ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අද අපේ පළමු t 20 මැච් එක

    pu0Lgut.png
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Team ekatawa wadiya fans la inne hodatama down wela team eke unta nam ganak wath na :baffled::baffled:

    Thisara perera @PereraThisara
    It's game day Need your wishes and blessing as always #oneTeam #oneNation
    Battle to Begin ..

    mu tweet kara kara innawa

    Apitath gaanak na ban... ;)
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    :eek: mokakda ban me seen eka
    oya nikan arun kiyana style eka nisa denme WI

    1. ටී.එම්. ඩිල්ෂාන්
    2. දිනේශ් චන්දිමාල්
    3. ලහිරු තිරිමාන්න
    4. ඇන්ජලෝ මැතිව්ස් (නායක)
    5. මිලින්ද සිරිවර්ධන
    6. චාමර කපුගෙදර
    7. නුවන් කුලසේකර
    8. රංගන හේරත්
    9. සචිත්‍ර සේනානායක
    10. දුෂ්මන්ත චමීර
    11. තිසර පෙරේරා හෝ දසුන් ශානක

    කොල්කටාවේ ඊඩන් ගාඩ්න් ක්‍රීඩාපිටිය, දඟපන්දු යවන්නන්ට වාසි දායක බවත්, කාසියේ වාසිය දින්නොත් මුලින්ම පන්දුවට පහරදෙන එක වාසි දායකයි කියලයි වාර්තා වෙන්නේ.
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    Settled Afghanistan look to upset troubled Sri Lanka
    Currently, Afghanistan and Sri Lanka find themselves on either side of a seesaw; one looks skyward, while the other has won only three of their last 16 completed international games. Yet, such has been Sri Lanka's prowess in global events that the contest is still tipped in their favour.

    Afghanistan came through the first round of the World T20 unscathed, overpowering their closest competitors Zimbabwe with an ease that caught the attention of the rest of Group 1. More impressively, Afghanistan have adapted, ditching their gung-ho approach for a calculated assault in conditions that will only increase their potency. The bowling has been solid, and captain Asghar Stanikzai has used his available resources astutely. Mohammad Nabi, the best of their host of spinning allrounders, has stood out with both bat and ball.

    Another fascinating aspect in the qualifier was Afghanistan's attitude on the field. Their discernibly animated reactions and yelps of frustration to a fumble, more often than not, added to the pressure rather than being a motivating factor for the fielders. Afghanistan came close to beating Sri Lanka in the 2015 World Cup, and they may never find the opposition more vulnerable.

    Sri Lanka seem to have, unfortunately for the tournament, carried their Asia Cup form into the World T20 warm-up games. Their last win was against UAE, a closely-fought match in the Asia Cup, but where is the next one coming from?

    Sri Lanka's win drought recently is directly proportional to the form of their best players. Post the retirement of Mahela Jayawardena and Kumar Sangakkara, now a selector after a major revamp, many tipped the likes of Angelo Mathews, Tillakaratne Dilshan and Lasith Malinga to carry the torch till the next generation of young blood came through. Neither have the youngsters shone through consistently nor has that torch been supported.

    However, underestimate a Sri Lanka side at an ICC competition at your own peril. They might just be spurred by the reminder of home by Kolkata's spin-friendly nature.
    Source-espncricinfo
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    oya nikan arun kiyana style eka nisa denme WI

    1. ටී.එම්. ඩිල්ෂාන්
    2. දිනේශ් චන්දිමාල්
    3. ලහිරු තිරිමාන්න
    4. ඇන්ජලෝ මැතිව්ස් (නායක)
    5. මිලින්ද සිරිවර්ධන
    6. චාමර කපුගෙදර
    7. නුවන් කුලසේකර
    8. රංගන හේරත්
    9. සචිත්‍ර සේනානායක
    10. දුෂ්මන්ත චමීර
    11. තිසර පෙරේරා හෝ දසුන් ශානක

    කොල්කටාවේ ඊඩන් ගාඩ්න් ක්‍රීඩාපිටිය, දඟපන්දු යවන්නන්ට වාසි දායක බවත්, කාසියේ වාසිය දින්නොත් මුලින්ම පන්දුවට පහරදෙන එක වාසි දායකයි කියලයි වාර්තා වෙන්නේ.

    ube team eka hari. dasun yatin gahala wedak ne ban. pora 100 dekak gehuwe No 4 evith. uwa yatin gassnawata wada hodai NO 7 kohomath gahanna thisarawa gassana eka.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    oya nikan arun kiyana style eka nisa denme WI

    1. ටී.එම්. ඩිල්ෂාන්
    2. දිනේශ් චන්දිමාල්
    3. ලහිරු තිරිමාන්න
    4. ඇන්ජලෝ මැතිව්ස් (නායක)
    5. මිලින්ද සිරිවර්ධන
    6. චාමර කපුගෙදර
    7. නුවන් කුලසේකර
    8. රංගන හේරත්
    9. සචිත්‍ර සේනානායක
    10. දුෂ්මන්ත චමීර
    11. තිසර පෙරේරා හෝ දසුන් ශානක

    කොල්කටාවේ ඊඩන් ගාඩ්න් ක්‍රීඩාපිටිය, දඟපන්දු යවන්නන්ට වාසි දායක බවත්, කාසියේ වාසිය දින්නොත් මුලින්ම පන්දුවට පහරදෙන එක වාසි දායකයි කියලයි වාර්තා වෙන්නේ.

    mulin gahana eke risk eka thyenne competitive ganak gaha ganna bari unoth lede. habai mulin gahana eka thamai honda. herath wadiya honda defend karaddi.
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    Anemanda api meke Talks denawa Squad 1 hadanawa mu hodai aru narakai kiyalawa.a unata.apita thiyena uwamanaawa Team 1 awunta naha wage.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඇන්ජි කියපු විදියට ලොකු වෙනස්කම් නම් කොහොමත් වෙන්නේ නැහැ බැටින් ඕඩර් එකේ..
    සිටුවේශන් එකේ හැටියට කපු වෙනස් කරලා එවයි..
    1,2,3, නම් කොහොමත් වෙනස් වෙන්නේ නැහැ..
    චමීර, කුලේ තමයි පේස් එක දාන්නේ..
    හේරත් ශුවර්,
    4 වෙනි බෝලර් කවුරු වෙයිද කියලා හිතාගන්න බැහැ..
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,786
    255
    83
    පෘතුවියේ
    ඇන්ජි කියපු විදියට ලොකු වෙනස්කම් නම් කොහොමත් වෙන්නේ නැහැ බැටින් ඕඩර් එකේ..
    සිටුවේශන් එකේ හැටියට කපු වෙනස් කරලා එවයි..
    1,2,3, නම් කොහොමත් වෙනස් වෙන්නේ නැහැ..
    චමීර, කුලේ තමයි පේස් එක දාන්නේ..
    හේරත් ශුවර්,
    4 වෙනි බෝලර් කවුරු වෙයිද කියලා හිතාගන්න බැහැ..


    ස්පින් ෆ්‍රෙන්ඩ්ලි නිසා ගොඩාක් වෙලාවට සචියා ගස්සයි.
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide

    ස්පින් ෆ්‍රෙන්ඩ්ලි නිසා ගොඩාක් වෙලාවට සචියා ගස්සයි.

    ලංකාවට හරි හමන් ස්පිනර් කෙනෙක් නැති හැටි බලන්නකෝ එකෙත් හැටි ?මුරලි ට පස්සේ ආව හේරත් උ ගියාට පස්සේ සදා සචී තමා