රෙෆ් කපපුවා දන්න තරම් රිදිලා![]()
මිට වඩා මගේ කැපිලා ඇති උබට බාන්නට පස්සේ
හරි හරි උබ සියල්ල දත්..මන් පරාදයි
දැන් උබ කියන්නේ මට කුසල් මෙන්ඩිස්ගේ ගෙදර ෆොටෝ දාන්න කියලද![]()
(තොට පච කියන්න හොදයි,මන් අතින් වියදම් කරන ෆොටෝ ගහලා දන්න ඕනද? )
ලංකාවේ ශේෂන් පන්දමෙක් කියලා නොදන්නා එකම කෙනා උබ
බෙන් ස්ටෝක්ස් ටීම් එකේ place එකවත් හදා ගන්න බැරුව දැගලුව එකෙක්![]()
කුසල් මෙන්ඩිස්ගේ පේපර් ආටිකල් එකක් ගියා, මම ඒක හෙව්වා, තාම හම්බ උනේ නැහැ..
අනිවා හම්බ උනාම දාන්නම්..
ශෙහාන් පන්දම් ඇල්ලුව නම් කියපන්කෝ කාටද, කොහොමද කියලා..
එතකොට වෙන එකෙක්ට හරි යනන් පුළුවන්නේ අල්ලලා..
අලුත් තේරීම් කමිටුවටත් අල්ලලද වර්ල්ඩ් කප් එකටත් දැම්මේ..
මේ වර්ල්ඩ් කප් එකේදි බලපන්කෝ රූට්ද ස්ටෝක්ස්ද ගහන්නේ කියලා..
මම සියල්ල දත් නෙමෙයි..
හැබැයි උඹට වඩා ක්රිකට් ගැන අදාලව කතා කරන්න පුළුවන්..
හැබැයි මම පිලිගන්නවා උඹ වගේ සාත්තර කියන්න නම් මට බැහැ..








