මුත් මට වඩා අවු.1 බං බාල. මට මෙහෙම වුනා කියල හිතුවත් අවුල් බං..
මුගේ පැත්තෙන් බැලුවොත් ඒ කෙල්ලව අතාරින්න බෑ..
මන්ද ඉතින්.
උඹේ Story එකත් මේ වගේද
මුත් මට වඩා අවු.1 බං බාල. මට මෙහෙම වුනා කියල හිතුවත් අවුල් බං..
මුගේ පැත්තෙන් බැලුවොත් ඒ කෙල්ලව අතාරින්න බෑ..
මන්ද ඉතින්.
මට පුලුවන් තරමට මූණ දුන්න මේ ප්රශ්නෙට![]()
elakiri ekath epawenawa me wage prashna dekkama. umba theeranayak ganin ban, gedarata gihin kathakarapan. eth 20 ne ban.. umbata rassa karanna puluwan..eth kellawa barak nam eyawa ikamanata bandala dennai balanne? eya campus wath select nedda?උඹේ Story එකත් මේ වගේද
ඉතින් උඹ ගිහින් ඒකිගේ ගෙදරත් එක්ක කතා කරපන්,ඒකිගේ ගෙදරින් උඹට දෙන්න බැ කිව්වොත් උඹ පැත්තකට වෙයන් කොල්ලෙක් වගේ, මේ රටේ තව කෙල්ලෝ නැතුවද බං ඉගෙන ගන්න ඕන කාලේ ඉගෙන ගනින් පවුල් වේන්න හදන්නේ නැතුව
ඒකිගෙ නෙමේ මචෝ ගෙදර උවමනාවට. එය ගෙදර අයගෙ කීමට පිටින් යන්නෑ
එක තමයි .ඉතින් උඹ ගිහින් ඒකිගේ ගෙදරත් එක්ක කතා කරපන්,ඒකිගේ ගෙදරින් උඹට දෙන්න බැ කිව්වොත් උඹ පැත්තකට වෙයන් කොල්ලෙක් වගේ, මේ රටේ තව කෙල්ලෝ නැතුවද බං ඉගෙන ගන්න ඕන කාලේ ඉගෙන ගනින් පවුල් වේන්න හදන්නේ නැතුව


