ElaKiri™ Beta3

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    GTRZ ElaKiri™ Beta3 wadey atha harala wage.. dain awurudu 5 wenava.. balagiri dosha wage thama naha.. Admin gen Beta3 walata kisi uthsahayak naha.. dain aluth aluth dewal kochara avilla thiyanwada.. aduma ganey mey forum eky facebook video ekakwath embed karaganda baha.. meka nikan parana notiya wage.. apithin ithin Elakiri forum ekka bokken inna nisa enwa..
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    beta3 kiyanne mokdda vbulletin beta 3 da? :D
    thiyena ewa hodai bn simple...fb vdo nam ithin damma kiyala loku scn ekak na ...etakota meka fb eka weine bn :(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඕක දාන්න කලින් උබ ඕක ගැන ඇඩ්මින්ගෙන් ඇහුවද?
    නෑ නේ.
    ඇඩ්මින් කිව්වද බීටා 3 නෑ හුත්තෝ කියලා .
    නෑ නේ.
    බොරු ශෝ එකට කැක්කුම පෙන්නන්න කලින් ඇඩ්මින්ගෙන් අහපන්.
    මැයි,ජුනි වෙද්දි බලාගනින්කෝ සයිට් එක කොහොමද කියලා.

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    ඕක දාන්න කලින් උබ ඕක ගැන ඇඩ්මින්ගෙන් ඇහුවද?
    නෑ නේ.
    ඇඩ්මින් කිව්වද බීටා 3 නෑ හුත්තෝ කියලා .
    නෑ නේ.
    බොරු ශෝ එකට කැක්කුම පෙන්නන්න කලින් ඇඩ්මින්ගෙන් අහපන්.
    මැයි,ජුනි වෙද්දි බලාගනින්කෝ සයිට් එක කොහොමද කියලා.

    aney pala pala.. admin gen ahala balan hitiya athi.. barima thana thama thread ekak damme
    thopila aluth une ne.. oya 2006/2007 member kenak gen ahapan
    GT gawa plan thiba EK Radio, EK TV, EK Songs, EK Magic oya wage godak dewal karanda.. koo ithin ubala chater ne

    mey ubata wada parana ung ahala thiyanne kasana hinda da ??

    Elakiri Beta 3 kawadadha enne:rolleyes:

    EK|beta 3 kawadada enneeez???:rolleyes: :rolleyes: :rolleyes:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    aney pala pala.. admin gen ahala balan hitiya athi.. barima thana thama thread ekak damme
    thopila aluth une ne.. oya 2006/2007 member kenak gen ahapan
    GT gawa plan thiba EK Radio, EK TV, EK Songs, EK Magic oya wage godak dewal karanda.. koo ithin ubala chater ne

    mey ubata wada parana ung ahala thiyanne kasana hinda da ??

    පරන හිකිල්ලක් ගැන මම ඇහුවේ නෑ නේ.
    මම ඇහුවේ ඇඩ්මින්ගෙන් ඇහුවද මැසේජ් එකක් දාලා කියලා.
    ඉස්සෙල්ලාම දෙයක් කිව්වාම පොයින්ට් එකට උත්තර දෙන්න ඉගෙන ගනින් පුක නොදි වටේ යන්නේ නැතුව.
    මම ඇහුවේ ඇඩ්මින්ගෙන් ඇහුවද කියලා?
    ඇහුවා නම් දාපන් බලන්න ස්ක්‍රීන්ශොට් එකක් අරන් මැසේජ් එකේ?
    ඇඩ්මින්ගෙන් අහන්නෙ නැතුව,පඩ ශෝ එකට බොරුවට කැක්කුම අරන් ත්‍රේඩ් දාන්න එපා.
    දැන්වත් උත්තර දීපන්කෝ පොයින්ට් එකට.
    ඕක ගැන ඇඩ්මින්ගෙන් ඇහුවද නැද්ද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,827
    31,614
    113
    beta3 kiyanne mokdda vbulletin beta 3 da? :D
    thiyena ewa hodai bn simple...fb vdo nam ithin damma kiyala loku scn ekak na ...etakota meka fb eka weine bn :(

    වැඩි කැටයන් නැතිව මෙහෙම තියන එක හොඳයි. :yes:
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    පරන හිකිල්ලක් ගැන මම ඇහුවේ නෑ නේ.
    මම ඇහුවේ ඇඩ්මින්ගෙන් ඇහුවද මැසේජ් එකක් දාලා කියලා.
    ඉස්සෙල්ලාම දෙයක් කිව්වාම පොයින්ට් එකට උත්තර දෙන්න ඉගෙන ගනින් පුක නොදි වටේ යන්නේ නැතුව.
    මම ඇහුවේ ඇඩ්මින්ගෙන් ඇහුවද කියලා?
    ඇහුවා නම් දාපන් බලන්න ස්ක්‍රීන්ශොට් එකක් අරන් මැසේජ් එකේ?
    ඇඩ්මින්ගෙන් අහන්නෙ නැතුව,පඩ ශෝ එකට බොරුවට කැක්කුම අරන් ත්‍රේඩ් දාන්න එපා.
    දැන්වත් උත්තර දීපන්කෝ පොයින්ට් එකට.
    ඕක ගැන ඇඩ්මින්ගෙන් ඇහුවද නැද්ද?

    Admin gen ahuwe giya awurudde.. oya message eka dain naha.. ubata ochara oney namm message ekak dala ahan koo ..
    Baya wenda epa kolla tho post 28k gahuwa kiyala ubata Mod kamak hamba wenne naha beta3 eky..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් ඉස්සරහට එන්නේ වෙබ් වර්ෂන් එකක්

    Ekata hethuwa server eke load eka wadi, oke API eken access karanneth me server ekama thama. App eke waraddak nemei thiyenne.

    Issarahata Android App gahana adahasak naha HTML5 responsive web app ekak hadanna thama hithan inne. Ethakota Windows, Android, Apple okkoma wala wada karanawa.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Admin gen ahuwe giya awurudde.. oya message eka dain naha.. ubata ochara oney namm message ekak dala ahan koo ..
    Baya wenda epa kolla tho post 28k gahuwa kiyala ubata Mod kamak hamba wenne naha beta3 eky..

    අවුරුද්දක් මැසේජ් කරලා රිප්ලයි කරලා නැති එකකට දැන් ත්‍රේඩ් එකක් දැම්මේ ඇයි?
    මේ ත්‍රේඩ් එක දාන්න කලින් අඩු ගානේ ගිය සතියේවත් මැසේජ් එකක් දාලා ඇහුවද?
    මට මොඩ් කෙනෙක් වෙන්න ඕන නෑ.
    උබ වගේ ත්‍රේඩ් දමාගෙන කෑ ගහන්නේ නෑ මම.
    මම ඇඩ්මින්ගෙන් ඇහුවා.
    මැයි,ජුනි වෙද්දි බලාගනින්කෝ සයිට් එකේ චේන්ජස් මොනාද කියලා.
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    අවුරුද්දක් මැසේජ් කරලා රිප්ලයි කරලා නැති එකකට දැන් ත්‍රේඩ් එකක් දැම්මේ ඇයි?
    මේ ත්‍රේඩ් එක දාන්න කලින් අඩු ගානේ ගිය සතියේවත් මැසේජ් එකක් දාලා ඇහුවද?
    මට මොඩ් කෙනෙක් වෙන්න ඕන නෑ.
    උබ වගේ ත්‍රේඩ් දමාගෙන කෑ ගහන්නේ නෑ මම.
    මම ඇඩ්මින්ගෙන් ඇහුවා.
    මැයි,ජුනි වෙද්දි බලාගනින්කෝ සයිට් එකේ චේන්ජස් මොනාද කියලා.

    ahh ela.. update uney nath namm
    ehenamm mama ewaleta mey thread ekata bump ekak danamm eth ekkama ubata PM ekakuth danamm koo

    Thread postponed
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ahh ela.. update uney nath namm
    ehenamm mama ewaleta mey thread ekata bump ekak danamm eth ekkama ubata PM ekakuth danamm koo

    Thread postponed

    සයිට් එකේ ලොකු වෙනසක් වෙනවා මේ අවුරුද්දේ.
    චේන්ජස් වලින් ගොඩක් දේවල් මැයි,ජුනි වෙද්දි බලාගන්න පුලුවන්.
    මේ ත්‍රේඩ් එකේ ලින්ක් එක ඇඩ්මින්ට යවලා ඔෆිශල් එනවුන්ස්මන්ට් එකක් දෙන්න කියපන්.

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    සයිට් එකේ ලොකු වෙනසක් වෙනවා මේ අවුරුද්දේ.
    චේන්ජස් වලින් ගොඩක් දේවල් මැයි,ජුනි වෙද්දි බලාගන්න පුලුවන්.
    මේ ත්‍රේඩ් එකේ ලින්ක් එක ඇඩ්මින්ට යවලා ඔෆිශල් එනවුන්ස්මන්ට් එකක් දෙන්න කියපන්.

    mang namm hithanne naha..
    ohama thama lagadima enwa kiyala thama giya parath kiwe..
    balamu thawa masa deka thunak ne thiyanne..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    mang namm hithanne naha..
    ohama thama lagadima enwa kiyala thama giya parath kiwe..
    balamu thawa masa deka thunak ne thiyanne..

    මම කිව්වේ ඇඩ්මින්ගෙන් අහලා බලලා මචන්.
    ඒ නිසා වගකිමෙන් කියන්න පුලුවන්.
    උබ තව පාරක් ඇඩ්මින්ගෙන් අහලා බලපන්කෝ.

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සයිට් එකේ ලොකු වෙනසක් වෙනවා මේ අවුරුද්දේ.
    චේන්ජස් වලින් ගොඩක් දේවල් මැයි,ජුනි වෙද්දි බලාගන්න පුලුවන්.
    මේ ත්‍රේඩ් එකේ ලින්ක් එක ඇඩ්මින්ට යවලා ඔෆිශල් එනවුන්ස්මන්ට් එකක් දෙන්න කියපන්.

    :)

    වෙබ් වර්ෂන් එකක් බන් එන්නේ

    මේ වාගේ

    http://app.ft.com/index_page/home

    86ITHF4.png

    http://www.elakiri.com/forum/showthread.php?t=1728681&page=2
     
    Last edited: