ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83

    දැන් mall එකක් පැත්තේ ගිහින් ඉන්දියන් එකෙක් හොයා ගන්න ඕන අපේ ටීම් එක හොදට හිටිය නම් ලොකු වැඩක් කරන්න තිබුනා :D:D:D
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡

    දැන් mall එකක් පැත්තේ ගිහින් ඉන්දියන් එකෙක් හොයා ගන්න ඕන අපේ ටීම් එක හොදට හිටිය නම් ලොකු වැඩක් කරන්න තිබුනා :D:D:D

    mageth ekka indian un dennek hitiya hodatama riddewwa adanam :rofl: anthimata mun kiyanawa yako mutane amaruwa indiawa peraduna ekata apitawath nethi tharam kiyala :rofl: api afg peradunothnam reddak edinna bari wenawa :sorry:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Team-pujo-696x429.jpg
     

    Inswinger

    Active member
  • Jun 27, 2010
    499
    101
    43
    SL @ Earth
    මාලිංග බලෙන් යැව්වේ නෑ - ක්‍රිකට් ආයතනය

    ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ලසිත් මාලිංග බලහත්කාරයෙන් සහභාගී කර නොගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

    තවමත් ආබාධිත තත්වයේ පසු වන තමා කණ්ඩායමට ඇතුළත් කර ගනු ලැබුවේ ඇයිදැයි යන්න තමා නොදන්නා බවත් විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි වන ලෙස තේරීම් කමිටුව ඉල්ලා සිටි බැවින් තමා එහි යන බවත් ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග ජනමාධ්‍ය වෙත පවසා තිබිණි.

    එම ප්‍රකාශය පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් සිල්වා කියා සිටියේ ලසිත් මාලිංග ''සියයට සියයක්'' සිය කැමැත්තෙන්ම සංචාරය සඳහා එක් වූ බවයි.

    විස්සයි විස්ස කණ්ඩායම් නායකත්වයෙන් තමා ඉවත් වන නමුත් විස්සයි විස්ස ලෝක කුසලාන කණ්ඩායමට තෝරා ගනු ලබන්නේ නම් මාර්තු පහළොස් වනදායින් පසු තමා සංචිතයට එක් වන්නේ යැයි ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දන්වා සිටි බවයි ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා අවධාරණය කළේ.

    ''ඔහුගේ ආබාධිත තත්වයට ප්‍රතිකාර ලබා ගන්න කල් ඉල්ලුවා. සංචිතයට තේරුනොත් පහළොස් වනදායින් පස්සේ කණ්ඩායම හා එක් වන බවට ලිඛිතව දැනුම් දුන්නා.''

    තමාගේ ශරීර යෝග්‍යතාව අයහපත් මට්ටමක පවතින බැවින් ඇතැම් විට ආදේශ ක්‍රීඩකයකු යොදා ගැනීමට සිදු වනු ඇති බවත් ලසිත් මාලිංග උපුටා දක්වමින් ඩේලි මිරර් පත්‍රය වාර්තා කොට තිබිණි.

    "ඇයි එහෙම නම් එයා ගියේ. අපි කවුරුන්වත් බලෙන් අරින්නේ නැහැ. අපිට බලපෑම් කරන්න පුළුවන් කමක් නැහැ කිසිම ක්‍රීඩකයකුට," ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් සිල්වා සඳහන් කළේය.

    ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇති බවත් තමන් කණ්ඩායමට තෝරා ගතහොත් තවදුරටත් වේග පන්දු යවන්නෙකු ලෙසින් ක්‍රීඩා කිරීමට සූදානම් බව බලධාරීන්ට දැනුම් දුන් බවත් ලසිත් මාලිංග පසුගියදා බීබීසී සංදේශයට පැවසීය.


    BBC
    Malinga taught me how to use yorkers: Jasprit Bumrah :growl::growl::growl:

    http://timesofindia.indiatimes.com/...rkers-Jasprit-Bumrah/articleshow/50897400.cms
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    mokakkda ban warada ? player kenekta player kenek , malinga ape unta siya dahas waarayak kiyala athi ithin :yes: ara ind match eke wele raina out dilashan uge bat eka uduragena u balanne :lol:

    anika machoo kochcharanam video dada replay kara kara balanawa athda munge ball walin berenna atha yana widiya identified kara ganna :yes:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    indian team ekata malageyak neh ban breaking news dana eka hari lol seen eka hoda wadee

    mun thawa ekak kawoth gewal gini thiyenawa hamogema world cup eka balanna ekek enneth na ground nidahase match tika balaganna puluwan :yes::yes: