ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    රෙෆ් කපපුවා දන්න තරම් රිදිලා :rofl::rofl: :P:P

    මිට වඩා මගේ කැපිලා ඇති උබට බාන්නට පස්සේ :lol::lol:

    හරි හරි උබ සියල්ල දත්..මන් පරාදයි :(

    දැන් උබ කියන්නේ මට කුසල් මෙන්ඩිස්ගේ ගෙදර ෆොටෝ දාන්න කියලද :P :P (තොට පච කියන්න හොදයි,මන් අතින් වියදම් කරන ෆොටෝ ගහලා දන්න ඕනද? )
    ලංකාවේ ශේෂන් පන්දමෙක් කියලා නොදන්නා එකම කෙනා උබ :lol::lol:
    බෙන් ස්ටෝක්ස් ටීම් එකේ place එකවත් හදා ගන්න බැරුව දැගලුව එකෙක් :lol::lol:

    කුසල් මෙන්ඩිස්ගේ පේපර් ආටිකල් එකක් ගියා, මම ඒක හෙව්වා, තාම හම්බ උනේ නැහැ..
    අනිවා හම්බ උනාම දාන්නම්..
    ශෙහාන් පන්දම් ඇල්ලුව නම් කියපන්කෝ කාටද, කොහොමද කියලා..
    එතකොට වෙන එකෙක්ට හරි යනන් පුළුවන්නේ අල්ලලා..
    අලුත් තේරීම් කමිටුවටත් අල්ලලද වර්ල්ඩ් කප් එකටත් දැම්මේ..
    මේ වර්ල්ඩ් කප් එකේදි බලපන්කෝ රූට්ද ස්ටෝක්ස්ද ගහන්නේ කියලා..

    මම සියල්ල දත් නෙමෙයි..
    හැබැයි උඹට වඩා ක්‍රිකට් ගැන අදාලව කතා කරන්න පුළුවන්..
    හැබැයි මම පිලිගන්නවා උඹ වගේ සාත්තර කියන්න නම් මට බැහැ..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    uMUH4lZ.png

    දැන් වත් වද නොදී පළ :lol::lol:

    ඒක තමයි කියන්නේ..
    ඉස්සෙල්ලා මැච් එකට දාලා ඉන්න එපායැ..
    මොකද තිසර ඉන්න ෆෝ එකේ හැටියට, ඉන්දියන් පිච් කැරකෙන හැටියට තිසර ගහන්න විදියක් නැහැ..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කුසල් මෙන්ඩිස්ගේ පේපර් ආටිකල් එකක් ගියා, මම ඒක හෙව්වා, තාම හම්බ උනේ නැහැ..
    අනිවා හම්බ උනාම දාන්නම්..
    ශෙහාන් පන්දම් ඇල්ලුව නම් කියපන්කෝ කාටද, කොහොමද කියලා..
    එතකොට වෙන එකෙක්ට හරි යනන් පුළුවන්නේ අල්ලලා..
    අලුත් තේරීම් කමිටුවටත් අල්ලලද වර්ල්ඩ් කප් එකටත් දැම්මේ..

    මේ වර්ල්ඩ් කප් එකේදි බලපන්කෝ රූට්ද ස්ටෝක්ස්ද ගහන්නේ කියලා..

    මම සියල්ල දත් නෙමෙයි..
    හැබැයි උඹට වඩා ක්‍රිකට් ගැන අදාලව කතා කරන්න පුළුවන්..
    හැබැයි මම පිලිගන්නවා උඹ වගේ සාත්තර කියන්න නම් මට බැහැ..

    තෙඩ් එක දාපු හෙන්රියත් කියනවා ෂෙහාන් පන්දමෙක් කියලා :(
    Bluebat සහොත් කියනවා පන්දමෙක් කියලා :(
    ගිගී සහොත් කියනවා පන්දමෙක් කියලා :(
    Navi සහෝත් කියනවා පන්දමෙක් කියලා :(

    උබ විතරක් කියනවා දක්ෂතාවයට ආපු එකෙක් කියලා :rofl::rofl: :P:P :growl::growl:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තෙඩ් එක දාපු හෙන්රියත් කියනවා ෂෙහාන් පන්දමෙක් කියලා :(
    Bluebat සහොත් කියනවා පන්දමෙක් කියලා :(
    ගිගී සහොත් කියනවා පන්දමෙක් කියලා :(
    Navi සහෝත් කියනවා පන්දමෙක් කියලා :(

    උබ විතරක් කියනවා දක්ෂතාවයට ආපු එකෙක් කියලා :rofl::rofl: :P:P :growl::growl:

    ඉතිං බං උඹ කියන්නේ ගොබෙල්ස් න්‍යායට වගේ අනිත් උන් කියන පලියට පදනමක්, සාක්ෂියක් නැතුව පිලිගන්න කියලද?
    උඹ එහෙමද දේවල් පිලිගන්නේ?
    මොනවද බං මේ මෝඩ තර්ක?
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඉතිං බං උඹ කියන්නේ ගොබෙල්ස් න්‍යායට වගේ අනිත් උන් කියන පලියට පදනමක්, සාක්ෂියක් නැතුව පිලිගන්න කියලද?
    උඹ එහෙමද දේවල් පිලිගන්නේ?
    මොනවද බං මේ මෝඩ තර්ක?

    නැහැ 05 දෙනෙක් එකම කියනවා නම් හේතුවක් තියෙන්න ඕන නේද?තෝ විතරයිනේ මෙතන ශේෂන් පන්දමෙක් නෙවි කියන්නේ....

    ගොබෙල්ස් නියාය නම් උබලම තමා..හොදට තිබ්බ රට කෑවා පබයෙක් පත් කරලා :lol::lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    නැහැ 05 දෙනෙක් එකම කියනවා නම් හේතුවක් තියෙන්න ඕන නේද?තෝ විතරයිනේ මෙතන ශේෂන් පන්දමෙක් නෙවි කියන්නේ....

    ගොබෙල්ස් නියාය නම් උබලම තමා..හොදට තිබ්බ රට කෑවා පබයෙක් පත් කරලා :lol::lol:

    උඹලා තමයි හොඳට හිටපු මිනිහෙකුට රජෙක් කියලා ඌට රජ පිස්සුව හැදෙව්වේ..
    යකෝ 5 දෙනෙක් කිව්වා කියලා සාක්ෂියක් පදනමක් නැති දෙයක් ඇත්ත වෙනවද?
    ගමේ මිනිස්සු 5දෙනෙක් කිව්වොත් තෝ අරන් හදාගත්ත එකෙක් කියලා ඒක ඇත්ත වෙනවද?
    මොනවද බං මේ බොලඳ තර්ක..
    මම හිතුවෙ නැහැ බං උඹ මෙච්චර ලාමකයි කියලා..
    දැන් බලන කොට උඹ පොඩි එකෙක්නේ..
    සොරි මල්ලි හිත රිදුන නම්..
     
    මෙන්න මුට හොදටම රිදිලා :rofl::rofl:

    නැහැ ඔයි,මන් කිව්වේ මේකේ පිළිගත්ත, අවුරුදු ගානක් හිටපු 05 දෙනෙක් කිව්වම ඇත්ත වෙන්න පුළුවන් කියලා :dull::dull: මොකද උබ කියන දේම හරි කියලා පිලි ගන්න ඕනද? :lol::lol:

    දැන් උබ කියන්නේ හෙන්රි,bulebat,gigi,navi වඩා උබ ක්‍රිකට් දන්නවා කියලද :shocked::shocked:

    ලොල් අපි නම් රජාගේත් වැරදි පෙන්නලා ඇති ඕන තරම්..උබලා වගේ වන්දිබට්ට ගයනා කරේ නැහැ පබයෙක් කරන හැම දේටම :D

    එත් හිටපු කෙනාගේ වැරදි තිබ්බ කියලා උබලා වගේම ජාතියක් පරපුරක් නැති පබයෙක්ට චන්දෙ නොදෙන්න අපිට මොලේ තිබ්බා :P අරන්චියක් අවා උබත් නිදහස් චතුරස්සේ හිටියා කියලා :dull:
     
    Last edited:

    fineleg

    Banned
    Nov 14, 2014
    61
    3
    0
    Maraganna epa bnz menta apit cricket gahapu un apitat paththarakarayonta ganan dila article liyo ganna puluwan boru dala.kalayak ehema gemakut giya magema budymate nilushan nonis nadeera nawala un liyapu un unma kiyanawa dala liyapu gothapu kata moko oya kegahana un hitiye kalayak media wala unta playerla hadannat netikarannat puluwan sanga hoda ekek eth ugen bagayak media talents pumbapu ekek.e nisa kollo team ekata enda nama daganna paththara balana unge podi deyak denan kiyawa yana radicl wage porawal haraha team ekata enna puluwan nisa ehema karanawa.
    Ubalata danne penne mawapem shehan gena mage mathey u gottak newe awenam eth dn chance dunna wedi.dn gottakata innawada danne tiyagena.
    Maraganna le puchchaganna epa aiyo genu wage samaharu

    oyaradical hema dema dannawa dawasak mage bokkak me elakiriye u mugen ahala flashbak band eka gena mu dannawa wage kiyapu katawak pm dala mu uta kiyala ewa ehema kiyanne mage bella yailu .mara dewal danna radical mata kiyapan macha uba flashbak eken nadeera eliyata giye kohomada
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    පකිස්ථාන් උන් 3.3overs වලට 36/1 හෙට අපිටත් මෙහෙම වදීවා කියලා කියල හිතනවා
     
    මාත් මරා ගන්න කැමති නැහැ බන්..එත් බන් බන් රැඩිකල් කියන පච අහන් ඉන්න බැරි නිසා බැන්නේ :(

    මචන් උබත් දන්නවනේ දැන් පත්තර,FM නාලිකා සල්ලි වලට ඕන කුණු ගොඩක් ප්‍රසිද්ද කරනවා කියලා..මු මේ පත්තරේක කුසල් මෙන්ඩිස් දුප්පත් කියලා තිබ්බා කියලා හැමෝටම පොර ටෝක් දෙනවා..අඩුම ගානේ උ එහෙම නෙවි කියලා කිව්වට පසෙවත් පිලි ගනින්කෝ :dull:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    shezard hafeez gahana style ekata chandita dilshan ta gahanna puluwan nam ela. calculated risks, coming down the wkt
     
    මචං උඹට ෆ්ලෑශ්බෑක් ගැන දැන ගන්න ඕන නම් මැසේජ් කරපන්, මෙතන කියන්න බැහැ..
    උඹ කියලා තිබ්බා නිලූ ගැන, මම හොඳට දන්න එකෙක්..
    ජා ඇල නිලූශාන් ලර්නර්ස් එකත් උන්ගේ..
    මගේ පට්ට ෆිට් එකක්..
     
    අද ගහන ග්‍රවුන්ඩ් එකේමයි හෙට මැච් එකත් තියෙන්නේ..
    මේකෙ පිච් එක නම් ඊයේ එක තරම්ම අප්සෙට් නැහැ වගේ..
    ඒත් මට හිතෙන්නේ ස්පින් 2ක් ගැහුව නම් හරි අපි..
    අනිවා එහෙම උනොත් සචී පවර් ප්ලේ එකේ බෝල් කරන්න ඕන..
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    අපේ ටීම් එකට තව ස්පිනර් කෙනෙක් මදි නේද මචන්ලා....:eek:

    4k innawa mokak hari karaganna leggie kenek nathi eka nam padui vendawa squad eke thiyaganna thibuna
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අද ගහන ග්‍රවුන්ඩ් එකේමයි හෙට මැච් එකත් තියෙන්නේ..
    මේකෙ පිච් එක නම් ඊයේ එක තරම්ම අප්සෙට් නැහැ වගේ..
    ඒත් මට හිතෙන්නේ ස්පින් 2ක් ගැහුව නම් හරි අපි..
    අනිවා එහෙම උනොත් සචී පවර් ප්ලේ එකේ බෝල් කරන්න ඕන..

    hetath me ground ma da thiyenne. me ground ma neda ind v pak match eka thiyenneth.

    eye pitch eka slow turner ekak wage ne, flat ma na meka wage. apitath eye wage pitch hamba wenawa nam ela, ape style ekata galapenawa. sachi power play eke echcharama sarthaka une nah neda. siriwardanath tikak wegen wage danawa nam power play ekata honda wenna ida thianawa. kohoma hari hera ge overs tikak thiya ganna eka hondai mulin bowl karana welawata agata danna. kula mulinma iwara karana eka hondai wei hondata danawa nam. chameera wenuwata suranga gattha nam hondai kiala hithenawa.
     
    fineleg

    Banned
    Nov 14, 2014
    61
    3
    0
    මචං උඹට ෆ්ලෑශ්බෑක් ගැන දැන ගන්න ඕන නම් මැසේජ් කරපන්, මෙතන කියන්න බැහැ..
    උඹ කියලා තිබ්බා නිලූ ගැන, මම හොඳට දන්න එකෙක්..
    ජා ඇල නිලූශාන් ලර්නර්ස් එකත් උන්ගේ..
    මගේ පට්ට ෆිට් එකක්..

    mata awlak ne bn flashbak gena ubala mara ganna epa bn podi dewal allagena ow nilu 2010 api ekka bloomfield 23 gehuwe u sana ekka open awa eka match ekak eka uta loku deyak eth dala tibbe sanata samana nisai sanat ekka open awe kiyala.kusal mendis gena dannawa bn bloomfield colts moors gahapu un dannawa shehanla gena danne athule news.any way randu wenna epa bnz api ekama rene kurullo ne.mata mara hapy eye apita ekama awla kusal malinga neti eka.anika australia tait hog retier wela iddi adagehuwama awa ape sangata mahelata be qwa aya enna ewa mamanam piliganne bn rata wenuwen me cup eka gahanna un ekekta hari enna tibba patta form eke hitiye 2nama.anika indian wicket sanga as piyan gahai.owa nisai mata duka bn ehema baladdi me ape hodama 11 newe e 11 gehuwanam aniwa dinanawa me team eka paradai kiyana eka newe me hodama 11 newe.okai duka bn
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    4k innawa mokak hari karaganna leggie kenek nathi eka nam padui vendawa squad eke thiyaganna thibuna

    leggie kenek ganna thamai issara indalama try kare prasanna, vandersay wage. australiawath leggie kenek ma ne ganna try kare. eda interview ekakadi imran thahir hondata karai kiala sanga ehema kivva wage mathakai. sodhi, adil rashid ehema elata dai.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    hetath me ground ma da thiyenne. me ground ma neda ind v pak match eka thiyenneth.

    eye pitch eka slow turner ekak wage ne, flat ma na meka wage. apitath eye wage pitch hamba wenawa nam ela, ape style ekata galapenawa. sachi power play eke echcharama sarthaka une nah neda. siriwardanath tikak wegen wage danawa nam power play ekata honda wenna ida thianawa. kohoma hari hera ge overs tikak thiya ganna eka hondai mulin bowl karana welawata agata danna. kula mulinma iwara karana eka hondai wei hondata danawa nam. chameera wenuwata suranga gattha nam hondai kiala hithenawa.

    සචී තමයි මචං පවර්ප්ලේ දාන්න ඉන්න එකම ස්පිනර් අජන්ත ඇරුනම..
    චමීර අනිවා ගහන්න වෙනවා..
    කුලේ 2යි, ඇන්ජි 2යි, සචී2යි දාන්න පුළුවන් පවර් ප්ලේ එකේ..
    සුරංග ලෙන්ත් බෝල් දන්නේ.. ඒවා 20-20ට හරියන්නේ නැහැ..
    සුරා ඒක හදාගන්න ඕන..
     
    fineleg

    Banned
    Nov 14, 2014
    61
    3
    0
    මාත් මරා ගන්න කැමති නැහැ බන්..එත් බන් බන් රැඩිකල් කියන පච අහන් ඉන්න බැරි නිසා බැන්නේ :(

    මචන් උබත් දන්නවනේ දැන් පත්තර,FM නාලිකා සල්ලි වලට ඕන කුණු ගොඩක් ප්‍රසිද්ද කරනවා කියලා..මු මේ පත්තරේක කුසල් මෙන්ඩිස් දුප්පත් කියලා තිබ්බා කියලා හැමෝටම පොර ටෝක් දෙනවා..අඩුම ගානේ උ එහෙම නෙවි කියලා කිව්වට පසෙවත් පිලි ගනින්කෝ :dull:

    ane manda bn ganan nogena imu balagena ape un gahanakan.randu wena eka terumak ne