Samsung galazy S7

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    G5 තාම ආවේ නෑනේ..ලබන මාසෙන් පස්සේ බලමු.:angry:

    http://www.cnet.com/uk/news/reasons-not-to-buy-the-samsung-galaxy-s7/ :P

    There's no removable battery-- don't care :P
    There are cheaper alternatives - true :rolleyes:
    It won't get software updates as fast as a Nexus-- this is the best one :sorry: after 2 year they will not send any update ( lg g series ekath ehama thamai ) lg lagen gahapu nexus eka erenna
    Hold out to see what the LG G5 has in store-- :lol: wedak nae :baffled:
     

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    11.gif
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,964
    16,589
    113
    There's no removable battery-- don't care :P
    There are cheaper alternatives - true :rolleyes:
    It won't get software updates as fast as a Nexus-- this is the best one :sorry: after 2 year they will not send any update ( lg g series ekath ehama thamai ) lg lagen gahapu nexus eka erenna
    Hold out to see what the LG G5 has in store-- :lol: wedak nae :baffled:

    ඔය උබනේ කියන්නේ.මොකද උබ ගන්න ඉන්නෙත් ඕක.ඉතින් වැඩක් නෑ:rofl:
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    samsung note 4eken ehata ekakwath phone mata set wenne ne
    Resons :
    Non removeble battry (note4 can remove )
    Sim card like iphones (note 4 normal sim card can insert inside)
    Metal glass wala finger print hitinawa nitarama clean karanna wenawa
    Oya deka thuna tamai lokuma hetuwa

    Math Note 4...:D:D:yes::yes:
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    අඩෝ මෙච්චර කලකට ආපු පට්ටම ෆෝන් දෙකක් තමයි Gs7/Gs7 edge කියන්නේ,....
    වෝටර් ප්රුෆ් ,..
    බටරියත් පට්ට ,,,
    ඩිස්ප්ලේ එක ජාති..... ආයි කිසිම ෆෝන් එකකට බෑ මේකේ ඩිස්ප්ලේ එක එක්ක තරග කරන්න නොට් 4 එක ඇර
    කැම් එක.මෙච්චර කලකට ආපු සූපිරිම කම් එක ෆෝන් එකක.සමහර පොයින්ට් ඇන්ඩ් ශුට් එවටවත් මේක එක්ක හැරෙන්න බෑ... canon dslr වල තියෙන ඩුවෙල් පික්සල් ෆෝකසින් තාක්ශනේ මේකේ තියෙන්නේ... එක තමයි අලුත් ම ටෙක් නොලොජි එක.... මේකේ s6 එකට වඩා කැම් එක මෙගා පික්සල් ගාන අඩු උනාට ෆොටෝ ගොඩාක් කොලිටි ,අපෙචර් එක 1.7 නිසා කරුවලේ මෙව්වා කරන්න මරුම බාන්ඩේ ...ඇපල් එකේ වගේම ස්ලෝ මෝෂන් තියෙනවා.එච්චරම ෆ්‍රේම් රේට් නම් නෑ.ඒ කියන්නේ ඇපල් එකේ වගේ ගොඩාක් ම ස්ලෝ නෑ. ඒත් අපිට ඒ ස්ලෝ එක වැඩිත් එක්ක...
    මේකේ ෆෝකසින් එක ඩුවෙල් පික්සල් නිසා ඇසිපිය ගහන සැනෙන් ෆෝකස් වෙනවා.. එහා මෙහා යන දෙයක් හොදට ෆෝකස් වෙනව . ෆොටෝ ගහන උන් තමා දන්නේ ෆෝකස් කරන්න විදින දුකයි,කරුවලේ ෆොටෝ ගැහුවම ලැබෙන කොලිටියයි...මේකේ ෆොටෝ ඩි එස් එල් ආර් එකක් තරම් නැති උනාට ඒ ලගින් යනව.බය නැතුව ට්‍රිප් එකක් යතහැකි කැමරාව ගෙදර තියල..
    ඒ වගේම චිප් එකක් ගහල මෙමරිය 200ජිබි වෙනකන් වැඩි කරන්න පුළුවන්. මට මේකේ තියෙන එකම අවුල තමයි පිටු පස විදුරු වීම.... වැට්ටට නම් බයක් නෑ... ඒත් ඇගිලි පාරවල් හිටිනවා.ඒත් මේකේ පිටි පස්සට අලවන්න ලස්සන ලස්සන ස්කින් එනවා ,.ඒවා ඇලෙව්වම ලිස්සනේ නෑ.ඇගිලි පාරවල් නෑ. මේක වෝටර් ප්රුෆ් නිසා ස්පිකර් නම් වැඩිය සද්දේ නෑ... මේකේ වැඩ කෑලි ගොඩක් තියෙනවා,, කට්ටිය කැමති නම් සිංහල රිවිව් එකක් දාන්නම් හෙට .අද ලයිට් නෑ........කරුවලේ කෙටුවේ.... ඔබේ නව දුරකථනය සුභ පැතුම්... පරිස්සමෙන් ,බිම දා ගන්න එපා.....:yes::yes::yes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ටික කාලයයි හැබැයි ඔය සෙල්ලන් දාන්න පුලුවන්. මාත් සැම්සුන් තමා පාවිච්චි කරන්නෙ. මාත් දැන් සෝනි z5 කම්පැක්ට් එකට යන්න කියල බැලුවෙ.සැම්සුන් මගුල ලැග් වෙනව අම්බානක.

    Aurudu 2k thisse note 3 ban mage laga
    Thama kisi aulak na.
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    S7 patta. S7 edge eka ita wadaa patta. Mama dakke group ekaka screen on time 11h thibuna..