Russel Arnorld
Is it me or does Dhoni sound a little angry today ??? Usually very cool na..whatever happens ! #WT20




patta fun ada nam eth ape team eka inna hati dakkama dukai ban anatha wela wage munta hina wunata api meeta anthai![]()



Russel Arnold Trolling Indian fans
Look @SamsVijay maybe we can ask ICC to put it 2 technical committee... as U have beaten SL in last 3 games ..not sure how they will see it
https://twitter.com/RusselArnold69/status/709796735145500672


දැන් mall එකක් පැත්තේ ගිහින් ඉන්දියන් එකෙක් හොයා ගන්න ඕන අපේ ටීම් එක හොදට හිටිය නම් ලොකු වැඩක් කරන්න තිබුනා![]()
anthimata mun kiyanawa yako mutane amaruwa indiawa peraduna ekata apitawath nethi tharam kiyala
api afg peradunothnam reddak edinna bari wenawa 
Malinga taught me how to use yorkers: Jasprit Bumrahමාලිංග බලෙන් යැව්වේ නෑ - ක්‍රිකට් ආයතනය
ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ලසිත් මාලිංග බලහත්කාරයෙන් සහභාගී කර නොගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
තවමත් ආබාධිත තත්වයේ පසු වන තමා කණ්ඩායමට ඇතුළත් කර ගනු ලැබුවේ ඇයිදැයි යන්න තමා නොදන්නා බවත් විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි වන ලෙස තේරීම් කමිටුව ඉල්ලා සිටි බැවින් තමා එහි යන බවත් ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග ජනමාධ්‍ය වෙත පවසා තිබිණි.
එම ප්‍රකාශය පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් සිල්වා කියා සිටියේ ලසිත් මාලිංග ''සියයට සියයක්'' සිය කැමැත්තෙන්ම සංචාරය සඳහා එක් වූ බවයි.
විස්සයි විස්ස කණ්ඩායම් නායකත්වයෙන් තමා ඉවත් වන නමුත් විස්සයි විස්ස ලෝක කුසලාන කණ්ඩායමට තෝරා ගනු ලබන්නේ නම් මාර්තු පහළොස් වනදායින් පසු තමා සංචිතයට එක් වන්නේ යැයි ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දන්වා සිටි බවයි ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා අවධාරණය කළේ.
''ඔහුගේ ආබාධිත තත්වයට ප්‍රතිකාර ලබා ගන්න කල් ඉල්ලුවා. සංචිතයට තේරුනොත් පහළොස් වනදායින් පස්සේ කණ්ඩායම හා එක් වන බවට ලිඛිතව දැනුම් දුන්නා.''
තමාගේ ශරීර යෝග්‍යතාව අයහපත් මට්ටමක පවතින බැවින් ඇතැම් විට ආදේශ ක්‍රීඩකයකු යොදා ගැනීමට සිදු වනු ඇති බවත් ලසිත් මාලිංග උපුටා දක්වමින් ඩේලි මිරර් පත්‍රය වාර්තා කොට තිබිණි.
"ඇයි එහෙම නම් එයා ගියේ. අපි කවුරුන්වත් බලෙන් අරින්නේ නැහැ. අපිට බලපෑම් කරන්න පුළුවන් කමක් නැහැ කිසිම ක්රීඩකයකුට," ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් සිල්වා සඳහන් කළේය.
ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇති බවත් තමන් කණ්ඩායමට තෝරා ගතහොත් තවදුරටත් වේග පන්දු යවන්නෙකු ලෙසින් ක්‍රීඩා කිරීමට සූදානම් බව බලධාරීන්ට දැනුම් දුන් බවත් ලසිත් මාලිංග පසුගියදා බීබීසී සංදේශයට පැවසීය.
BBC



Malinga taught me how to use yorkers: Jasprit Bumrah
http://timesofindia.indiatimes.com/...rkers-Jasprit-Bumrah/articleshow/50897400.cms
ara ind match eke wele raina out dilashan uge bat eka uduragena u balanne 
mokakkda ban warada ? player kenekta player kenek , malinga ape unta siya dahas waarayak kiyala athi ithinara ind match eke wele raina out dilashan uge bat eka uduragena u balanne
![]()

Breaking news dala kiyanna tharam baya wela
indian team ekata malageyak neh ban breaking news dana eka hari lol seen eka hoda wadee


MUGE TWEETS BAlaHANKO... Indian salli walata tiyena asawa...
https://twitter.com/RoshanCricket
ekata ape Russel ,