ලව් පස්නයක් සිංහලු

fakebuwa001

Member
Mar 16, 2016
7
1
0
ලව් පස්නයක් සිංහලු

මට පස්නයක් වෙලා මචන්ලා. මටයි මගෙ කෙල්ලටයි 20යි, අපි තාම ඉගෙනගන්නවා. ඒත් කෙල්ලගෙ ගෙදරින් ඒකිව වෙන එකෙක්ට බන්දල දෙන්න හදනවා. දැන්ම බඳින්න බෑනෙ බන්ස්. තව අවුරුදු 4ක් වත් ඕන.

මම කෙල්ලව ගෙදරින් පන්නගන්නවා. ඒත් ඔය ගාමන්ට් කෙල්ලො කොල්ලො වගේ ඒකිගෙ ජීවිතේ නාස්ති කරන්නවත් මගෙ ජීවිතේ නාස්ති කරගන්නවත් ඕන නෑනෙ. ඉතින් ඒකිව අවුරුදු හතරක් විතර නවත්තල තියන්න මම මෙහෙණි ආරාමයක් බැලුවා. ඒත් තාම හරිඅදහසක් නෑ.

උඹලා බහුතරය මගෙ වයස පහු කරලනෙ ඉන්නේ. කරුණාකරලා මට උපදෙසක් දෙන්න. මේක ලොකු ප්රශ්නයක් වෙලා අපි දෙන්නටම දැන්
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉස්සෙල්ලම උබට තනියම කන්න බොන්න මාර්ගයක් හොයාගනින් / යන බස් වලට යන්න දීපන් තව බස් එකක උබට නගින්න ඕනේ තරම් කාලය තියනවා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    giphy.gif
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඉතින් උඹ ගිහින් ඒකිගේ ගෙදරත් එක්ක කතා කරපන්,ඒකිගේ ගෙදරින් උඹට දෙන්න බැ කිව්වොත් උඹ පැත්තකට වෙයන් කොල්ලෙක් වගේ, මේ රටේ තව කෙල්ලෝ නැතුවද බං ඉගෙන ගන්න ඕන කාලේ ඉගෙන ගනින් පවුල් වේන්න හදන්නේ නැතුව
     
    fakebuwa001

    Member
    Mar 16, 2016
    7
    1
    0
    සොහොන;19866393 said:
    ඉස්සෙල්ලම උබට තනියම කන්න බොන්න මාර්ගයක් හොයාගනින් / යන බස් වලට යන්න දීපන් තව බස් එකක උබට නගින්න ඕනේ තරම් කාලය තියනවා

    ඒක තමා අයියා මම තව අවුරුදු 4-5ක් ඉන්න බැලුවේ. රස්සාවක් නැතුව බැහැනේ
     
    fakebuwa001

    Member
    Mar 16, 2016
    7
    1
    0
    ඉතින් උඹ ගිහින් ඒකිගේ ගෙදරත් එක්ක කතා කරපන්,ඒකිගේ ගෙදරින් උඹට දෙන්න බැ කිව්වොත් උඹ පැත්තකට වෙයන් කොල්ලෙක් වගේ, මේ රටේ තව කෙල්ලෝ නැතුවද බං ඉගෙන ගන්න ඕන කාලේ ඉගෙන ගනින් පවුල් වේන්න හදන්නේ නැතුව

    ඒ වුනාට මචන් හිතට අල්ලපු කෙල්ල නැතිව වැඩක් නැහැනේ :(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒක තමා අයියා මම තව අවුරුදු 4-5ක් ඉන්න බැලුවේ. රස්සාවක් නැතුව බැහැනේ

    ඒ ගැනු ළමයා ඒ ගෙදර අම්මාල තාත්තලාට බරක් ඇති සමහරක් වෙලාවට පවුල ලොකු නිසා මෙයාව බන්දවන්න ඉක්මනට හිතනවා ඇති

    පුලුවන්නම් ඒ ගෙදරට ගිහින් කතා කරපන් කෙල්ලටත් කියපන් ගෙදර වුන්ට උබ ගැන කියන්න කියලා /

    උබලග නෑදෑයෙක් එක්කලා දවසක් කතා කරලා කෙල්ලගේ ගෙදර යන්න ගිහින් ශේප් එකක් දාපන් සමහරක් වෙලාවට උන් පොඩ්ඩක් තේරුම් අරගනී උබේ තත්වය

    උන්ගේ තීරණ වෙනස් වෙන්නේ නැත්තම් අතහැරලා දාපන්
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,393
    113
    ඉතින් උඹ ගිහින් ඒකිගේ ගෙදරත් එක්ක කතා කරපන්,ඒකිගේ ගෙදරින් උඹට දෙන්න බැ කිව්වොත් උඹ පැත්තකට වෙයන් කොල්ලෙක් වගේ, මේ රටේ තව කෙල්ලෝ නැතුවද බං ඉගෙන ගන්න ඕන කාලේ ඉගෙන ගනින් පවුල් වේන්න හදන්නේ නැතුව

    1 - හරි.
    2- :no:

    උබ සිරා නම් කරන්නේ, කෙල්ලත් සිරානම් පැත්තකට වෙන එකේ තේරුමක් නෑ මචං.. මන් දන් නැති නිසා අහන්නේ, නීතියට අනුව එහෙම බලෙන් බන්දල දෙන්න පුලුවන්ද.. :oo:

    උබ මුලින්ම ජොබ් එකක් හොයාගන්න වෙන්ව කොල්ලෝ ටික කාලෙකට හරි. ඊට පස්සේ ගෙදරට ගිහින් කතා කරහං 2,3න් පාරක් හරි..

    එත් හරි ගියේ නැත්නම් register වෙයන්. ආයේ බන්දල දෙන්න බෑ නේ එතකොට. ඇපයට කොල්ලෝ 2-3න් දෙනෙක් එක්කන් යමන්.

    හැබැයි මචං ඊට පස්සේ කෙල්ලගේ ගෙදරින් එන ප්‍රශ්න උබට තම බලා ගන්න වෙන්නේ. ඒ කිවේ කෙල්ලට ගෙදරින් යන්න එහෙම කිවොත් එයාව බලා ගන්න දේවල් එහෙම.. කෝකටත් ඔය සින් එක අම්මට කියන්න..
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඒ වුනාට මචන් හිතට අල්ලපු කෙල්ල නැතිව වැඩක් නැහැනේ :(

    කෙල්ල උඹට සිරා Love නම් කෙල්ල වෙන එකෙක් එක්ක යන්නේ නැනේ බං, කොහොම හරි උඹ ඉන්න තත්වේ තේරුම් අරන් ගහන්න ඕන හැම ගැටයක්ම ගහලා නොබැද ඉන්නවා, යකෝ තාම 20යි නේද ඇති වෙනකන් Love කරපන්, බදින එක ගැන පස්සේ හිතපන්, ඕවා ඔළුවට දාගෙන ජිවිතේ කාලකන්නි කරගන්නේ නැතුව.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    1 - හරි.
    2- :no:

    නැ බං ඉගෙන ගන්න කාලේ මේවා ඔළුවට දාගන්නවා කියන්නේ ආයේ ඉතින් කියන්න දෙයක් නැනේ අනික මුට හැමදේකටම මුණ දෙන්න පුළුවන් කමක් තියෙන එකෙක් නම් මු මෙතන අඩන්නෙත් නැ :no: :dull:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,393
    113

    නැ බං ඉගෙන ගන්න කාලේ මේවා ඔළුවට දාගන්නවා කියන්නේ ආයේ ඉතින් කියන්න දෙයක් නැනේ අනික මුට හැමදේකටම මුණ දෙන්න පුළුවන් කමක් තියෙන එකෙක් නම් මු මෙතන අඩන්නෙත් නැ :no: :dull:

    මුත් මට වඩා අවු.1 බං බාල. මට මෙහෙම වුනා කියල හිතුවත් අවුල් බං.. :(
    මුගේ පැත්තෙන් බැලුවොත් ඒ කෙල්ලව අතාරින්න බෑ.. :no:

    මන්ද ඉතින්. :sorry:
     
    fakebuwa001

    Member
    Mar 16, 2016
    7
    1
    0

    කෙල්ල උඹට සිරා Love නම් කෙල්ල වෙන එකෙක් එක්ක යන්නේ නැනේ බං, කොහොම හරි උඹ ඉන්න තත්වේ තේරුම් අරන් ගහන්න ඕන හැම ගැටයක්ම ගහලා නොබැද ඉන්නවා, යකෝ තාම 20යි නේද ඇති වෙනකන් Love කරපන්, බදින එක ගැන පස්සේ හිතපන්, ඕවා ඔළුවට දාගෙන ජිවිතේ කාලකන්නි කරගන්නේ නැතුව.

    ඒකිගෙ නෙමේ මචෝ ගෙදර උවමනාවට. එය ගෙදර අයගෙ කීමට පිටින් යන්නෑ
     
    fakebuwa001

    Member
    Mar 16, 2016
    7
    1
    0

    නැ බං ඉගෙන ගන්න කාලේ මේවා ඔළුවට දාගන්නවා කියන්නේ ආයේ ඉතින් කියන්න දෙයක් නැනේ අනික මුට හැමදේකටම මුණ දෙන්න පුළුවන් කමක් තියෙන එකෙක් නම් මු මෙතන අඩන්නෙත් නැ :no: :dull:

    මුත් මට වඩා අවු.1 බං බාල. මට මෙහෙම වුනා කියල හිතුවත් අවුල් බං.. :(
    මුගේ පැත්තෙන් බැලුවොත් ඒ කෙල්ලව අතාරින්න බෑ.. :no:

    මන්ද ඉතින්. :sorry:

    මට පුලුවන් තරමට මූණ දුන්න මේ ප්‍රශ්නෙට :(
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,393
    113
    ඒකිගෙ නෙමේ මචෝ ගෙදර උවමනාවට. එය ගෙදර අයගෙ කීමට පිටින් යන්නෑ

    කෙල්ල උඹට සිරා Love නම් කෙල්ල වෙන එකෙක් එක්ක යන්නේ නැනේ බං, කොහොම හරි උඹ ඉන්න තත්වේ තේරුම් අරන් ගහන්න ඕන හැම ගැටයක්ම ගහලා නොබැද ඉන්නවා..

    ..
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඒකිගෙ නෙමේ මචෝ ගෙදර උවමනාවට. එය ගෙදර අයගෙ කීමට පිටින් යන්නෑ

    ඕන්න ඕකනේ බං කරන්න බැරි ඉතින් :dull: උඹට නැලවිල්ලක් තමයි තියෙන්නේ :yes: හොදම වැඩේ උඹලයි ගෙදරටත් කියලා කෙල්ලගේ ගෙදරත් එක්ක කතා කරන එක
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    උබ කෙල්ලට සිරා ලව් නම් දාලා යන්න එපා. උබ මෙහෙම කරපන්. කෙල්ලට කියපන් ජොබ් එකක් කරන්න කියලා. කෙල්ල ජොබ් එකක් කරලා ගෙදරට කීයක් හරි දෙනකොට ගෙදරට දැනෙන බර අඩු වෙනවා, එතකොට කෙල්ලව ඉක්මනටම බන්දලා දෙන එකක් නෑ. ඊට පස්සේ අවුරුදු 4,5 පස්සේ උබ කෙල්ලව බැදපන්. ලංකාදීපේ බලපන් ඕන තරම් ජොබ් තියෙනවා දාලා.