ..ඔන්න ඊලග දවසට පස්සේ දවසේ දුලා දුලා ගිඉන් ගත්ත..

මේක ඇවිල්ල සුෆිරිම ෆෝන් එක මචන්..ගත්තු එකෙක්ට තෙරෙය් මන් මෙච්චර කලක් පාවිච්චි කරේ sony z3 එකක්
හිට් වෙනවය් අරවය් මෙවය් එකම විකාරයක්..කැමරා එකවත් ඕන කරලා වීඩියෝ කරන්න බැහැ පැය බාගයක්වත්
ෆෝන් එක හිට් වෙලා කියලා එකම විකාරයක් කෙලිනව...
මේක නං adenawaa සහෝදරවරුනි...පට්ටම ස්පෙක්ස් එක්ක පට්ටම ස්පීඩ් ෆෝන් එක...කැමරා එක පටස් ගාදිදී ඕපන් වෙනවා...මොකද්ද ක්වික් සින් එකක් දාල...අනික් අතට දැනට තියෙන හොදම ෆෝන් එක කිසිම වාදාක් නැතිව...

Last edited: